1. ENRIQUEADDS

    මචන්

    මචන් මහරගමට යන්නෙ කොහොමද මීගමු සිට බස් එකේ
  2. ENRIQUEADDS

    මට සෙට් videos…Watched🍀🩸🍀🍀💙🎶🩸♥️💜💚😍🦚🦚🦚🦚🦚

    භාවනා කරනවානම් ජීවිතේට මේ වැරැද්ද නම් කරන්න එපා | ඔබේ ධර්ම මාර්ගය විනාශ කරගන්න එපා යසෝදරා කවියකි උඹ බුදුන්ගේ.Yasodara Kaviyaki Umba Budunge. SANJEEW SJS ------ Post added on 1668709068 ------ Post added on 1668709297
  3. ENRIQUEADDS

    Japan ##Global Post

    මචන්ල ජපන් වලට documents set එකක් යවන්න fast and safe method එක මොකද්ද මචන්ල.big help.. DHL EMS EMS karanna post office එකෙන්ද බන්. Thanks
  4. ENRIQUEADDS

    Wimansha Dilhani

  5. ENRIQUEADDS

    Jobකට දාන්න

    මචන්ල ජොබකට නෙට් එක හරහා දාද්දි මේල් කරන්න කවර් letter එකක් දීපල්ලකො..cv eka විතරක් යවල බැහැ නේද?ela පින්
  6. ENRIQUEADDS

    Really?

    Really?Fake May be.
  7. ENRIQUEADDS

    SLT Help

    මචන්ල දැනට පාවිච්චි කරන්නෙ මේ පැකේජ් එක..ටෙලිග්‍රඇම් වැඩ නැහැ..හදාගන්න විදිහක් කියන්න... වෙන මේ වගේ උබල use කරන SLT similar packages monada? Thanks
  8. ENRIQUEADDS

    පුසන්ගෙන් බල්ලන්ගෙන් එන මයිටAවෙක්

    මචන් යාලුවෙක්ගෙ පොඩි දරුවෙක්ගෙ ඔලුවෙ පුසන්ගෙන් බල්ලන්ගෙන් එන මයිටවෙක් කාල ගෙඩියක් ඇවිත්..එතන කොන්ඩෙත් යන සීන් එකක් තියෙන්නෙ ,,,NEGOMBO හරි COLOMBO හරි ඒ සම්භන්ධ හොද ඩොකෙක් රෙකමන්ඩ් කරන්න..ලොකු උදවුවක් පොඩි කොල්ලෙක් පවු...
  9. ENRIQUEADDS

    සේල් කාරයන්ට අහු වෙන්න එපා..වාහනේ විකුනන්න එපා

    ලන්කාවෙ මේ වෙද්දි වෙන වැඩක් ගැන තමා කියන්න යන්නෙ.. අපි හැමෝටම අමාරු කාලයක් ..මේ වෙද්දි ගොඩාක් මිනිස්සුන්ට ලීසින් ගෙවා ගන්න බැරිව ඉන්නෙ පොඩි වාහනයක් අරගෙන.. මේ වෙද්දි අපි හැමෝම දන්නව ලන්කාවට වාහන ගෙන්නන සේල් කාරයන්ට මේ දවස් වල බිස්නස් නැහැ..මගෙ යාලුවෙක් ඉන්නව සේල් කාරයෙක් ඌ තමා කිව්වෙ..ඌ කිව්ව මට...
  10. ENRIQUEADDS

    නැටුම් මිස්...මේක fb දාල තිබ්බ යාලුවෙක්..worth sharing

    ගුරුවරුයි ලමයිනුයි නටපු එක ගැන මට තියෙන්නෙ වෙනස්ම හිතක්..මට ඇත්තටම ඒ සීන් එකෙන් කිසිම වැඩක් නෑ.මට ඒ ගුරුවරුන්ගෙ විනයෙන් මෙලෝ වැඩක් නෑ..ඒව හරිද වැරදිද මට අදාලම නෑ..
  11. ENRIQUEADDS

    IELTS PAPERS හරි වැරදි

    මචන්ල IELTS PAPERS හරි වැරදි බලන්නෙ කවුද //
  12. ENRIQUEADDS

    Mock Exam IDP

    මචන් IDP එකේ mock exam එක කලා ...මට හිතුන විදිහට උන් ඒක හදල තිබ්බෙ කේම්බ්‍රිජ් එකේ format එකට නෙමේ වගේ බන්..IDP එහෙම වෙනවද බන්...Listening එහෙම එකම විදියෙ සෙට් එකක් තිබ්බෙ..අර සරල එකේ ඉදන් difficulty වැඩි වෙන විදිහට නෙමේ හදල තිබ්බෙ..
  13. ENRIQUEADDS

    test drive එකක් කරද්දි

    මචන් මගේ කාර් එක බලන්න එකෙක් එනව හවස..test drive එකක් කරද්දි ඌ ට වාහනේ එලවන්න දෙනවද?නැත්නම් අපි එලවද්දි ඌ ලගින් ඉන්නවද ?ඌ ඇරල දැම්මොත් මටනෙ හදා ගන්න වෙන්නෙ
  14. ENRIQUEADDS

    JOB VACANCIES-FARMERS%^RUMANIA/JAPAN/CANADA TRUE

    අනේ මචන්ල මම සිවිල් ඉජිනේරුවෙක් විදිහට වැඩ කරද්දි මම ගාව වැඩ කරපු මිනිස්සු මගෙන් කතා කර කර දුක කියල උදවු ඉල්ලපු නිසා මේ ගැන හොයල දෙන්න බැලුවෙ..පොඩි දුප්පත් මිනිස්සු හැබැයි දෑතෙ වැඩ ඒ කියන්නෙ මේසන් වැඩ වගේ කරපු උන්ට බැරිද මචන් වෙන රටකට යන්න..උන් අහනව ගොවිතැන් වලට වගේ පිට රට යන්න පුලුවන් තැන්...
  15. ENRIQUEADDS

    Eye doctor 👩‍⚕️

    මචන්ල හදිසියෙ නෝටිස් උනා මගෙ දරුවට දුර පේනවා අඩුයි..පේන්නෙම නෑ වගේ…හොද දොස්තර කෙනෙක් කියනවද?නැත්නම් විෂන් කෙයා කෙලින්ම ගියානම් හරිද?PLEASE HELP
  16. ENRIQUEADDS

    NEGOMBO සහ CHILAW අතර DAYOUT

    මචන්ලා NEGOMBO සහ CHILAW අතර DAYOUT එකකට යන්න හොද හොටෙල් එකක් කියපල්ලකො ...RATES දන්නවනම් ලොකු දෙයක් ..ANANTHAYA BEACH HOTEL HODADA DAY OUT RATES CALL KARALA AHANNADA?EHEMA SELECTIONS EVERY HOTELS PULUWANDA?
  17. ENRIQUEADDS

    DHL OR ANY OTHER

    මචන්ල මගෙ යාලුවෙකුට කැනඩා ඉන්න සහෝදරයා ගාව තියෙන VEHICLE BELT එකක් තියෙනවා ලංකාවට ගෙන්න ගන්න...මොකක්ද බන් පහසුම විදිහ,,එන එකෙක් නැහැ බන් ගෙන්න ගන්න..මෙහෙට ඇවිල්ල කස්ටම් හිර වෙන එකක් නැහැ නේද?ලොකු හෙල්ප් එකක් මචන් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න..200 g වගේ බර ඇති.
  18. ENRIQUEADDS

    වයිරස් ගාඩ් direct download

    සල්ලි නෑ වයිරස් ගාඩ් ගන්න,,,මොනාද බන් ෆ්‍රී ඒව හොද එකක් කියපල්ලකෝ...direct download නැද්ද මචන්ලා..slt unlimited එකේ torrent බාන්න දෙන්නෙ නැහැ බන්,,,
  19. ENRIQUEADDS

    කොලඹ කෑම

    ගමේ ඉදන් කොලඹ ආව..තෙල් නෑ බස් ආවෙ..කොලඹින් යද්දි පොඩි උන්ට මොන්නහරි කන්නවත් අරන් යන්න ඕන..ගන්න තැනක් දෙයක් කියපල්ලකො.. පොට් බිරියානි එහෙම කොහෙද බන් තියෙන්නෙ..
  20. ENRIQUEADDS

    Range rover steering rack belt--pls help

    machanla evoque 2013 steering rack belt eka ganna thanaka kiyapallako.. dan EBAY APITA NORMAL CARD EKEN GEWALA GANNA PULUWANDA? GENNANA KAWURUHARI NADDA BAN? IN STOCK - Land Rover Range Rover Evoque Steering Rack Repair kit - Belt & Bolts

    No contents