1. wildone

    Duty free shopping help

    මුල්ම වතාවට වෙන රටකට ගිහින් ආපහු ලන්කාවට එන කෙනෙක ඩියුටි ෆ්රී එකෙන් බඩු ගන්නෙ කොහොමද මචන්ලා. පොඩ්ඩක් දන්න කෙනෙක් විස්තර කරපන්කො. ඩියුටි ෆ්රී එකෙන් බඩු ගනිද්දි ඩොලර්ස් වලින් නේද ගෙවන්න ඕන? ඩොලර්ස් මාරු කරගන්නෙ කොහෙන්ද එයාර් පෝර්ට් එක ඇතුලෙ? (duty free ekata yanna kalin athe godak salli aran...
  2. wildone

    online එයාර් ටිකට්ස් බුක් කරන්න help

    online එයාර් ටිකට්ස් බුක් කරන්න help online එයාර් ටිකට්ස් බුක් කරන්න උඹල යූස් කරන සයිට්ස් මොනවද? ඒකෙ ප්රොසෙස් එක මොකද්ද? අපේ පාස්පෝර්ට් ඩීටේල්ස් දාල කාර්ඩ් එකෙන් පේ කරන කොට ඩෙබිට් කාර්ඩ් එකේ ඩීටේල්ස් ට්ක දාන්න නේද තියෙන්නෙ. දන්න කෙනෙක් පැහැදිලි කරපන්කො මේකටත් දන්නවනන් පොඩි හෙල්ප් එකක්...
  3. wildone

    Moisturizer help

    හොද moisturizer එකක් මොනවද තියෙන්නෙ oily skin එකකකට යුස් කරන්න පුලුවන්. උඹල මොනාද ‍යුස් කරන්නෙ. දන්න එකෙක් කියපන්කො :D
  4. wildone

    samsung S9+ /S9

    S9+ හරි S9 එක ගත්ත එවුන් ඉන්නවද කිරියෙ. කීයට වගේද ගත්තෙ.ගන්න හොද ප්ලේස් එකක්, හොද නරක එහෙම පොඩි රිවිව් එකක් දාපල්ලකො තියන කෙනෙක්. හෙන කාලෙකින් අලුත් ෆෝන් එකක් ගන්න හිතනවා. මේක ගන්න ගානට වෙන මොනාද වෙන ඔප්ශන්ස් තියෙන්නෙ. තව ටිකක් පරක්කු කරල ගන්න එකද හොද. පුපුරන සීන් අනම් මනම් නැ නේද මෙකෙ:P
  5. wildone

    Watch buying help??

    මට ජෙන්ට්ස් වොච් එකක් ගන්න ඕන ගිෆ්ට් එකක් විදියට දෙන්න. මේක දෙන කෙනා ඩිරෙක්ටර් පොසිශන් එකේ ඉන්න කෙනෙක්. ඒක නිසා ඩ්රෙස් වොච් එකක් තමයි දෙන්න හිතන් ඉන්නෙ ඩයිවර්ස්, etc. ටයිප් එකේ ඒවා නැතුව. මට 40,000 ක් හරි ඒ ආසන්නයෙ ගානකට වෙනකන් යන්න පුලුවන් ඒ ගානට ගන්න පුලුවන් හොද වොච් එකක් සිලෙක්ට් කරගන්න...
  6. wildone

    රට ඉදි සහ කිරි ?

    රට ඉදි සහ කිරි බිව්වම මහත් වෙනව කියන සින් එක ඇත්තද?. හරියටම මොකද්ද කරන්න ඕන? කොච්චර වෙලා කිරි වල තියල තියන්න ඕනද? අබේවල වගේ 1ලිට්ර් කාටන් වල තියෙන කිරි අවුලක් නැද්ද?. දන්න එකෙක් කියපන්කො.
  7. wildone

    laptop Ram help

    ලැප්ටොප් එකේ RAM එක increase කරන්න ඕන කමක් තියෙනව. දැනට තියෙන්නෙ 4GB ddr3 එකක්. මම හිතුවෙ 16GB වලට විතර වැඩි කරන්න. මේ වැඩේට කොච්චරක් විතර යයිද. හොද බ්‍රැන්ඩ්ස් මොනාහරි තියෙනවද. කින්ග්ස්ටන් බ්‍රැන්ඩ් එක අවුල්ද? (පෙන් ඩ්‍රයිව්ස් නන් ස්ලො නේද කින්ග්ස්ටන්.රැම් එහෙමත් එහෙමද) දන්න කෙනෙක් හෙල්ප් එකක්...
  8. wildone

    Airport help

    api airport eke hand luggage eka scanner eka through yawanakota ape thiyena laptops, hard disks, tabs eliyata aran tray ekakata dala wenama da yawanne nathnam bag eka athule thiyeddima yawanawada? awlak wenne nadda? airport eke mokak hari fill karanna denawa neda. eke monada thiyenne. un...
  9. wildone

    airline ticket booking help

    Airline ticket book කරන සිස්ටම් එක පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද දන්න කෙනෙක්. Tickets book කරද්දි සැලකිය යුතු දේවල් මොනව හරි තියෙනවද?
  10. wildone

    Passport එක නැතිඋනොත්

    Passport එක නැතිඋනොත් Passport එක පිට රටකදි නැති උනොත් මොකද්ද කරන්න ඕන? පාස්පෝර්ට් එක නිතරම ලග තියාගන්න ඕනද? ඒ කියන්නෙ කොහෙ හරි ගියත් (වැඩට ගියත්, වෙන කොහෙ හරි ගියත් වගේ) අරන් යනවද?
  11. wildone

    maharagama සිට Barclays computers එකට යන්න

    maharagama සිට Barclays computers එකට යන්න මහරගම ඉදල barclays computers එකට බස් එකේ යන විදිහ දන්න කෙනෙක් කියනවද? අනික් අය බම්ප් එකක් දාගෙන යන්න
  12. wildone

    QS MEP

    මචන්ලා උඹල ගාව MEP QS නෝට්ස් මුකුත් නැද්ද. IESL එකේ තිබ්බ MEP කෝර්ස් එක කරපු කවුරුත් නැත්ද මේකෙ. තව කෝර්ස් එකක් කරන්න හොද තැන් මොනාද IESL ඇරුනම. දැන් IESL එකේ ඒ කොර්ස් එක ඉවරද කොහ්ද. දැන්නෙ නැති එවුන් බම්ප් එකක්වත් දාලා පලයන්.
  13. wildone

    text to speech

    උඹල කවුරුහරි text to speech සොෆ්ට්වෙයා යුස් කරනවද බන්. මට ඔන මම ටයිප් කරාම ඒක සොෆ්ට්වෙයා එකෙන් රීඩ් කරවල එක සේව් කරගන්න. මට ඕන වැඩේ කොලිටියට කරගන්න. සමහර ඒවගෙ කටහඩ මාරු කරන්නත් බැ. ඒවගෙ නැතිව ලස්සනට පැහැදිලිව වැඩෙ කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා කැල්ලක් තියනව නම් කියපල්ලකො. ලින්ක් එක දාල යන්න. තව...
  14. wildone

    mobitel bill ...

    මෙහෙම වෙනවද බන්.... මොබිටෙල් බිල් වැඩිපුර charge වෙලා තියෙද? මම යූස් කරන්නෙ මොබිටෙල් ඩේටා පැකේජ් එකක්. උඹලගෙ ඩොන්ගල්වලට බිල් ‍යුසේජ් එක ‍යුස් කරපු ගානට වඩා වැඩිපුර උන් බිල් කරල තියෙනවද. මේකෙ 20/09/2015 වෙනකම රු.1418ක් ඒත් 18/09/2015 දි 1449.18 ක්. උබලටත් මෙහෙම වෙලා තියෙනවද?මෙහෙම වෙන්න බැනෙ...
  15. wildone

    Gym help

    Power world gym එකට යන උන් ඉන්නවනම් කියපල්ලකො membership fee එක කීයද කියල. ඊට අමතරව මහරගම තියන වෙන gym මොනවද? schedule එකට වෙනම ගානක් දෙන්න ඕන ද? දන්න එවුන් කියපල්ලකො.
  16. wildone

    HUMMER accident

  17. wildone

    mobitel internet slow

    ubalagen kawda mobitel use karanne bn slow nadda bn. hitapu gaman disconnect wenawath ekka. ubalatath mehemada:(
  18. wildone

    ගප්පියගෙ පොත...

    l9TQ1-KOpa4
  19. wildone

    උඹලටත් මෙහෙමද ඇහෙන්නෙ

    උඹලටත් මෙහෙමද ඇහෙන්නෙ repost නම් සොරි තමයි -ZwP8ACHb2M
  20. wildone

    CV හෙලුප්

    cv එකක educational qualifications දානකොට මුලින්ම දාන්නෙ අවසානයට කරපු දේ නෙහ් ( උදා; ඩිප්ලොමා හරි ඩිග්‍රි හරි ) පස්සෙ a/l o/l දානකොට එවගෙ රිසල්ට්ස් දාන්නත් ඕනද නැත්නම් වෙන දානවිදියක් තියනවද.

    No contents