1. hpalpola

    අචේල සූත්‍රය

    අචේල සූත්‍රය කියවලා තියෙනව ද? සංයුක්ත නිකායේ සළායතන වග්ගයෙ තමයි මේ සූත්‍රය තියෙන්නෙ. සමහර වෙලාවට මේ සූත්‍රය අචෙල කාශ්‍යප සූත්‍රය කියලත් හඳුන්වනවා. ධර්මය තුළ අවස්ථා කීපයකදී අචේල කාශ්‍යපලා හම්බවෙනවා. ඒ වෙන වෙන සූත්‍රවල. ඉතින් මේ සූත්‍රයෙ තියෙන විදියට චිත්ත ගෘහපතිත් අචේල කාශ්‍යපත් යහළුවො. මෙයින්...
  2. hpalpola

    බුදුරජාණන්වහන්සේලාගේ දළදාවහන්සේලා...

    මන් හිතන්නෙ ඔබතුමා ත්‍රිපිටකය කියවලා නැහැ. මුලින්ම ත්‍රිපිටකය කියවන්න. සමහරක් විට ඔය ලිපිය කියෙව්වා නම් ත්‍රිපිටකයෙ තියෙන මීට අදාළ සූත්‍ර දෙකක් ගැන දැනගන්න තිබ්බා. තව ඕනාතරම් තියෙනවා. හැබැයි ඒවා දැනගන්න පුළුවන් වෙන්නෙ ත්‍රිපිටකය පරිශීලනය කලොත් තමයි. ඔබතුමා මේ ලිපිය කියවලා නැති වුනාට සඳහන් කරලා...
  3. hpalpola

    බුදුරජාණන්වහන්සේලාගේ දළදාවහන්සේලා...

    සද්ධර්මරත්නාවලියේ දැක්වෙන ආකාරයට අල්පායුෂ බුදුරජාණන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලා පිරිනිවනෙන් පසුව විසිරෙයි. දීර්ඝායුෂ බුදුවරයන්ගේ ධාතු නොවිසරෙයි. මෙයට හේතුව වන්නේ අල්පායුෂ බුදුරජාණන්වහන්සේලාගේ ධාතූන්වහන්සේලාට වන්දනා කර වැඩ සලසා ගත හැකි බවට සලකා ධාතූන් විසිරෙන්නට අධිෂ්ඨාන කරන නිසාවෙනි (බලන්න...
  4. hpalpola

    පේමතෝ ජායතී සෝකෝ

    ධම්මපදයේ ප්‍රිය වග්ගයේ සඳහන් වන ගාථාවක් වන “පේමතෝ ජායතී සෝකෝ” සිංහල සියල්ලෝ ම පාහේ දන්නා ගාථාවකි. එකී ගාථාව ජනප්‍රිය කිරීමේ ගෞරවයෙන් යම් කොටසක් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රට හිමි විය යුතු වන්නේ එතුමා එම පාථය තම නිර්මාණයකට යොදා ගත් නිසාවෙනි. ඒ කෙසේවෙතත් මේ ගාථාව හැඳින්විය හැක්කේ සියල්ලෝම දන්නා...
  5. hpalpola

    ආස හිතෙයි ආ..

    මිනිස්සු කියන්නෙ හරි පුදුම සත්ව කොට්ඨාශයක්. අනෙක් ඇහැට පේන සතුන්ට වගේ මිනිසා කියන සතාටත් අංගෝපාංග පිහිටලා තියෙනවා. ඇස්, කන්, නාස, කට, ඇඟ හැම සතෙක්ටම පොදුයි. ඇස තියෙන්නෙ බලන්න, නැතනම් පේන්න. කන් තියෙන්නෙ අහන්න, නැත්නම් ඇහෙන්න. නාසය තියෙන්නෙ සුවඳ විඳින්න නැත්නම් දැනෙන්න. කට තියෙන්නෙ රස බලන්න. ඇඟ...
  6. hpalpola

    කැමැත්තෙ අවසානය දුක නම්

    කැමැති දේවල්, කැමැති පුද්ගලයො අපෙන් ඈත් වෙද්දි අපිට දැනෙන්නෙ දුක. එහෙම නැති වෙන්න යන බව දැනෙද්දි තව දැනෙනවා බය. ඊට පස්සෙ අපි එක එක දේවල් කරනවා තවදුරටත් නැත්නම් තව කාලයක් ඒ ප්‍රිය දේ හෝ ප්‍රිය පුද්ගලයා අපි එක්ක තියා ගන්න. මේ ප්‍රියතාවය ඇති වෙන්නෙ කැමැත්ත නිසා. ඔය කැමැත්ත පාලියෙන් හඳුන්වන්නෙ ඡන්දය...
  7. hpalpola

    චීන වන්දනාකරුවන් දුටු බුදුරජාණන්වහන්සේගේ හිස් කබල් ධාතූන්වහන්සේ සහ ලංකාවේ ලළාට ධාතුව.

    චීන වන්දනාකරුවන් දුටු බුදුරජාණන්වහන්සේගේ හිස් කබල් ධාතූන්වහන්සේ සහ ලංකාවේ ලළාට ධාතුව. සේරුවාවිල මංගලසෑයේ බුදුරජාණන්වහන්සේගේ ලළාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බවට සිංහල අපගේ විශ්වාසයක් වන අතර අප එකී ස්තූපය වන්දනා කරන්නේ ඒ බවත් හිතේ තබාගෙන ය. කෙසේවෙතත් මේ ලළාට ධාතූන්වහන්සේ පිළිබඳව චීන වන්දනාකරුවන්...
  8. hpalpola

    මරණයට උදව් කිරීම

    මරණයට උදව් කිරීම සමහරු සමහරක් වෙලාවට මිනිස්සුන්ට කියනවා ‘ඔහොම ඉන්නවට වඩා මැරෙන එක සැපයි’ කියලා. ඒ කියන්නෙ මරණයෙ ගුණ පෙන්වලා දෙනවා. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති - උපන් දෙය මැරෙන එක ලෝක ස්වභාවය අපිට නොතේරුනාට. හැබැයි මරණය කියන්නෙ නැවතුම නොවේ. බුද්ධ කාලයට පෙර ඉන්දියාවේ තිබුන එක මතයක් තමයි මරණයත්...
  9. hpalpola

    අනිච්චා වත සංඛාරා

    අනිච්චා වත සංඛාරා කියපු ගමන් සිංහල මිනිස්සු බව වෙනවා. මොකද මරණ ගෙවල්වල බැනර් ගහලා තියෙන්නෙ ඔය පාඨය කියලනෙ. ඇත්තටම ඉතින් සක්‍ර දෙවියො මේ පද ඇතුළත් ගාථාව කියන්නෙ මරණ මංචකයකදි තමයි. ඒ බුදුරජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකයෙදි. මේ පාඨය විවිධ ආකාරයෙන් මිනිස්සු අර්ථ දක්වනවා. මොන විදියකට අර්ථ දැක්වුවත්...
  10. hpalpola

    මැරෙන මොහොත

    චුතූපපාත ඤාණය ගැන ටිකක් බලන්න. අපිට සමහර වෙලාවට පුළුවන් අපේ ඉස්සරහ ඉන්න කෙනෙක් මොකක් ද කරන්නෙ කියන්නෙ කියලා හිතන්න. චුතූපපාත ඤාණය ඊට එහා ගිය දෙයක්. හැබැයි ඔයා කියනවා වගේ සමහරක් වෙලාවට චුති සිත කලින් ම සකස් වෙන අවස්ථාත් තියෙනවා. ඒ අදාළ පුද්ගලයා කරගත්ත කර්මයේ ප්‍රභලතාවය මත. ඒක සමහරවිට දීපු මහා...
  11. hpalpola

    මැරෙන මොහොත

    ඇයි බැරි? චූතූපපාත ඤානය තියේ නම් පුළුවන්.
  12. hpalpola

    මැරෙන මොහොත

    චුති සිත කලින් තීරණය කළ එකක් නොවේ. චුති සිත විදියට යම් සිතක් පහල වීමට කර්මයත් බලපාන අවස්ථා තියෙනවා. නිදසුනකට යම් හේතුවක් නිසා කේන්ති ගැනීම නැත්නම් යම් හේතුවක් නිසා සතුටු වීම. චුති සිත අහඹු විදියට එන්නත් පුළුවන්.
  13. hpalpola

    මැරෙන මොහොත

    ඇයි බැරි? යෝනිසෝමනසිකාරය සහ මරණානුස්මෘතිය ඒකට මාර්ගයක්.
  14. hpalpola

    මැරෙන මොහොත

    මරණය දෙස බහුතරයක් දෙනා බලන්නේ භයානක අත්දැකීමක් ලෙසිනි. තවත් සමහරු මරණය සලකන්නේ දුකින් මිදීමට මාර්ගයක් ලෙසිනි. එනම් සංතුෂ්ටිජනක අත්දැකීමක් ලෙසිනි. ඔවුහු දුක නැති කර ගැනීමට සියදිවි නසා ගනිත්. තවත් අය මරණය ගැන දකින්නේ ඇල්මැරුණු ස්වභාවයකිනි. ඔවුන්ට මරණය ගැන වගේ වගක් නැත. කවුරු කෙසේ හිතුවත් කුමක්...
  15. hpalpola

    ලංකාවතාර සූත්‍රය සහ ලංකාව

    ලංකාවතාර සූත්‍රය සහ ලංකාව පසුගිය දිනවල ඩැනිස්ටර් පෙරේරා මහතා විසින් ලංකාවතාර සූත්‍රය ගැන ලිපියක් පල කර තිබූ අතර ඊට විවිධාකාරයේ අදහස් පාඨකයන් විසින් පල කර තිබිනි. එහිදී රාවණ පිළිබඳව සාකච්ඡා කර තිබූ අතර ලංකාව ගැන ද සාකච්ඡා කර තිබිණි. මේ ලිපිය පරිශීලනය කල විට මා හට ද ඒ සම්බන්ධයෙන් ලිපියක් පල...
  16. hpalpola

    උග්ග සිටුතුමාගේ බිරින්දෑවරු සිව් දෙනා.

    උග්ග සිටුතුමාගේ (ත්‍රිපිටකයට අනුව උග්ග සිටුවරු කීපදෙනෙක් ම සිට තිබේ) ආශ්චර්යයන් අටක් ගැන ත්‍රිපිටකයේ සඳහන් වේ. ඔහුට භාර්යාවන් සිව්දෙනකු සිට ඇත. බුදු බණ අසා මාර්ග ඵල ලබා ගත් ඔහු බ්‍රහ්මචර්යා සිල් පදය සමාදන් විය. එදින නිවසට පැමිණි උග්ග සිටු තම භාර්යාවන් සිව්දෙනා කැඳවා තමුන් බ්‍රහ්මචර්යාවේ යෙදීමට...
  17. hpalpola

    ප්‍රාර්ථනාව සහ බුද්ධ ධර්මය

    මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂ පුද්ගලයා විසින් - මිථ්‍යා සංකල්ප ඇති - මිථ්‍යා වාක් ඇති - මිථ්‍යා කර්‍මාන්ත ඇති - මිථ්‍යා ආජීව ඇති - මිථ්‍යා ව්‍යායාම ඇති - මිථ්‍යා ස්මෘති ඇති - මිථ්‍යා සමාධි ඇති - මිථ්‍යා ඥාන ඇති - මිථ්‍යා විමුක්ති ඇති පුරුෂ පුද්ගලයා විසින් දෘෂ්ටි පරිදි ගන්නා ලද සමාදන් වන ලද යම්...
  18. hpalpola

    ප්‍රාර්ථනාව සහ බුද්ධ ධර්මය

    ප්‍රාර්ථනාව සහ බුද්ධ ධර්මය මා විසින් අවසන් වරට පල කල ලිපියට අදහස් පල කල සමහරුන් විසින් ප්‍රාර්ථනා පිළිබඳව ද අදහස් පල කර තිබූ නිසා මෙම කෙටි ලිපිය පල කිරීමට සිතුවෙමි. ප්‍රාර්ථනාවක් යනු සරලව ගත්විට යම් තැනැත්තකු විසින් කිසියම් ක්‍රියාවක් සිදු කර හෝ නොකර අනාගතයේදී මෙසේ සිදුවේවායැයි බලාපොරොත්තු...
  19. hpalpola

    ඛේමගේ අනාචාරය

    ඒ අයටත් පුළුවන් ඒ කර්මයෙන් ගැලවෙන්න තමුන්ගෙ හිත මෙහෙයවලා. බුදු දහම තියෙන්නෙ ඒකට. ඛේම අන්තිමට කරගන්නෙ ඒක හොඳ පැහැදිලි කිරීමක්
  20. hpalpola

    ඛේමගේ අනාචාරය

    ඒ අයටත් පුළුවන් ඒ කර්මයෙන් ගැලවෙන්න තමුන්ගෙ හිත මෙහෙයවලා. බුදු දහම තියෙන්නෙ ඒකට. ඛේම අන්තිමට කරගන්නෙ ඒක.

    No contents