හොඳ mobitel පැකේජ් එකක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • හොඳ mobitel පැකේජ් එකක් කියපල්ලකො

    ඩේට වලට නෙමේ බං...
    අපේ අම්ම 100 කාඩ් දානව දානව ඉවරයක් නෑ.. (එයාගෙ රස්සාවට අදාල ඒව) :rofl:

    හොඳ පැකේජ් එකක් කියපල්ලකො, මොබිටෙල් වලට විතරක් නෙමේනෙ කෝල් ගන්නෙ.. හැම නෙට්වර්ක් එකකටම ගන්ඩ වෙනවනෙ..

    පෝස්ට් පේඩ් ඒව විතරද තියෙන්නෙ?
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඩේට වලට නෙමේ බං...
    අපේ අම්ම 100 කාඩ් දානව දානව ඉවරයක් නෑ.. (එයාගෙ රස්සාවට අදාල ඒව) :rofl:

    හොඳ පැකේජ් එකක් කියපල්ලකො, මොබිටෙල් වලට විතරක් නෙමේනෙ කෝල් ගන්නෙ.. හැම නෙට්වර්ක් එකකටම ගන්ඩ වෙනවනෙ..

    පෝස්ට් පේඩ් ඒව විතරද තියෙන්නෙ?


    https://www.facebook.com/simpromotion/photos/a.1903765853210987/2404037519850482/?type=3&theater

    me link ekata palayan mchn... mata hithena widiyata meka labai sahenna...
     
    • Like
    Reactions: AnuradhaRa

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    1. ඕනම නෙට්වර්ක් එකකට 1.37 ක් ටැක්ස් එක්ක කැපෙන සිම් එකක් තියෙනවා කාඩ් දාන එකක්
    2. නැත්නම් විනාඩ් 500 ඕනම නෙට්වර්ක් එකකට 350 බදු බිල්
    3. මොබිටෙල් විනාඩ් 750යි ඕනම නෙට්වර්ක් එකකට 250 වි රු.299යි බදු බිල් එකක්
    3. මොබ්ටෙල්, SLTහා ලැන්ඩ් ලයින් විනාඩි 1000 මේක 240 යි බදුයි කාඩ් දාන එකයි බ්ල් එකයි දෙකම තියෙනවා.
    4.දවසට 6.88 ක් කැපෙන දවසට විනාඩි 50 යි, SMS 50, Data 100 MB හම්බවෙනවා. මේ සිම් එකත් කාඩ්
     
    • Like
    Reactions: AnuradhaRa

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    2. නැත්නම් විනාඩ් 500 ඕනම නෙට්වර්ක් එකකට 350 බදු බිල්


    meka hodai
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට හැම මාසෙම 4GB Free :P
    කාඩ් නොදැම්මත් හම්බවෙනවා :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mobitel%20Masterbanner%20en.png
     

    AnuradhaRa

    Well-known member

  • බුදු අම්මෝ රුපියල් 1500ක් :angry:

    අපිට ඕනවෙලාවට ඇක්ටිවේට් කරගන්ඩ අර මැක්ස් එක වගේ එකක් නැද්ද?

    ඒකෙ වාසිය තියෙන්නෙ m to m විතරනෙ
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1888858


    මේක හොදයි..හබැයි පොස්ට්පේඩ්,

    ප්‍රීපේඩ් කාර්ඩ් එකක් නම් එටිසලාට් තියෙනවා..ඔනෑම නෙට් වර්ක් එකකට 200 මිනිට් ෆ්‍රී
    197 ක් ද කොහෙද දාන්න ඔනේ,
     

    AnuradhaRa

    Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?t=1888858


    මේක හොදයි..හබැයි පොස්ට්පේඩ්,

    ප්‍රීපේඩ් කාර්ඩ් එකක් නම් එටිසලාට් තියෙනවා..ඔනෑම නෙට් වර්ක් එකකට 200 මිනිට් ෆ්‍රී
    197 ක් ද කොහෙද දාන්න ඔනේ,

    කවුද බං ඕව දෙන්නෙ :confused:

    ඇයි මොබිටල් සයිට් එකේ ඕව දාල නැත්තෙ :confused:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කවුද බං ඕව දෙන්නෙ :confused:

    ඇයි මොබිටල් සයිට් එකේ ඕව දාල නැත්තෙ :confused:

    ඔවා ප්‍රමෝශන් කරන අය ලගට එන්නෙ..., එටිසලට් එක නම් හච් සයිට් එකේ ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • ඔවා ප්‍රමෝශන් කරන අය ලගට එන්නෙ..., එටිසලට් එක නම් හච් සයිට් එකේ ඇති.

    ප්‍රමෝෂන් කරනව කිව්වෙ බං. මට තේරෙන්නෙ නෑ
    හැමතැනම ගන්ඩ නැද්ද?