නියම විවාදයක් බෘද්දයෝ

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    තව පොඩ්ඩක් විස්තර කියන්න බලන්න.
    ekama uttare enne anthimata oya monawa ahuwath, budu hamduruwo wishesha wenne nivana hoyagatta nisa witarai kiyala teruna, e kiyanne ipadena eka natara karana eka, eka nawattana margayath kiyala thiyenawa. ekata awashya parisarayath kiyala thiyenawa. apita thiyenne thawa e margaye gihin rahath wechcha kenek yatathe kamatahan wadanna witharai. ochcharai buddhism. ehema aya hoyan yana eka thama dushkara. mulu jiwithema ekata kapa karanna one. ethanin meha argue kara kiyala kisima uttarayak enne naha. achchara saralawa kiyala thiyana de thama karanna thiyenne. eka bakthiyen piliganne na mama budun kiwwa nisa kiyala. karalama balanna thiyenne awashya kenekta.
     
    • Like
    Reactions: Rontmir and jennt

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113

    පොත් කියවලා නිවන් දකින්න බැහැ කියන්නෙ එකයි
    මේක බලලා ප්‍රන්ජාව පහල කර ගන්න

    පොතේ නිවන නැති උනාට, මාර්ගය ගන්න වෙන්නෙ, ලවුකිකව ලෝකය තුල අවිද්යාවෙන්ම ඉදගෙන නෙ.

    ඕක බලල ප්‍රජ්නාව පහල කරගන්න එක කෙසේ වෙතත්, කෙනෙක් ලවුකික ඩොමේන් එකෙනුයි, තවත් කෙනෙක් ලොකොත්තර ඩෝමෙන් කෙනෙක්යි, තර්ක් කරන එක කිසිම වැඩක් නැති වැඩක්...දෙන්නම එකම ඩොමේන් එක තුල ඉදන් කතාකරනන ඕනෙ...නැතිනම්, ඇස් පේන මනුස්සයයි, අන්දයඊ, කිරි වල පාට ගැන තර්ක කරනව වගේ...
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    ow, kage hri pranjava wadei kiyl damme
    loukika and lokoththora POV eken tharka krl wdk nh
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ekata kama nah, christian kiyala uba ipdeddi puke gahala thibbe nhne ☺️
    e nisa onnm balanna
    Oh No Wow GIF by Rockstar Games
     
    • Haha
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
  • පොතේ නිවන නැති උනාට, මාර්ගය ගන්න වෙන්නෙ, ලවුකිකව ලෝකය තුල අවිද්යාවෙන්ම ඉදගෙන නෙ.

    ඕක බලල ප්‍රජ්නාව පහල කරගන්න එක කෙසේ වෙතත්, කෙනෙක් ලවුකික ඩොමේන් එකෙනුයි, තවත් කෙනෙක් ලොකොත්තර ඩෝමෙන් කෙනෙක්යි, තර්ක් කරන එක කිසිම වැඩක් නැති වැඩක්...දෙන්නම එකම ඩොමේන් එක තුල ඉදන් කතාකරනන ඕනෙ...නැතිනම්, ඇස් පේන මනුස්සයයි, අන්දයඊ, කිරි වල පාට ගැන තර්ක කරනව වගේ...
    මේක ඇත්ත කතාව. විවාද කිරීමේ ප්‍රතිඵලයක් නැහැ මෙවැනි කරුණු ගැන. තමන්ට අවබෝධ වෙන තරම තමයි අන්තිමට.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විවාද කිරීමේ ප්‍රතිඵලයක් නැහැ

    naha kiynnth baha
    mn @ek_rosh mahaththaya ekka kochchara vivada krad mn mulin dapu threads wala issara, vivada karana widihei aula tyenne

    vivada krnne godak aya, thaman dann de thami "hari", e danna de puluwn tharam defend krnna balanne

    "cognitive dissonance"

    dn math materialist kenek wela hitapu kalayak thibba, @Candid-B th thama materialist kenek, mn materialist kenek wuna kiyala mn e kale hithn hitiye naha eka thami "ultimate truth" eka kiyala , e nisa mn anith philosophies ganath heewa, study kara, ewa pilipadina aya ekka sanvada kara..

    vivada krnn one thaman danna deyak nh kiyala mulin therun aran, nathuwa thamange mathaya defend krnna nemei

    me mama issara, avidyava nala inna kale, vada karala tharka karala thami me dn inn thana inne
     
    Last edited:

    hpalpola

    Well-known member
  • naha kiynnth baha

    ඒ අයටත් සමහරක්විට දවසක අවබෝධ වේවි
     
    • Like
    Reactions: Fiona Dabare

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    916
    704
    93

    පොත් කියවලා නිවන් දකින්න බැහැ කියන්නෙ එකයි
    මේක බලලා ප්‍රන්ජාව පහල කර ගන්න

    මචං මේකෙ සුදු ඇඳන් ඉන්න අයිය ටිකක් උඹ කියන දේවල් නේද කියන්නෙ? මාර ඉන්ට්‍රෙස්ටින් TFS
    BUMP
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ටිකක් උඹ කියන දේවල් නේද කියන්නෙ?

    ow
    eyatath margapalayak athi kiyala hithala share kare

    kiyana dewl wlin maninn baha ithin eth kiyana kathawen guess kranna puluwn

    sathya vlog ekenma host karapu meyage thava videos thiyenw, ewath balann kamathinm
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    916
    704
    93
    ow
    eyatath margapalayak athi kiyala hithala share kare

    kiyana dewl wlin maninn baha ithin eth kiyana kathawen guess kranna puluwn

    sathya vlog ekenma host karapu meyage thava videos thiyenw, ewath balann kamathinm
    මචං මේකෙ දෙවන කොටසක් තියෙනවද?
    වැදගත් දේවල් ගොඩක් දැනගත්ත... පොත් පෙරලගෙන, අරක මෙහෙම වෙන්න ඕනි, මේක මෙහෙම වෙන්න ඕනි කියන එක මෙලෝ පදනමක් නැති වැඩක් කියල තේරුණා.
     
    • Like
    Reactions: Fiona Dabare

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුං මෙතන පොතේ බණ කියකිය මරාගන්නවා, එකෙක් කියන්නේ නෑ බුද්ධ කාළේ රහත් වෙන්න හිත එක්තැන් කරගන්න බැරිවුන මහණ කෙනෙක්ට බුදුහාමුදුරුවෝ සුදු රෙද්දක් පිරිමදින්න කියලා ඒක කාලයක් සමග කිලුටිවුන බව දැකලා රහත්වුන හැටි දැනගන්න.

    මම නං ඔය කතාවෙන් ඉගෙනගත්තේ නිවණත් නිකන් සතුට වගේ අපේ ළඟම තියෙන නමුත් අපට මගෑරිලා තියෙන දෙයක් කියල. සිද්ධාර්ථ වුනත් පොත් කියවලා ඉගෙනගෙන බුදු වුනේ නෑනේ.
     
    • Like
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
  • ඉන්දික මහත්මයා මෙතැන කියනවා උන්නැහෙ කතා කරන්නෙ මහායාන බුද්ධ ධර්මය අනුව ය කියලා. අර්හන්ත මහත්මයා කියනවා පොතේ නෙමෙයි දහම තියෙන්නෙ කියලා. ඒ දෙන්නා ඒ දෙන්නාගේ මතය ආකාර දෙකකට ඉදිරිපත් කරනවා. මම නම් දකින්⁣නෙ අද ජීවත් වෙන කෙනෙක්ට ධර්මය අවබෝධ කරගන්න නම් පොතුත් අවශ්‍යයි. මන් කියන්නෙ ත්‍රිපිටකය. බුද්ධ ධර්මය දැනගන්න අද වෙන ක්‍රමයක් නැහැ. මොකද බුද්ධ දේශනාව අහන්න වෙන විදියක් නැති නිසා. එතැනත් කෙනෙක්ට වාද කරන්න පුළුවන් ත්‍රිපිටකය කියන්නෙ බුද්ධ දේශනාවමයි කියන්නෙ කොහොමද කියලා. ඒක ඉතින් ඒ අයගෙ ප්‍රශ්නයක්. හැබැයි ත්‍රිපිටකය වුනත් සම්පූර්ණයෙන් කියැව්වාත් මතක තියා ගත්තත් මගඵල ලබන්න බැහැ. ඒක කරන්න පුළුවන් වෙන්නෙ තමුන් විසින් ම අවබෝධ කර ගැනීමෙන්. අවබෝධ කරගත් කෙනාට ඉන් එහාට ත්‍රිපිටකය වුනත් වැදගත් වෙන්නෙ නැහැ. එතැන තියෙන්නෙ දැනුම. අවබෝධය තියෙන්නෙ තමුන් තුළ. හරියට පහුරක් වගේ. ගඟෙන් එතෙර වෙන්න පාවිච්චි කලාට කරේ තියන් යන්නෙ නැහැ වගේ තමයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    මචං මේකෙ දෙවන කොටසක් තියෙනවද?
    වැදගත් දේවල් ගොඩක් දැනගත්ත... පොත් පෙරලගෙන, අරක මෙහෙම වෙන්න ඕනි, මේක මෙහෙම වෙන්න ඕනි කියන එක මෙලෝ පදනමක් නැති වැඩක් කියල තේරුණා.

    ඔය වගේ සාකච්චා පරිස්සමට ගන්න ඕනෙ, රහතෙක් ගේ වීව් එකෙන් කිසිවක් පනවන්න බැ කිව්වම, ඒක සන්නාවෙන් තර්කිකව තොරගෙන මේක තමයි දහම කියල, කිසි දෙයක් පනවන්න බැරි නිසා, පොතත්, වැඩක් නැ කියල මාර්ගයට පයින් ගහන පෘතක්ජනයො තමයි ගොඩක් ඉන්නෙ..ඔරුවෙන් එගොඩ වෙනකක්ල්, ඔරුව අවශ්ය බව මතක් තබා ගත යුතුයි.

    කෙනෙක් පොත් කියවල, ප්‍රජාවන්තයෙන්ගෙන් අහල, පාරවල් ගනනාවක් පේන, කැලැවක් මැදින් හරි පාරේ ගිහිල්ල, කන්දක් මුදුනට යනව, කන්ද මුදුනට ගියාම, එකපාරටම ලොකු ආලොකයක් වැටිල පේනව..අර කැලැවල්, පාරවල්, පොත්, මුකුත් ඇත්ත දේවල් නෙවේ කියල..

    පහල හිටපු කන්ද උඩට යනන බලාපොරොට්ත්තුව ඉන්න සාමාන්ය මනුස්සයකුට පේනව අර මනුස්සය කන්ද උඩ ඉන්නව...එයා අහනව මොනවද පේන්නෙ කියල...අර මනුස්සය කියනව..කිසිම දෙයක් නැ, ඔක්කොම බොරුවක් කියල (ඒ මනුස්සයට පෙනුන ඇත්ත )...දැන් අර පහල ඉන්න මනුස්සය, ඒ ඇත්ත ඒ විදිහට අරගෙන එක හිතින් තේරුම අරගෙන, එහෙනම් පාරකුත් නැ, පාර හොයන්න අවශ්යතාවයකුත් නැ, කියල නිකන් හිටියොත් මොකද වෙන්නෙ?..වෙන්නෙ, අර උඩට ගිය කෙනා ප්‍රජ්නාවෙන් අත්විදිය දර්මතාවය, පහල මිනිසා, දැනුමක් වශයෙන් තේරුම් ගෙන සදාකාලිකවම පහලට වෙලා සිටීම තමයි..

    බුදුන්ගේ වචනය, ප්‍රයොජන වෙන්නෙ, උඩට යන පෘතක්ජන මනුස්සයට, උඩට ගිය මනුස්සයට ගිය මනුස්සයට තමයි, බුදු කෙනෙකුවත්, දර්මයක් වත් හ්මබවෙන්නෙ නැත්තේ...එහෙම කියල පහල එකා, මුකුත් නැ කියල ඇතැරියොත් මොකද වෙන්නෙ?