BM 800 Condenser Microphone Unboxing, Review & Set-Up GuideCondenser Mike එකක් PC එකට සම්බන්ධ කරන්නේ කොහොමද ?
mike brand - ahuja
jack - 1/4 inch
ඔය Condenser MIC එකේ photo එකක් දාපං. Ahuja එකෙන් Condenser mic එකක් හදනව කියල මං දන්නෙ නෑනේCondenser Mike එකක් PC එකට සම්බන්ධ කරන්නේ කොහොමද ?
mike brand - ahuja
jack - 1/4 inch
මම දන්න විදියට කිව්වේ. වැරුද්දක් තියනවා නම් කියලා දියල්ලා...ඔය Condenser MIC එකේ photo එකක් දාපං. Ahuja එකෙන් Condenser mic එකක් හදනව කියල මං දන්නෙ නෑනේ
මේක ඩයිනමික් එකක් නේ? XLR ජැක් එකක්ද තියෙන්නෙ? කන්වර්ටර් එකක් ගනින්. රුපියක් 200 ට වගේ තියෙනවා කොලිටි අඩුයි හැබැයි. නැත්නම් v8 sound card එකක් හෝ පී සී එකට ගහන්න පුලුවන් මික්සර් එකක්.මම දන්න විදියට කිව්වේ. වැරුද්දක් තියනවා නම් කියලා දියල්ලා...
![]()
Meka machan Podi amp ekak Haraha ganna….. natnam podi condenser mic ekak daganna….. meka godak durata moving coil mic ekakමම දන්න විදියට කිව්වේ. වැරුද්දක් තියනවා නම් කියලා දියල්ලා...
![]()
මේව නෙවෙයි බන්. 48v ගන්න පත මයික් තියනව
අපි ඉතිං දුප්පත් ඈයොනෙමේව නෙවෙයි බන්. 48v ගන්න පත මයික් තියනව
මේකක් තමා මට ගන්න වෙන්නෙ