1. hpalpola

    විකාල භෝජනයයි නොකා ඉඳීමයි

    විකාල භෝජනයයි නොකා ඉඳීමයි.
  2. hpalpola

    සතුටින් සිටීම සඳහා රාජාලියාගේ අවවාද දෙක.

    සතුටින් සිටීම සඳහා රාජාලියාගේ අවවාද දෙක
  3. hpalpola

    නැති දේවල් ගැන හිතලා දුක් වෙන ගොඩේ ඔයත් ඉන්නව ද?

    නැති දේවල් ගැන හිතලා දුක් වෙන ගොඩේ ඔයත් ඉන්නව ද?
  4. hpalpola

    පර පණ නැසීම

    පර පණ නැසීමෙන් වැලකීම ගැන ඔබ දන්නේ මොනවා ද?
  5. hpalpola

    සැරියුත් මහතෙරණුවෝ සහ ප්‍රතික්‍රියා කිරීම

    දවසක් සැරියුත් මහතෙරුන් වහන්සේ පින්ඩපාතේ වඩින දිශාව බලා ඉන්නා බමුණෙකුට මෙහෙම හිතුනා. ‘මේ ඉන්නා සාරිපුත්‍රට මහා ඉවසීමක් තියෙනවාලු. බලන්න ඕන කොහොමද ඒ ඉවසීම කියලා. කරන්නම්කො හොද වැඩක්‘ හිතුනාට පස්සේ බමුණා සැරියුත් මහතෙරුවන්වහන්සේගේ පස්සේ ගිහිල්ලා හොඳට වැර අරන් පිටට අත මිට මොළවලා මහ හයියෙන් පරක්...
  6. hpalpola

    චක්ඛුපාල භික්ෂුව සහ නොදැන කල දේට පසුතැවීම

    ධම්මපදයේ මුල් ගාථා දෙක අපි හැමෝම වගේ අහලා තියෙනවා. ඒ ගාථා දෙකට හේතු වෙන්නේ මට්ටකුණ්ඩලී කතාවයි චක්ඛුපාල භික්ෂුව ගැන කතාවයි. මේ කෙටි ලිපියෙදි මන් කතා කරන්න හිතුවෙ චක්ඛුපාල භික්ෂුව ගැන කතාව ගැන. චක්ඛුපාල භික්ෂුවගේ ඇස් පෙනීම නැති වෙනවා. හැබැයි අර්හත් භාවයටත් පත් වෙනවා. මේ ගැන භික්ෂූන්වහන්සේලා...
  7. hpalpola

    තපුටා සහ අත්හැරීම

    කෑම හොයා ගෙන යන කපුටෙකුට මස් කෑල්ලක් ලැබුනා. මේ කපුටාට හරිම සතුටුයි. කාලෙකට පස්සෙ රස කෑමක්. කපුටා මස් කෑල්ලත් හොටේ තියා ගෙන නිදහසේ කන්න තැනක් හොයන් පියඹන්න ගත්තා. වැඩි වෙලාවක් ගියෙ නෑ. අ⁣ර මස් කෑල්ලට ඉව වැටුන රාජාලියෝ රංචුවක් මේ කපුටා පිටිපස්සෙන් පන්නන්න පටන් ගත්තා. තමුන්ගේ පසුපස්සෙ පන්නන රාජාලි...
  8. hpalpola

    ජීවිතයට වටිනාකමක් දෙන්න.

    එක්තරා පුද්ගලයකු භික්ෂුවක් ලඟට ගිහිල්ලා ඇහුවා "ස්වාමිනී වෙලාවකට මට මං ගැනම දුක හිතෙනවා මං කිසි වැදගත්කමකට නැති කෙනෙක් කියලා. මන් ඒකට මොකද කරන්නේ කියලා. භික්ෂුව ඒ පුද්ගලයාට දිලිසෙන වර්ණවත් ගලක් දීලා කිව්වා '' ඔබ මේක අරන් වෙළඳ පලට යන්න ගිහින් එබට හමුවන අයගෙන් මේ ගලේ වටිනාකම අසන්න. හැබැයි කාටවත් මේ...
  9. hpalpola

    මීයාගේ බය

    එක්තරා භික්ෂුවක් ගසක් මුල නිදහසේ වාඩි වී සිටින වෙලාවක දැක්කා ඒ අසල පොළොවෙ තිබුණු ගුලකින් ඔළුව එළියට දාලා එබි එබි බලන මීයෙක්. භික්ෂුවට තේරුනා තමුන් එතන ඉන්න නිසා බයේ තමයි මීයා ඔළුව දදා බලන්නෙ කියලා. ඉතින් මේ භික්ෂුව කරුණාවෙන් මීයාට කතා කරලා කිව්වා මන් නුඹට කරදරයක් කරන්නෙ නෑ යන ගමනක් යන්න කියලා...
  10. hpalpola

    කපුටාගේ ප්‍රාර්ථනය

    කපුටාගේ ප්‍රාර්ථනය එක්තරා භික්ෂුවක් දුර බැහැරක වඩිමින් සිටින අවස්ථාවක දැනුන මහන්සිය නිවා ගැනීම සඳහා ගසක් මුල සෙවනේ අසුන් ගත්තා. උන්වහන්සේ මහන්සි නිවා ගනිමින් සිටියදී කවුරුන් හෝ අඬනවා ඇහෙනවා. ඉතින් සොයා බලද්දි දැක ගත්තා මේ අඬන්නෙ උන්වහන්සේ සෙවන සොයා ගත්ත ගසේ වහලා ඉන්න කපුටෙක් බව. මේ භික්ෂුව...
  11. hpalpola

    ටුමුලුස් සහ ස්ථූප සමඟ සිංහලයා

    ටුමුලුස් සහ ස්ථූප සමඟ සිංහලයා... මෙම කෙටි ලිපියෙන් මා විමසීමට බලාපොරොත්තු වන්නේ දැනට අවුරුදු 2500 කට පමණ පෙර දී සිංහලයා ජාත්‍යන්තරයට විවෘත ව සිටි ආකාරය සම්බන්ධයෙනි. ඒ අනුව මෙම ලිපිය තුළ ඔබ කියවන්නේ මාගේ අදහස් වන අතර ඔබගේ පුද්ගලික අදහස් සමඟ ගැටුමක් ඇති කර ගැනීමේ වුවමනාවක් එයින් අරමුණු කර නැත...
  12. hpalpola

    කතක් නිසා දැනුන දුකක්, සැනසෙන්නට බුදු වදනක්..

    ෴ මහණෙනි, යම්සේ පුරුෂයෙක් ස්ත්‍රියක කෙරෙහි ඇලුණේ (ඡන්දරාගයෙන්) පිළිබැදි සිතැතියේ බහල වූ ඡන්‍ද ඇතියේ බහල වූ ප්‍රාර්ථනා ඇතියේ වේ ද, හේ ඒ ස්ත්‍රිය අන් පිරිම්නියක්හු සමග එක් වැ සිටින්නිය බණන්නිය සිනා මහසිනා සෙන්නිය දක්නේ නම්, මහණෙනි, එ කිමැයි සිතවු ද, ඒ පුරුෂ හට අන් පිරිම්නියක්හු සමග එක්වැ සිටින...
  13. hpalpola

    අසාර්ථකත්වය තුළින් සැපතට.

    අසාර්ථකත්වය තුළින් සැපතට. මිනිසකුට අසාර්ථකත්වය දරා ගැනීම බඩගින්න දරා ගන්නවාටත් වඩා අපහසු කාර්යයකි. අසාර්ථකත්වයන්, පරාජයන්, කඩා වැටීම්, නොගැලපීම් ආදී සියල්ල මනුෂ්‍ය ජීවිතයට පොදු වේ. මෙවැනි අවස්ථාවලදී සමහරුන් පිස්සන් බවට පවා පත්වන බව අප අසා ඇත. තවත් සමහරු හෘදයාබාධයට ලක් වී මියෙති. අතීතයේදී ලය...
  14. hpalpola

    අළුත් ඇඳුම් ඇඳි පමණින් අළුත් වෙන්න පුළුවන් ද?

    අළුත් ඇඳුම් ඇඳි පමණින් අළුත් වෙන්න පුළුවන් ද? වසර දෙකක පමණ පසුබෑමකින් පසුව මෙවර සිංහල අළුත් අවුරුද්දට වෙළඳපල කරක් ගසන්නා වූ මහජනතාව දුටු විට අළුත්වීමට දරන උත්සාහය මැනවින් පෙනේ. අළුත් ඇඳුම්, අළුතින් තීන්ත, අළුත් ගෘහ භාණ්ඩ පාවිච්චි කිරීමෙන් කෙනකුට අළුත් විය හැකි දැයි සිතද්දී ඇති වන්නේ කුකුසකි...
  15. hpalpola

    මධුරක සූත්‍රය

    එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මධුරාවටත්, වේරඤ්ජාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නේ විය. බොහෝ ගෘහපතීහුද, ගෘහිණියෝද, වෙරඤ්ජාවටත්, මධුරාවටත් අතර දීර්‍ඝ මාර්‍ගයට පිළිපන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් නික්ම එක්තරා ගසක් මුල වැඩහුන් සේක. ඒ ගෘහපතීහුද, ගෘහපතිනියෝද, එක්තරා රුකක් මුල...
  16. hpalpola

    නරියා සහ මිදිවැල

    නරියා සහ මිදි නරියාගේ සහ මිදි වැලේ කතාව ඔබ එක් එක් ආකාරයට අසා ඇතුවාට සැක නැත. සරලව ගත්විට එයින් කියන්නේ මිදි කඩා ගැනීමට උත්සාහ කළ නරියකු තමා අසාර්ථක වූ විට ඒ සඳහා දැක් වූ ප්‍රතිචාරය යි. බඩගින්නේ ඇවිදමින් සිටි නරියාට මිදි වැලක එල්ලෙමින් තිබූ මිදි වල්ලක් දක්නට ලැබිණි. නරියා මිදි වල්ල කඩා ගැනීමට...
  17. hpalpola

    බුදුරජාණන්වහන්සේ හමු වූ පළමු තැනැත්තා.

    බුදුරජාණන්වහන්සේ හමු වූ පළමු තැනැත්තා. සාමාන්‍ය ඉගැන්වීමට අනුව අප දන්නේ බුදුරජාණන්වහන්සේ හමු වූ මුල් අයවලුන් වන්නේ තපස්සු භල්ලුක දෙදෙනා බවයි. නමුත් විනය පිටකයේදී මේ දෙදෙනාට පෙර බුදුරජාණන්වහන්සේ හමු වූ කෙනෙක් පිළිබඳව සඳහන්ව තිබේ. ඒ බ්‍රාහ්මණයෙකි. කෙසේවෙතත් ඔහුගේ නාම ගෝත්‍රය එහි සඳහන් ව නැත...
  18. hpalpola

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් …

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්.... වික්ටර් රත්නායක ගායකයාගේ තනිවෙන්නට මගේ ලොවේ ගීතය ඔබ අසා නොමැති ගීතයක් වන්නට නම් නොහැක. ඔබ මේ ගීතය අසද්දී නැත්නම් මුමුණද්දී සංයුක්ත නිකායේ මිගජාල සූත්‍රය ද සිහිපත් කර ගතහොත් මහත් වූ ප්‍රතිඵල ලබා ගත හැකි බව මගේ අදහසයි. තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්...
  19. hpalpola

    ලාෆින් බුද්ධා

    ලාෆින් බුද්ධා. ලාෆින් බුද්ධා කියන්නෙ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ප්‍රසිද්ධ චරිතයක්. විශේෂයෙන්ම ෆෙං සුයි එක්ක. අද වෙද්දි මේ චරිතයට හොඳ වෙළඳ වටිනාකම් තියෙනවා. කව්ද මේ ලාෆින් බුද්ධා? ක්‍රි.ව.916 හෝ 917 දි තමයි මේ සෙන් භික්ෂුව මරණයට පත් වෙන්න ඇති බව විශ්වාස කරන්නෙ. මොහුගේ නම් බුධායි. චීන සෙන්...
  20. hpalpola

    ප්‍රතිඵලය දැන දැනත් යම් යම් දේ සිදුවීමට ඔබ ඉඩ හරිනවා ද?

    ප්‍රතිඵලය දැන දැනත් යම් යම් දේ සිදුවීමට ඔබ ඉඩ හරිනවා ද? ජීවිතේ ස්වභාවය පුදුමාකාරය. සමහරක් ක්‍රියාවන්හි ප්‍රතිඵලය පූර්වේක්ෂණය කළ විට සිදු වන්නේ පාඩුවක්, හානියක් බව දැන දැනත් ඒ දේවල් කිරීමට සිදුවන අවස්ථා ඒ ජීවිතයේ වෙයි. මෙවැනි අවස්ථා බෙහෙවින් යෙදෙන්නේ අපේ වුවමනාවටත් වඩා අනුන් නිසාවෙනි...

    No contents