මචන්ල මටත් පොඩි කාලේ තාත්ත එක්ක එලවලු චුට්ටක් ගෙදර හිටෙව්වට පස්සෙ ගෙදර මුල්ලක පොඩි එළවලු පැලයක් දෙකක් හිටවන්න හිතුන...ඒකට හොද කැපෙන උදැල්ලක් හොයාගන්න ඕන ඉස්සෙල්ලම නේද බන්..සිවිල් ඉංජිනේරුවෙක් රෙද්ද නන්දෙගේ....අපරාදේ බන් කලින් රට පැන්නෙ නැහැනෙ ..අවුලක් නැහැ ..
අනේ බ්රෝස් එළවලු ඇට ගන්න තියෙන්නෙ...