මචන්ලා මට ෆ්‍රිඩ්ජ් එකකුයි වොශින් මෙශින් එකකුයින් ගන්න ඕන වෙලා තියෙනවා. කාලයක් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් උබලට රෙකමන්ඩ් කරන්න පුලුවන් ගෙවන ගානට වටින බ්‍රැන්ඩ්ස් මොනාද? කොහෙන්ද ගන්නෙ? බිල අඩුවෙන් එන මොනව හරි අවුලක් වෙලා රෙපයා එකක් ආවොත් කරදරයක් වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන් ප්ලෙස් එකක් වගෙ තව ගන්නකොට බලන්න ඕන දේවල් ටිකක් කියපන්කො.
DAMRO හොදයිද ෆිර්ඩ්ජ් වලටයි වොශින් මෙශින් වලටයි? innovex එකත් උන්ගෙම නේද? මේ දෙකෙන් හොද මොකද්ද
DAMRO හොදයිද ෆිර්ඩ්ජ් වලටයි වොශින් මෙශින් වලටයි? innovex එකත් උන්ගෙම නේද? මේ දෙකෙන් හොද මොකද්ද
Last edited: