1. hpalpola

    සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල ද?

    සක්කාය දෘෂ්ඨිය අත්හැරීම සරල ද? කොහෙත්ම නැත. එසේ වූවා නම් අපි සසෙර්මෙතරම් සංචාරය කරන්නේ නැත. සක්කාය දෘෂ්ඨිය නොයෙක් අයුරින් අර්ථ නිරූපනය කර තිබේ. ඔබගෙන් සක්කාය දෘෂ්ඨිය කුමක් දැයි ඇසුවහොත් ඔබ ලබා දෙන පිළිතුර කුමක් විය හැකි ද? ඔබ සැමගේ පිළිතුර එකක් නම් නොවනු ඇත. එහි ස්වභාවය එයයි. මෙනිසා මේ සඳහා...
  2. hpalpola

    ශිව, විශ්වාසය සහ වත් පිළිවෙත්

    මෑත කාලයෙ සෑහෙන්න fb පෝස්ට් යනවා ධර්මය ගැන කතා කලාට පිළිපදින්නෙ නෑ කියන එක විස්තර කරන්න. ඔය තත්ත්වය අද විතරක් තිබ්බ එකක් නෙමෙයි, ඈත අතීතයෙත් තිබ්බ තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි බුද්ධ ධර්මයට විතරක් පොදු දෙයකුත් නෙමෙයි. ශිව දෙවියො සම්බන්ධ මේ කතාව ඊට නිදසුනක්. එක තව්සෙක් ඉඳියා වේද කියලා. මේ වේද...
  3. hpalpola

    ශිව සහ අළු

    මිනිස්සු විවිධාකාරයි. සමහරු උඩගුයි අහංකාරයි. සමහරු දැක්කත් ප්‍රසන්නයි. ඕන වෙලාවක ඉන්නෙ හිනා වෙලා. මේ වගේ. මිනිස්සුන්ගෙ මේ විවිධාකාර ස්වභාවයන් සිංහලයන්ගෙ එක් එක් කියමන් වලින් ව්‍යවහාරයෙදි කියවෙනවා. අර තියෙන්නෙ එකක් කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ කියලා. ඉතින් මේ මිනිස් ස්වභාවයන් අද විතරක් නෙමෙයි...
  4. hpalpola

    බරාබර් ගුහා සහ ආජීවික කණ්ඩායම

    ඉන්දියාවේ ගයාවට කි.මී.24 ක් පමණ උතුරට වන්නට බරාබර් ගුහා පිහිටා ඇත. මේ ගුහා අද ප්‍රචලිතව ඇත්තේ සංචාරක ආකර්ශණයකින් යුතු ස්ථාන ලෙසිනි. කෙසේවෙතත් දැනට වසර 2000 කට පමණ පෙර මෙම ගුහා අද වන විට නොපවතින ආජීවික කණ්ඩායමේ මූලස්ථාන ලෙසින් පැවත ඇති බවට සාක්ෂි ඇත. බරාබර් ගුහා ප්‍රධාන වශයෙන් ම පිහිටා ඇත්තේ කඳු...
  5. hpalpola

    නවදැලිහේනක පෑව වැඳිරි රුව මැනීම.

    නවදැලිහේනක පෑව වැඳිරි රුව මැනීම. නවදැලිහේනක පෑව වැඳිරි රුව, සෝමතිලක ජයමහ ශූරින්ගේ ලස්සන සින්දුවක් මේක අහලා නැති අයෙක් නැහැ. සින්දුව ලියලා තියෙන්නෙ බෞද්ධ සාහිත්‍යයේදී අපට හමුවන නන්ද හාමුදුරුවන්ගේ හා ජනපද කල්‍යාණිගේ කථාව මුල් කරගෙන. නන්ද හාමුදුරුවෝ ජනපද කල්‍යාණියට, මහණ වීමෙන් පස්සෙත් බැඳිලා...
  6. hpalpola

    පින ගැන...

    පින ගැන ..... පින ගැන මිනිසුන් තුළ ඇත්තේ විවිධාකාර මතවාදයන් ය. පින කෙසේවෙතත් දානය ගැන ඇත්තේ අමුතු ම අදහස් ය. බුදු දහම දානයට මුල් තැනක් දෙයි. බුදු දහම දානයට මුල් තැන දුන්නත් මිනිසුන් එය වටහා ගෙන ඇති ආකාරය පුදුම සහගත බව පෙනෙන්නේ සමාජ මාධ්‍යයන්හි ඒ ගැන පල වන අදහස් දුටු විට ය. ජානුස්සෝනි සූත්‍රය...
  7. hpalpola

    තරහව සහ මාලිගාව

    එදිනෙදා අධිකරණයේදී අපිට දකින්න ලැබෙනවා මොහොතක තරහවක් නිසා සිදු වෙන කරදර. ඒවා තරහ ආපු කෙනාටත් කරදරයක්. ඒ තරහට ලක් වුන කෙනාටත් කරදරයක්. ඒ අයගෙ පවුල්වලටත් කරදරයක්. සමහර අය ඉන්නෙම තරහෙන්. මොන දේ කලත් දකින්නෙ වරදක්. ඉතින් ඉන්නෙ තරහෙන්. ශ්‍රේෂ්ඨයි කියලා ලෝකය හඳුන්වන කිසිම කෙනෙක් තරහව හොඳයි කියලා...
  8. hpalpola

    ඇණ ගැහිල්ල

    මේ කථාව නම් අනිවාර්යෙන්ම අහලා ඇති. කියවලා බලන්න. එක්තරා ගෙදරක උන්නා පිරිමි දරුවෙක්. මේ දරුවාට හරියට තරහ යනවා. ඒ වෙලාවට කරන කියන දේවල් එයාට තේරෙන්නෙ නෑ. ඉතින් මේ දරුවාගේ තාත්තා දවසක් මෙයාට වැඩක් පැවරුවා තරහ නැති කරගන්න. මොකක් ද කියනවා නම්, තාත්තා පුතාට දුන්න ඇණ ටිකකුයි මිටියකුයි. දීලා කිව්වා තරහ...
  9. hpalpola

    ඔබ කියන කරනා දේ ඔබ පසු පස එයි.

    දැනට කාලෙකට කලින් අහපු කතාවක් මේක. සමහරවිට ඔයාලත් අහලා, කියවලා ඇති. කතාව මේකයි. දවසක් තාත්තෙකුයි පුතෙකුයි ගමනක් යනවා. මේ ගමන යන්නෙ තාත්තා ඉස්සරහින් පුතා පිටිපස්සෙන්. මේ දෙන්න තමන්ගෙ ගමන අතරෙදි එක්තරා කඳු පන්තියක් ලඟින් යනවා. ඒ හරියෙදි පුතාගෙ කකුලෙ කට්ටක් ඇනුනා. එයා බිම වාඩි වුනේ මහ හයියෙන් කෑ...
  10. hpalpola

    පණ්ඩුකාභයට ක්‍රිෂ්ණාගේ සෙවනැල්ල වැටුනා ද?

    පණ්ඩුකාභයට ක්‍රිෂ්ණාගේ සෙවනැල්ල වැටුනා ද? පණ්ඩුකාභය රජු ලංකා ඉතිහාසය තුළ ජීවත් වූ ශ්‍රේෂ්ඨ රජකු ලෙසින් සැල කේ. මහාවංශයට අනුව ඔහුගේ රාජ්‍ය කාලය වසර 70 කි [කාල ගණනය ප්‍රශ්නගතය]. එසේම එම කාලය වියවුල් වලින් තොර පාලන කාලයකි. මේ කතා කරන්නේ ඒ රාජ්‍ය කාලය ගැන නොවේ. ඔහුගේ උපත, බාල කාලය ගැන ය...
  11. hpalpola

    වල්ලි නිසා අමතක වූ දේවසේනා

    වල්ලි නිසා අමතක වූ දේවසේනා. කතරගම දෙවියො නොවඳිපු කෙනෙක් අපි අතරෙ ඉන්නවා ද? කතරගම දේවාලෙට නොගිය කෙනෙක් අපි අතරෙ ඉන්නවා ද? මහාසේනව පස්සට දාලා ඉස්සරහට එන්න කාර්තිකේයට පුළුවන් වුනේ කොහොමද? ඒවා පස්සට. මාතෘකාව වල්ලි සහ දේවසේනා. වල්ලිඅම්මා ගැන නොදන්න කෙනෙක් නැති වුනාට දේවසේනා ගැන දන්නෙ ටික දෙනයි...
  12. hpalpola

    මාඝ සූත්‍රය හා දානය

    මාඝ සූත්‍රය සහ දානය ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ ‘මාඝ‘ සූත්‍රය යැයි සූත්‍රයක් ඇත. ඒ සූත්‍රය ඇසුරෙන් දානය පිළිබඳව කෙටි ලිපියක් සැකසීමට මා සිතුවෙමි. මාඝ නම් වූ බ්‍රාහ්මණ තරුණයෙක් බුදුරජාණන්වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වේ වාසය කරන අවස්ථාවකදී එහි ගොස් බුදුරජාණන්වහන්සේ හමු වෙයි. එසේ හමු...
  13. hpalpola

    ගණයන් නිසා සසරට යමු

    ගණයන් නිසා සසරට යමු. බුදු දහම ඇත්තේ සසර ගමන නතර කිරීමට ය. ආර්යාෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නාට සසර කෙටි වේ. ශීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිවිධ අංගයෙන් ආර්යාෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වේ. සසර වඩන්නේ දුක පිණිසම ය. සසර නවතන්නේ සැප පිණිසම ය. සසර පුරා අප ගමන් කරන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසාවෙන් බව...
  14. hpalpola

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී

    බ්‍රහ්මචාරී සහ අබ්‍රහ්මචාරී පහුගිය කාලේ දෙමාපියො බොරු කිව්වම ගෑණු දැරිවියො උපදිනවා කියලා බණ දෙසලා, පස්සෙ වැඩේ ජෝන් බාස්ට ගියාම ඒකෙ ඉතුරු ටිකේ පිරිමි ළමයිත් ඒ විදියට උපදිනවා කියලා කිව්ව මහණක් මතක ඇති. මේ මහණුන්ගේ බණ වල සෑහෙන්න බ්‍රහ්මචර්යාව ගැන නැත්නම් අබ්‍රහ්මචර්යාව ගැන දේශනා කරනවා. ඒ මහණ...
  15. hpalpola

    ඔබත් සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න.

    ඔබ සෝවාන් ද? අනේ එහෙනම අපිටත් කියන්න. බොහෝ අවස්ථාවලදී සෝවාන් සකෘදාගාමී ආදී මග ඵල ලැබූවන් ඒ බව ප්‍රකට නොකරන්නේ යැයි කථාවක් බෞද්ධයන් අතර තිබේ. මහණුන් ද එසේ දේශනා කරයි. නමුත් සූත්‍ර පිටකයට අනුව මෙය සත්‍ය තත්ත්වය පෙන්නුම් කරන ඉගැන්වීමක් නොවේ. ඊට හොඳම නිදසුන වන්නේ අංගුත්තර නිකායේ පඤ්ඤක නිපාතයේ ඇති...
  16. hpalpola

    චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද?

    චුන්ද රන්කරුවාට දෙසූ බණ ඔබට අකැප ද? වරෙක පාවා නුවර චුන්ද රන්කරුවාගේ අඹඋයනේ වැඩ වසන බුදුරජාණන්වහන්සේ චුන්ද රන්කරුවාට දේශනා කළ ධර්මයක් අංගුත්තර නිකායේ දසක නිපාතයේ ‘චුන්ද සූත්‍රය‘ ලෙසින් ඇතුළත් වේ. ඒ පිළිබඳව මේ ලිපියේ දී සාකච්ඡා කරන්නෙමු. එදා චුන්ද රන්කරුවා බුදුරජාණන්වහන්සේ හමු වූ විට...
  17. hpalpola

    සිඟාලක හමු වෙමු

    සිඟාලක හමු වෙමු. බෞද්ධයකුගේ ගිහි ජීවිතය ගැන කථා කරද්දී සිඟාලක ගෘහපති පිළිබඳව කථා නොකරම බැරිය. ඔහුට බුදුරජාණන්වහන්සේ ලබා දුන් අවවාද අද හඳුන්වන්නේ ගිහි විනය ලෙසිනි. එතරම් ම ඒවා බෞද්ධයකුට සමීපය. බුදු දහම තුළ ගිහියන්ට මෙන්ම පැවිද්දන්ට ද වෙන වෙනම දේශනා කර ඇති සූත්‍ර හඳුනාගත හැකි වේ. ඒ අතරින් ගිහියන්...
  18. hpalpola

    හූනියම

    -- හූනියම -- කෝ ගෙනාවද මන් කියපුවා? එහෙමයි ගුරුන්නැහැ. බලාගෙනම ඉඳලා තමයි කොණ්ඩෙ ටික ගත්තෙ. ඒ කෙනාගෙමනෙ? ඔව්. ඔව්. කොණ්ඩෙ පීරනවා බලන් ඉඳලා පනාව තිබ්බට පස්සෙ තමයි අරගත්තෙ. හරි. මන් එහෙනම් වැඩේ පටන් ගන්නම්. අමාරු වැඩක්. හැබැයි මට කලෑකි. අනික මන් වැඩක් බාර ගන්නෙ නෑ කරන්න බැරි නම්. ඒකනෙ මන්...
  19. hpalpola

    බුදු දහමයි හොල්මන් අවතාරයි.

    බුදු දහමයි හොල්මන් අවතාරයි. බුදු දහම සහ හොල්මන් අවතාර ගැන විවිධාකාර ලිපි පලවී ඇති ආකාරය මා දැක ඇත. ඒ ගොන්නට මගෙනුත් ලිපියක් එකතු කිරීමට මා සිතුවෙමි. කැමැති ඇත්තෝ කියවත්වා. බුදු දහම වනාහී දෙලොව සැප පිණිස පවතින ධර්මයකි. එය දර්ශනයකි. දර්ශනයේ ස්වභාවය වන්නේ ඒ අනුව ජීවිතය හැඩ ගසා ගතහොත් ප්‍රතිඵල...
  20. hpalpola

    බුදු දහම හදවතින් සහ මොළයෙන්

    බුදු දහම හදවතින් සහ මොළයෙන්. මෑත කාලයේ දී තරම් බුදු දහමට කරදර පීඩා පැමිණෙන කාලයක් ලංකාවේ කාලිංග මාඝ යුගයේදී හෝ තිබූ බවක් පෙනී යන්නේ නැත. කාලිංග මාඝත් සමහර විහාර ආරක්ෂා කරනු ලැබුවේ ය. නමුත් වර්තමානයේදී සිංහලයන් විසින් ම බෞද්ධ විහාර නිධන් සොයමින් විනාශ කරන අතරේ බෞද්ධයන් අතරෙන් ම පැන නැගුණු...

    No contents