කේන්තියට වැට බඳිමු ද?
බුදුරජාණන්වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන වෙලාවක, අක්කෝසක භාරද්වාජ කියන බමුණා උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා බණින්න පටන් ගත්තා. මේකට ප්‍රධාන හේතුව වුනේ තවත් භාරද්වාජ කියලා බමුණෙක් ඊට කලින් බුද්ධ ශාසනේ මහණ වීම. බමුණා බැනලා ඉවර වෙනකන් බුදුරජෙණන්වහන්සේ නිහඬව ඉඳියා. බැනලා ඉවර...