දැන් ඉන්න එවුන්ට ඉගෙන ගන්න උවමනාවක් නැ.විශේෂයෙන් 2000න් පස්සෙ smart යුගයෙ ඉපදෙච්ච එවුන්.උන් බලන්නෙ නිකං ඉදල සල්ලි හොයන්න.දැන් බලපං ඔය game stream කරන අයගෙ live බලං ඉන්න එවුන්.පැය දෙක තුන උන්ගෙ ලයිව් බලන් ඉන්නවා.කිසිම තේරුමක් තියෙනවද.කෙහෙවත් ඉන්න මනුස්සයෙක් ගේම් ගහනවා බලං ඉන්න එක.like එකක් share...