මට Airtel sim එකකට පාවිච්චි කරන්න Router එකක් ගන්න ඕන , මේ වැඩේට ගැලපෙන Router එකක් කියන්න බලන්න
මට ලොකු speed එකක් නම් එන්නේ නෑ , මම වේලාවන් කිහිපයකදී speed test ටිකක් පහල දාලා තියෙනවා බලන අයට අදහසක් ගන්න
මම මුලින්ම huawei e5576 606 Router එක ගන්න හිතාගෙන හිටියේ , ඒත් @Amith0424 mobile...