1. Deadlock

    IPHONE help

    හ්ම්ම්
  2. Deadlock

    IPHONE help

    Apple cam එකට ගහන්න එකක් නැ
  3. Deadlock

    IPHONE help

    කරනවා 😴
  4. Deadlock

    IPHONE help

    I phone එකක් ගන්න පට්ට ආසයි බං.කැමරාව display එක එහෙම සුපිරි බං. මම වැඩිය යාළුවෙක් ගෙ එකක්වත් එහෙම ලොකුවට use කරලා නැ.. I phone x එකක් අළුතින් ම ගත්තොත් පාඩුයිද. නැතිනම් used එකක් හරි ගන්නෙ කොහොමද...😊 අද වැඩපලෙ ඉන්න ගමං යාළුවෙක් ගෙ 7s එකක් අරං බැලුවා..පිස්සු හැදෙනවා බං..😴
  5. Deadlock

    කැ" වැඩක් කලා මට..

    පරන සීන් එකක් බං අ ඇත්ත..මිනිස්සු රස්තියාදු කරවනවා උන් ------ Post added on 1643916088
  6. Deadlock

    NDB bank එක හොඳද

    වෙනම මුදල් අය වෙනවද ඒකට
  7. Deadlock

    NDB bank එක හොඳද

    Online payment කරන්න bill ගෙවන්න reload දාන්න මේ bnk එක හොඳද.. පඩිය වැටෙන්නෙ දැන් ඒකට...🤔
  8. Deadlock

    දිග මනින්න

    එහෙම නෙවෙ
  9. Deadlock

    දිග මනින්න

    ඒකත් හරි කපන්නෙ කොටන්නෙ නැතිව ගන්න ක්‍රමයක් ⁣ෙ මේ වගෙ ගැජට් එකක් තමා ඕන ------ Post added on 1643304057 අන්න ඒ වගෙ එකක් තමා ඕන ------ Post added on 1643304107 හරියටම හරි ඒ වගෙ ගැජට් එකක් කොහෙ හරි ගන්න හොයාගන්න නැද්ද 🤔 ------ Post added on 1643304169 තනියෙන් තමා කරන්න ඕන දෙන්නෙක් නැ මචං...
  10. Deadlock

    දිග මනින්න

    BRothers... දන්න කෙනෙක් කියන්න මීටර 1000ක වගෙ දිග වයර් එකක් හො ලනුවක් වගේ දෙයක් තියෙන box එකකින් මීටර 345 ක් වගෙ කොටසක් වෙන් කරගන්න පහසුම ක්‍රමය. මෙකෙක්හරි mechanism ක්‍රමයක් නැද්ද 🤔 ඒ කියන්නෙ ලනුව මොකක් හරි රෝදයක වගෙ එතිල එන කොට දැනට කොච්චර දිග ප්‍රමානයක් එලියට ගත්තද කියල දැන ගන්න ක්‍රමයක්...
  11. Deadlock

    ගොන් අාතල්...😥

  12. Deadlock

    සුදා ඇතුලට ගියා එලියට ආවා

    පල දාර බයි හුම්කන්නා සිරාවටම මටත් තියෙන ප්‍රශ්නයක් ------ Post added on 1642265951
  13. Deadlock

    සුදා ඇතුලට ගියා එලියට ආවා

    ඇත්ත කතා කරන කොට එහෙමයි උඹල බලනවද මෙයාගෙ video
  14. Deadlock

    ටීවී එකක් ගන්න ඕනේ

    FHD kohomat smart neda
  15. Deadlock

    කාල තරණය with dr.Ruchira

    මම හිතන්නෙ එයා ලංකාවට ගොඩක් ආසයි.රටේ වටිනකම දන්න මනුස්සයෙක් එහෙම රට දාලා යන්නැ ලේසියෙන්..
  16. Deadlock

    කාල තරණය with dr.Ruchira

    අනිවා මචං...සුපිරි මනුස්සයෙක්
  17. Deadlock

    කාල තරණය with dr.Ruchira

  18. Deadlock

    කෙල්ලෙක්ට මැසේජ්......

    ට english බැ හැබැයි උඹ දාලා තියෙන සේරම කියෙව්වා.. අපි දෙන උත්තර උඹට වටින්නැ 😂
  19. Deadlock

    මේවටත් හිනා යනවද

    🤣🤣 දන්නෙ නැ කියලමයි හිතං හිටියෙ ඒත් අන්තිමට දාන්න වුනා..corry..😥

    No contents