1. hi.dushan

    phone එකක් ගන්න උපදේශයක්

    phone ගන්න ඕන මචන්ලා , බජට් එක 50000/= වගේ තමයි phone එකෙන් කරන්න ප්‍රධාන වැඩටික තමයි සාමාන්‍ය call ගන්න එක , හොද camera එකක් , හොද battery life එකක් , මීට අමතරව youtube ගොඩක් පාවිච්චි කරනවා , කවදාවත් game ගහන්නේ නෑ , social media නෑ මුලින්ම Xiaomi එකක් (pocco X3)ගන්න බැලුවේ ඒත් ඒකෙ bloatware...
  2. hi.dushan

    HP ink Refill කරමු

    hp 1112 colour printer එකේ black ink ඉවර වෙලා refill කළා දැන් අපහු දැම්මම software එකෙන් පෙන්නනේ ink ඉවරයි කියලා black colour වලින් print කරන්නත් බෑ hp 63 cartridge තියෙන්නේ මේකට ගොඩදාගන ක්‍රමයක් නැද්ද ? බලන අය bump එකක් වත් දාගෙන යන්න උදවුවක් විදියට
  3. hi.dushan

    බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

    කොවිඩ් 19 තත්ත්වය නිසා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020.10.07 සිට 2020.10.16 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව,බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරිය දැනුම් දෙනවා. මේ කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත් ලබා ගැනීමේදී 2020.11.15 තෙක් දඩ මුදල් අය නොකරන...
  4. hi.dushan

    ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග කල් නොදමන බව රජය පවසයි

    ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග කල් නොදමන බව රජය පවසයි සෞඛ්‍ය පියවරවල යටත්ව 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ නියමිත පරිදි පවත්වන බව බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. අවස්ථා කිහිපයකදීම කල් දැමූ නිසා මෙවර අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් නොදමන බව ඒ මහතා පැවසීය...
  5. hi.dushan

    නවතම ඇදිරිනීති නිවේදනය

    Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය https://elakiri.com/threads/brandix-%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA.1955737/
  6. hi.dushan

    Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

    මේ ත්‍රෙඩ් එකේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර මගින් සමාජයට වෛරසය පැතිරීම පිළිබද හැමෝටම ලැබෙන අලුත්ම තොරතුරු update කරමු . . බලන අය bump එකක් දාගෙන යන්න . .
  7. hi.dushan

    VirtualBox Help

    ටික කාලෙකට කලින් VirtualBox එකක් install කරලා තිබුනා , හදිස්සියේ hard එක format කරන උනා , අලුතෙන් VirtualBox එකක් install කරලා දැනට ළඟ තියෙන පරණ .vdi file එක run කරන්න විදියක් නැද්ද ? ඒකේ data ටිකක් තියෙනවා එලියට ගන්න අවශ්‍ය ලොකුම ප්‍රශ්නය මට මතක නෑ VirtualBox ඒකේ install කරලා තිබුන os එක...
  8. hi.dushan

    buying monetized YouTube channel

    monetized YouTube channel ගන්න අදහසක් තියෙනවා , මුල ඉදං පටන්ගන කියලා නං කියන එපා , මුල ඉදං පටන්ගන බැරි නිසා තමයි එකක් ගන්න හිතුවේ මේ විදියට channel එකක් ගන්න කොට මොනාද සැලකිලිමත් වෙන්න ඕන කාරනා ඉස්සර මගේ නමට adsense එකක් තිබිලා දැනට අවුරුදු 5කට විතර කලිං අවුල් වුනා , ඉතින් ඒ නිසා මේකට මගේ...
  9. hi.dushan

    49+රේප්_පවර්_වෙලා

    49+රේප්_පවර්_වෙලා ලෝකය පුරා ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන්ගේ ගීත ප්‍රචාරණයෙන් ඉවත් කරයි leaving neverland වාර්ථාමය චිත්‍රපටය මයිකල් ජැක්සන් පිළබද හෙළිකළ තොරතුරු මෙයට හේතුවයි විශේෂයෙන්ම කැනඩාව නවසීලන්තය ඇතුලු යුරෝපීය ගුවන් විදුලි නාලිකා රැසක් මයිකල් ජැක්සන් ගේ ගීත ප්‍රචාරණයෙන්...
  10. hi.dushan

    ISIS_යුවතියන්

    අයිසිස් සංවිධානයට බැඳීම සඳහා 2015 වසරේදී ඇය සිය මිතුරියන් දෙදෙනෙක් ද සමග එංගලන්තයෙන් සිරියාව බලා ගියාය. ඇයට දැන් නැවතත් සිය රට බලා පැමිණීමට උවමනා කර තිබේ. නමුත් එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ ඇගේ පුරවැසිභාවය අහෝසි කරන්නට ය. ‘අයිසිස් මනාලිය‘ යනුවෙන් පසුගිය සතිවල ශීර්ෂපාඨ මැවූ මේ යුවතියගේ...
  11. hi.dushan

    දුප්පත්_පොහොසත්

    දුප්පත්_පොහොසත් වඩ වඩාත් දුප්පත් වන්නේ කවුරුන් ද? වඩ වඩාත් පොහොසත් වන්නේ කවුරුන්ද? කෙනෙකුට ජීවත් වීමට වඩාත් යෝග්‍ය රටවල් කවරේද යන්න ඇස්තමේන්තු කෙරෙන විවිධ සමීක්ෂණ වාර්තා නිතර නිකුත් වෙයි. ස්කැන්ඩිනේවියානු රටවල් වශයෙන් හැඳින්වෙන, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය සහ අයිස්ලන්තය යන...
  12. hi.dushan

    මිහිමත_දැවැන්තම_මිනිස් එක්රැස් වීම

    මිහිමත_දැවැන්තම_මිනිස් එක්රැස් වීම මිහිමත දැවැන්තම මිනිස් එක්රැස් වීම – ‘කුම්භමේලා‘ ආගමික උත්සවයක් සඳහා ලෝකයේ වැඩිම පිරිසක් එක්තැන් වන අවස්ථාව වශයෙන් සැලකෙන්නේ ඉන්දියාවේ කුම්භමේලා උත්සවයයි. උතුරු ඉන්දියාවේ අලහබාද් නුවර වැසියෝ ලෝකයේ විශාලතම ආගමික එක්රැස් වීම ලෙස සැලකෙන කුම්භමේලාව (Kumbh...
  13. hi.dushan

    උදවුවක්_partition

    hard disk එකේ D partition එකෙන් 20gb විතර කැල්ලක් කඩලා අරගෙන C partition එකට merge කරන්න පුළුවන් software හෝ ක්‍රමයක් මොනවද තියෙන්නේ ? දැනට තියෙන්නේ Windows 7 Bump , Comment කරන අයට Rep 41+ ගානේ දෙනවා....
  14. hi.dushan

    Rep_40++ _ රෙගේ ලෝක උරුම ලැයිස්තුවට

    Rep_40++ _ රෙගේ ලෝක උරුම ලැයිස්තුවට මගේ රේප් පවර් එක 40++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 40+ ගානේ. මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි . රෙගේ සංගීතය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට බොබ් මාලේ නිසා ලොවම හඳුනන රෙගේ සංගීතය ලෝක උරුම ලැයිස්තුවට එක් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කර ඇත...
  15. hi.dushan

    මී_කතුර

    මී කතුර – පිටුපස ඇති ඉතිහාස කතාන්දරය මී උගුල සොයාගත්තේ ජේම්ස් හෙන්රි ඇට්කින්සන් විසින් 1897 අවුරුද්දේදී. මේ බ්‍රිතාන්‍ය ජාතිකයා එය සොයාගත් මුල් කාලයේ ඒක විප්ලවීය සොයාගැනීමක් විදිහට ලෝක ප්‍රසිද්ධ වුණා. මී උගුලකින් මේ තරම් ලෝක ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම පුළුවන්. විශේෂයෙන්ම...
  16. hi.dushan

    Rep_Power_38

    මගේ රේප් පවර් එක 38++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 38+ ගානේ. මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි . පළමු ලෝක යුද්ධයේ ලෙයින් හැඩ වුණ ”පොපි මල” පළමු ලෝක යුද්ධයේ අවසානය සණිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රශයට පත් කෙරුණ පොපි මල් දිනය ලොකය පුරා සැමරුණේ මහත් උත්කර්ෂවත් අයුරින් හා...
  17. hi.dushan

    ඈ_දිවි_දුන්නාය

    ඈ_දිවි_දුන්නාය 61 වසරකට පෙර අප වෙනුවෙන් ඈ දිවි දුන්නාය… එදා 1957 වසරේ නොවැම්බර් 4 වැනිදා ලයිකා උඩුගුවනට ගියාය. පෘථිවි කක්ෂය වෙත ගිය ප්‍රථම සත්වයා බවට ඉතිහාසගත වූවාය. එය ඉතිහාසයේ නොමැකෙන සේ රන් අකුරින් ලියන ලදැයි කියන්නට ද පුළුවන. නමුත් ඒ අසරණිය, ලයිකා නමැති බැල්ල, නැවත කිසිදා ආපසු...
  18. hi.dushan

    හමුදා_ලොක්කෝ

    කකුල් හතරේ හමුදා ලොක්කෝ මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට සාක්ෂි එමටයි. කකුල් දෙකේ හමුදා ලෝක්කෝ වගේම කකුල් හතරේ හමුදා ලෝක්කන්ද ලෝකයේ සිටිම ගැන සිතන්නට අපට සිතෙන අවස්ථා අඩුයි. නමුත් මනුෂ්‍යයින්ට අමතරව සතුන්ද ලෝකයේ විවිධ ආරක්ෂක හමුදා වල නිළතර දරා ඇති බවට...
  19. hi.dushan

    දරුවාගේ_ඇස්_පෙනීම හොඳද ?

    දරුවාගේ_ඇස්_පෙනීම හොඳද ? දරුවාගේ ඇස් පෙනීම හොඳද ? කුඩා දරුවන් ‘තම දෙනෙත් මෙනැ’යි යන කියමනක් තිබේ. එය සත්‍යයකි. දරුවා මවට මිල කළ නොහැකිය. දෙනෙත් නැතිව ජීවිතයෙන් පලක් නැත. එනිසා දෙනෙත්ද එසේමය. එහෙයින් මවු ගුණයෙන් පිරි මවකට තම දරුවන් දෙනෙත් වැනිය. එනිසාම දරුවන් සේම දෙනෙත්ද රැුක ගත යුතු වේ...
  20. hi.dushan

    Rep_35++වෙලා

    මගේ රේප් පවර් එක 35++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 35+ ගානේ. මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි . වඩාත්ම ගැළපෙන්නේ එක වගේ අයයි! රන් රස සේ පෑහෙන යුවළ පිළීබඳ සිද්ධාන්තය නූතන පර්යේෂණ මගින් නැවත වරක් සනාථ වේ. කොණ්ඩ ගිරවුන්ගේ පටන් සිච්ලිඩ් මත්ස්‍යයන් දක්වා යුගළ බන්ධනය...

    No contents