1. E

    Dialog 4G Router Data Allocation....

    Dialog 4g Router එකකට ලැප්ටොප් 4ක් connect කරනවා කියලා හිතන්න. එහෙම උනොත් අපිට පුලුවන්ද MAC Address එක අනුව මේ මේ Laptop එකේ use කරන්න පුළුවන් GB මෙච්චරයි කියලා limit කරන්න. රෑට මෙච්චරයි දවල්ට මෙච්චරයි කියලත් limit කරන්න පුළුවන් වෙන්න ඕනා. Dialog Router එකේ Admin Panel එකෙන් මේක...
  2. E

    Custom Exam Results

    මේ අවුරුද්දේ තිබුන Custom Exam එකේ Results දෙන්නේ කොයි කාලේද කියල දන්නා කව්රු හරි ඉන්නවද ?
  3. E

    Sri Lanka Custom

    Custom Exam එකේ Results ලඟදි දෙනවද ?
  4. E

    vacuum food sealer එකක් ගන්න ඕන

    vacuum food sealer එකක් ගන්න ඕන මට vacuum food sealer එකක් ගන්න ඕනා. මේ පින්තුරේ තියෙනවා වගේම එකක් වෙන්න ඕන නෑ. වගකීමක් එක්ක කොහෙන්ද ගන්න පුළුවන් ? කීයක් විතර වෙනවද ? පිටකොටුවේ නම් තියෙනවා. එත් පිටකොටුවෙන් ගන්න හිතෙන්නේ නෑනේ.
  5. E

    Received Paypal Money for No reason

    තාම නම් කපාගත්තේ නෑ
  6. E

    Maharagama , Pannipitiya paththe

    Nolimit එක ඉස්සරහ
  7. E

    Laptop RAM එකක් මිලදී ගන්න ඕනා

    Thank you මචන් :D:D:D:D
  8. E

    Laptop RAM එකක් මිලදී ගන්න ඕනා

    Laptop RAM එකක් මිලදී ගන්න ඕනා මට Laptop එකට තව 4GB එකක් Add කරන්න ඕනා. එත් මම ගන්න ඕන. 1600Mhz RAM එකක්ද ? 800Mhz එකක්ද ? DDR3 වෙලත් 798Mhz කියලා පෙන්නනෙන්. Dual Channel වෙලා 798Mhz පෙන්නුවා නම් අවුලක් නෑ. ඒ කියන්නේ 1600Mhz කියන එකනේ. දැන් තියෙන එකේ පෙන්නනේ Single Channel කියලා...
  9. E

    විශේෂඥ වෛද්‍ය සේවය...

    විශේෂඥ වෛද්‍ය සේවය... වෛද්‍ය වෛද්‍ය ශිෂ්‍යයන් /වෛද්‍යවරු හෝ මේ ගැටලුවට පිළිතුරක් දන්නා කෙනෙක් ඉන්නවා නම් ඉක්මන් පිළිතුරක් දෙන ලෙස ඉල්ලා සිටිනවා. මම ඉස්සර ගොඩක් sports කර (Athlete කෙනෙක් ). එක පාරටම ඒවා නැවැත්තුව. අවුරුදු 4,5ක් මුකුත් කරේ නෑ. ඊට පස්සේ ටිකක් ඇඟට දැනෙන විදියට ඇවිද්දොත් හෝ...
  10. E

    Received Paypal Money for No reason

    Sira Kathawa :lol::lol::lol::lol::lol::lol:
  11. E

    Received Paypal Money for No reason

    Boru kiyala hithanawa nam boru kiyala hithapan ban.. mata ru. 46 000 ta wada labunane. eka danna aya dannawa :D :D :D
  12. E

    Received Paypal Money for No reason

    Im not going to say anything. my friends know that I received money and I settled their debt. They saw my paypal and HNB account also
  13. E

    Received Paypal Money for No reason

    It is possible to transfer money directky from paypal to HNB account. You just need to verify ur paypal via HNB debit card
  14. E

    Received Paypal Money for No reason

    No. I have only one Paypal account and it is associated with 2 email address and one HNB Debit card. It is possible to withdraw money to HNB account. Please see below screenshots, Here I withdrew $486.07 including that amount. Paypal Account HNB Online Banking
  15. E

    Received Paypal Money for No reason

    මට Paypal එකෙන් $318.44 ක් ඇවිල්ල තියෙනවා Reason එකක් නෑ. HNB Debit Card එක add කරලා තියෙන්නේ එකේ සල්ලි තිබුනෙත් නෑ. මම HNB එකටම withdraw කරලා ඒ සල්ලි ගත්තා . තව කාටද එවිත් තියෙන්නේ ? මොකද්ද මේ සීන් එක ?
  16. E

    ** URGENT ** Need a Wireless Printing Help

    නෑ. WiFi Direct Support කරන්නේ නෑනේ
  17. E

    ** URGENT ** Need a Wireless Printing Help

    මම HP Laserjet Pro P1102W ප්‍රින්ටරය රු 16500 දීල මිලදී ගත්තා. නමුත් WiFi Direct ක්‍රමයට Android Phone එක Printer එකට Connect කරලා Printouts ගන්න බැහැ. Printer එක සහ Phone එක එකම Network එකක තියෙන්න ඕන කියල කියන්නේ. මම ළඟ PC එකක් හෝ Laptop එකක් නැහැ. මම WiFi Router එකක් මිලදී...
  18. E

    Definition of Vehicles ....

    මගේ වාහන ගැන දැනුම නම් ටිකක් අඩුයි. Ikman වගේ site වල බලනකොට මේ වචන තුන හම්බ වෙනවා. Brand New , Reconditioned ,Used Reconditioned සහ Used වල වෙනස මොකද්ද ? Used කියන්නේ ලංකාවේ කව්රු හරි පාවිච්චි කරපු වාහනයක්නේ. Reconditioned කියන්නේ පිටරට (උදා : ජපානයේ) use කරපු එකක් නේද ? මම හිතාගෙන...
  19. E

    Wireless Printer + Android Device සම්බන්ධ ගැටළුවක්

    Wireless Printer + Android Device සම්බන්ධ ගැටළුවක් මට අවශ්‍යයි Wireless Printer එකක් මිලදී ගැනීමට සහ කෙලින්ම මගේ android Device එකේ ඉඳන් PC එකක උපකාරයක් නැතුව print කිරීමට. නමුත් නිරාකරණය කර ගන්න ඕන ප්‍රශ්න කිහපයක් තියෙනවා. දන්නා කෙනෙක් පැහැදිලි කරලා කියනවද ? මෙහිදී මම අහන්නේ Cloud Printing...
  20. E

    පුංචි අදහසක් ගොඩක් වටිනවා....

    Thank you වේවා... වැඩේ ගොඩ...

    No contents