රොබෝ ලිංගික සහකාරියන් හා සහකරුවන්
චිත්‍රකතාවල,කාටූන්වල හා රූපවාහිණී කතාමාලාවල දැක්වෙන මානවරූපී රොබෝවන් හා මානවයින් අතර ලිංගික සබඳතා සැබෑ ලෝකයටත් දැන් කාන්දුවෙන්න පටන් අරන්. වේගයෙන් දියුණුවන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, මිනිසුන් සමග සාමාන්‍ය කතාබහක් පවත්වාගෙන යා හැකි ඇපල් සිරී, ඇමසන් ඇලෙක්සා...