හොඳ Bluetooth earbuds මොනාද , Rs.10000 ට අඩුවෙන් තියෙන ?
අවශ්‍ය වෙන්නේ සිංදු අහන්න නෙවෙයි , Call ගන්න පාවිච්චි කරන්න විතරමයි , Mic එක හොඳ Quality වෙන්න ඕන Call එකේ අනෙක් පැත්තේ ඉන්න කෙනාට Sound Quality එකෙන් ඇහෙන්න ඕන ,
අඩු මිලට තියෙන මම බලපු Bluetooth earbuds කිහිපයකම සිංදු අහන්න Sound...