මචන්ලා, 2020 දි recession එකක් එන්න පුලුවන් කියල දැන් ටික කාලෙක ඉදල කතාවක් තියෙනව. මේක ගොඩක්ම ඇමරිකාව ගැන තමයි කියන්නෙ. ඒත් ඇමරිකන් ඩොලර් එක ගොඩක් ගනු දෙනු වලට යොදාගන්න නිසා මේ වගේ දෙයක් උනොත් ඒක අපි වගේ රටවල් වලට කොයි විදියටද බලපාන්නෙ? දැන් ඩොලර් එකක් රුපියල් 175 ට උඩින් වගේනෙ යන්නෙ. recession එකක් ඇතිඋනොත් රුපියල තව බාල්දු වෙනවද? 200 පාස් කරල යන්න වගේ යනවද නැත්නම් දැන් තියෙන ගානට වඩා අඩුවෙනවද? ජොබ්ස්, බැන්කු පොලි වලට එහෙම කොහොමද මේක බලපාන්නෙ. දන්නෙ කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දියන්කො