මචංලා, මගෙ Passport එකේ පිටකවරේ තියෙන Sri Lankan Government Symbol එක මැකිලා, Sri Lanka කියලා ගහලා තියෙන එකත් මැකිලා. නිකම්ම නිකන් මෙරුන් color කවරයක් විතරයි තියෙන්නෙ. Travel කරද්දි මන් සාක්කුවෙ දාන් යන නිසා කියලා මට හිතුනේ. නිකන් පිටකවරයක් විතරක් නිසා ගොඩක් Immigration unit වලන් සැහෙන්න Check කරනවා ඉතින්. උබලගේ එවත් එහෙමද
?
Passport එක 2015වේ ගත්ත එකක්. Expire වෙන්නත් තව අවුරුදු 2ක් වගේ තියෙනවා. මේක නිසා ඊට කලින් ගන්න විදියක් නැද්ද බන් ? මන් දැනට රට ඉන්නෙ, රට ඉද්දි ගන්න කල් යනවද ?
?Passport එක 2015වේ ගත්ත එකක්. Expire වෙන්නත් තව අවුරුදු 2ක් වගේ තියෙනවා. මේක නිසා ඊට කලින් ගන්න විදියක් නැද්ද බන් ? මන් දැනට රට ඉන්නෙ, රට ඉද්දි ගන්න කල් යනවද ?