1. E

    Paypal withdraw to Card

    මචන් මම පිලිපීන paypal එකක් හැදුව. එකේ More -> Sitemap වලට ගියාම Money කියන section එකේ withdraw කියල නෑනෙ
  2. E

    Paypal withdraw to Card

    Withdrawal limits on your account have been removed Monthly withdrawal limit has been removed. Cumulative withdrawal limit has been removed. Your bank account withdrawal limit has been lifted. You can withdraw up to $500.00 USD today on your credit or debit card. Your daily withdrawal limit is...
  3. E

    Paypal withdraw to Card

    මම ලක්ෂ 10 ක් විතර paypal එකෙන් HNB චාර්ඩ් එකට දාගෙන තියෙනවා. address සහ identity එක verify කරන්න කියල තමයි එන්නේ. මම dialog bil edit කරලා යැව්වා. but වැඩේ හරි ගියේ නෑ
  4. E

    Paypal withdraw to Card

    මගේ malaysian paypal එක limit උනා. salli එන්නෙත් නෑ අඩුම ගානේ ebay eken buy කරන්නවත් බෑ. මම අලුතෙන් malaysian paypal එකක් හැදුවා. paypal එකට එන salli card එකට withdraw කරන්න බෑනේ . Bank account එකකට විතරයි withdraw කරන්න පුළුවන්. card එකට withdraw කරන්න දෙන රටවල් මොනවද ...
  5. E

    Car Rent Service ගැටළුවක්

    අඩේ ඔව්නේ මට හරි වචනේ ආවේ නෑනේ. තෑන්ක් යු වේවා :)
  6. E

    Car Rent Service ගැටළුවක්

    Cab Service ගැටළුවක් මචන්ලා මගේ යාලුවෙක් ළඟ Toyota NOAH van එකක් තියෙනවා. මිනිහට ඕන එක Cab Service එකකට දාන්න. හැබැයි Driver ඌ දාන්නේ. මොකද සමහර දවස්වලට Driver විදියට යන්න ඉන්නෙත් ඌම තමයි. එහෙම NOAH van එකක් දාන්න පුළුවන් තැන් මොනවද ? Contact number එකක් හරි නමක් හරි දන්නවද ...
  7. E

    Fried Rice in Rajagiriya

    හැමෝටම වෙන වෙනම ස්තුති කරන්න අමාරුයි. answer කරපු bump කරපු හැමෝටම ස්තුතියි
  8. E

    Fried Rice in Rajagiriya

    පොඩි function එකක lunch එකට Fried Rice 150-200 විතර ගන්න ඕනා. එකකට budget එක රු.200 වගේ තමයි පුළුවන්. රාජගිරිය අවටින් නම් ගොඩක් හොඳයි. මොකද function එක තියෙන්නේ රාජගිරියේ. ටිකක් දුරින් උනත් අවුලක් නෑ. කෑම හොඳ දන්නා කියන තැන් ටිකක් suggest කරමුද බලන්න.
  9. E

    Transcend drive pro 220 ගුණ අගුණ

    මචන් වාහනය යනකොට record වෙන video එකේ number plates පැහැදිලිව බලා ගන්න පුලුවන්ද ? සමහර ඒවා තියෙනවා නවත්තල තියෙන ඒවගේ විතරයි බලන්න පුළුවන්. රෑට video එකේ quality එක කොහොමද ? කොහෙන්ද මේක ගත්තේ ? price එක කීයක් උනාද ? mydeals එකෙන් නැතුව ගන්න shop එකක් නැද්ද ?
  10. E

    Transcend drive pro 220 ගුණ අගුණ

    Transcend drive pro 220 use කරන කව්රු හරි ඉන්නවද ? මේකේ Video Quality එක කොහොමද ? රෑට Drive කරනකොට Number Plate එක පැහැදිලිව පේනවද ? 16GB Memary එකක පැය කීයක් විතර record කරන්න පුලුවන්ද ? ගෙවන ගානට වටිනවද ?
  11. E

    Mini Car DVR Help

    කව්රු හරි මේක Use කරනවද ? video quality එක හොඳයිද ? වේගයෙන් යනකොට වාහනයක no එක පේනවද ? සමහර ඒවා තියෙනවනේ නවත්තල තිබුනොත් විතරයි no එක පෙන්නේ. drive කරනකොට record වෙන video එකේ no එක පෙන්නේ නෑ. මේකම use කරන කෙනෙක් ඉන්නවා නම් video එකකින් ගත්ත image එකක් දාන්න පුලුවන්ද ?
  12. E

    Car Wash after new Paint.

    මගේ car එකේ බෆර් එක අලුතෙන් paint කරා. car wash කරන තැනකට car එක දාල wash කරලා wax කරන්නයි හිතාගෙන ඉන්නේ. අලුතෙන් paint කරපු ගමන් wash කරලා wax කරාට කමක් නැද්ද ? නැතිනම් කොච්චර දවසක් ඉඳලද wash කරලා wax කරන්න ඕන ?
  13. E

    Police Report එකක් ලබා ගැනීම

    Police Report එකක් ලබා ගැනීම Celinco එකේ insurance එක තියෙන්නේ. වහනයක් වැදුනා. මම insurance එකට කතා කරලා අනිත් වාහනේට යන්න කිව්වා ලොකු damage එකක් නැති නිසා. (1st time මම claim කරන්න යන්නේ ) Celinco එකෙන් අවාම කිව්වා අනිත් වාහනේ නැති නිසා police report එකක් ඕන කියල. ඒක ගියපු ගමන්...
  14. E

    Micro Panda Bumper Painting.

    Panda car එකේ Bumper එක සීරුන වාහනයක වැදිලා. ඒක හදාගන්න කීයක් විතර යයිද ? හොඳ place එකක් තියෙන්නේ කොහෙද ?
  15. E

    ලීසිං සහිත වාහනයක් මිලදී ගැනීම

    ලීසිං සහිත වාහනයක් මිලදී ගැනීම මම වාහනයක් ගන්න හදන්නේ lease එක continue කරගෙන යන්න. Lease එකක් Continue කරගෙන යන්න ගන්න එක හොඳයිද නැද්ද ? නැතිනම් එක settle කරලා මගේ නමින් අලුත් එකක් දාගන්න ඕනද ? මේ මගේ පලවෙනි වාහනේ නිසා අත්දැකීම් නෑ. වාහනේ අයිති කෙනාගේ නමටමද Insurance තියෙන්න ඕන එහෙම...
  16. E

    Micro Cars Service Centers

    Toyota වාහනයක් ගන්නකොට Toyota Lanka එකට අරන් ගියාම ඒක check කරලා අවුල් තියෙනවා නම් කියනවා නේද ? ඒ වගේ Panda Car එකක් ගන්නකොට Car එක check කර ගන්න පුළුවන් තැන් තියෙනවද? කොළඹ අවට කොහෙද තියෙන්නේ ?
  17. E

    Indian වාහන සඳහා LC එකක් Open කිරීම

    ඉන්දියාවේ දන්නා කියන කෙනෙක්ට කියලා වාහනය අරගෙන 100km විතර use කරලා ලංකාවට එවන්න බැරිද බන් ?
  18. E

    Indian වාහන සඳහා LC එකක් Open කිරීම

    මට පාවිච්චියට වාහනයක් ගන්න නෙමෙයි බන්. අපිටත් පොඩියට business එකක් කරන්න බැරිද කියල දැනගන්නයි ඕනා.
  19. E

    Indian වාහන සඳහා LC එකක් Open කිරීම

    Indian වාහන සඳහා LC එකක් Open කිරීම Brand New Indian වාහන ලංකාවට ගෙන්වන්න පුළුවන් AMW එකට විතරද ? datsun redi go වාහනය ඉන්දියාවේ ගොඩක් අඩුයි. ලංකාවට ගෙන්නුවොත් ලක්ෂ 13ක් වගේ තමයි යන්න ඕන. නමුත් AMW එක විකුනන්නේ ලක්ෂ 21 ට විතර. ඉතින් අපිට බැරිද LC එකක් දාල කෙලින්ම ඉන්දියාවෙන්...
  20. E

    Lowest Leasing Rates in Sri Lanka ?

    ලංකාවේ අඩුම ලීසිං rates තියෙන company එක මොකද්ද ? අවුරුදු 5 ට රු ලක්ෂයට වාරිකය කීයද ? people's Leasing _ Rs. 2438 / 100000 for 5 years..... දන්නා අය අනිත් copany වල ඒවත් දාන්න.

    No contents