1. hpalpola

    පන්සිල් හා භාවනාව

    පන්සිල් හා භාවනාව
  2. hpalpola

    මරණය ඔබේ යහළුවෙක් කර ගන්න.

    මරණය ඔබේ යහළුවෙක් කර ගන්න. සංයුක්ත නිකායේ සගාථවග්ගයේ කෝසල සංයුක්තයේ ජරාමරණ සූත්‍රය වේ. එම සූත්‍රය මා ඉතා ප්‍රිය කරනා සූත්‍රය කි. ඒ අනුව දිනක් කොසොල් රජු ජේතවනාරාමයේ වැඩවාසය කරන බුදුරජාණන්වහන්සේ හමුව මෙවැනි ප්‍රශ්නයක් අසයි. "ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ’’ උපන්...
  3. hpalpola

    සද්ධම්මපතිරූපක සූත්‍රය

    සද්ධම්මපතිරූපක සූත්‍රය සාමාන්‍යයෙන් අපිට ප්‍රසිද්ධ මාධ්‍යයෙන් අහන්න නොලැබෙන නමුත් කාලෙට ගැලපෙන සූත්‍රයක් තමයි සද්ධම්මපතිරූපක සූත්‍රය. සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයෙ තමයි මේ සූත්‍රය තියෙන්නෙ. හරි ලස්සන අර්ථවත් සූත්‍රයක්. මේ සූත්‍රයට අනුව ජේතවනාරාමයේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටින වෙලාවක කාශ්‍යප...
  4. hpalpola

    ක්‍රි.පූ. යුගයේ දී සිංහලයා වාර්තා තැබූ ජම්බුදීපය නැත්නම් දඹදිව

    මෙහිදී දඹදිව, පූර්ව විදේහ දිවයින මෙන්ම උතුරු කුරු හා අපරගොයාන දිවයින් පිළිබඳව දක්වා තිබේ. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තාවාස වග්ගයේ ඨාන සූත්‍රයේ මෙසේ දැක් වේ. මේ අනුව දඹදිව වාසය කරන මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වය දක්වා තිබේ. එහිම තික නිපාතයේ චූළනිකා සූත්‍රයේ මෙසේ දැක් වේ. නැවත දසක නිපාතයෙහි...
  5. hpalpola

    ක්‍රි.පූ. යුගයේ දී සිංහලයා වාර්තා තැබූ ජම්බුදීපය නැත්නම් දඹදිව

    ක්‍රි.පූ. යුගයේ දී සිංහලයා වාර්තා තැබූ ජම්බුදීපය නැත්නම් දඹදිව ජම්බුදීපය නැත්නම් දඹදිව, දෙපිරිසකගේ වාදයක මාතෘකා පාඨයකි. අප ඒ වාදයට සම්බන්ධ නොවන්නේ නමුත් දෙපිරිස ම ඉදිරිපත් කරන කරුණු කෙරේ අවධානයෙන් පසු වන්නෙමු. මින් පෙරදී ඉන්දියානුවන් දුටු ජම්බුදීපය ගැන සටහනක් තබනු ලැබූවේ ඒ අනුව ය. මෙවර අප...
  6. hpalpola

    භික්ෂුව සහ ගණිකාව

    බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ඇවිත් බලලා කැමැති නම් පිළිපදින්න කියලා. ඉතින් ඇයි අපි බලෙන් අපේ මතය පටවන්න යන්නෙ කාටවත්. ස්තුතියි
  7. hpalpola

    භික්ෂුව සහ ගණිකාව

    භික්ෂුව සහ ගණිකාව මිනිසකු සතු මානසික ශක්තිය, ජීවත්වීම සඳහා ඔව් ජීවත් වන බව දනිමින් ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. කායික ශක්තියෙන් ප්‍රභලයෝ පවා දුබලයා ඉදිරියේ දුබලයා සතු මානසික ශක්තිය හේතුවෙන් පරාජයට පත් වෙති. මනසේ ශක්තිය එසේයි. නමුත් මානසික ශක්තිය උපතින් පැමිණෙන්නක් නොවේ. එය වර්ධනය කර ගත...
  8. hpalpola

    ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්.

    අනිවා. පුරාණ ග්‍රන්ථ කියෙව්වොත් තේරේවි මහා බ්‍රහ්මයා අපහසුතාවට පත්වුන අවස්ථා කොච්චර නම් තියේද කියලා. වෙලා තියෙන්නෙ ඒවා ගැන නිසි දැනුමක් නැතිව වාද විවාද කරන්න ගිහින් සේරම අවුල් කරන එකයි.
  9. hpalpola

    ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්.

    ඔව්. ඔබේ කතාවෙත් වරදක් නැහැ. නිකන් ජාන විකෘතියක් වගේ නේ ද? අතීතයේ සිටි මිනිසුන් නිර්මාණය කළ දේ. බෞද්ධ අපි ඒ ගැන දරන විශ්වාසය ඊට වෙනස්.
  10. hpalpola

    ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්.

    ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්. ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා බෞද්ධයැයි කීවත් බෞද්ධ දර්ශනය අනුව ජීවත් නොවන බව රහසක් නොවේ. මෙනිසා ඉතා පහසුවෙන් අන්‍යාගමික විශ්වාස, මත බෞද්ධයන්ට පැටවිය හැක. එහි එක් අවස්ථාවකි දරු පැටවුන්ට අකුරු කියැවීම. එහිදී ගුරු කොට ගන්නෙ සරස්වතී දේවිය සහ ගණ දෙවියන් ය...
  11. hpalpola

    ඔබටත් සමාව දිය හැකි ද?

    ඔබට සමාව දිය හැකි ද? මනුෂ්‍යාට පමණක් නොව තිරිසන් සතුන්ට ද තරහව යන හැඟීම දැනේ. තරහ ඇති වීමට මූලයන් කිහිපයක්ම ඇත. බුදුරජාණන්වහන්සේ තරහවත් ද්වේශයේම කොටසක් ලෙසින් දක්වයි. ද්වේශය අකුසලයක් මිස කුසලයක් නම් නොවේ. අකුසලය ඇත්තේ දුක පිණිස ය. මෙනිසා බුදුරජාණන්වහන්සේ ද්වේශය බැහැර කළ යුතු අංගයක් ලෙසින්...
  12. hpalpola

    අධම්මික සූත්‍රය

    ඒ ගැන නම් කුමන කතා ද ප්‍රිය මිතුර
  13. hpalpola

    අධම්මික සූත්‍රය

    පිච්චෙන්න අව්ව. වැස්සක් පේන පාතක නෑ. හුලඟත් රශ්නෙයි. කාලගුණය වෙනස් වෙලා හැඩයි. ඒ විතරකැයි යුක්‍රේනයයි රුසියාවයි අතරෙ මහ යුද්ධයක්. මේ වගේ වෙලාවට ස්වාමීන්වහන්සේලාට හැර හැමෝටම වගේ මතක් වෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ. ඒකෙ නම අධම්මික සූත්‍රය. මේ සූත්‍රයෙ හැටියට...
  14. hpalpola

    දැමුණු හිතට කුමට රන්, රිදී ?

    දැමුණු හිතට කුමට රන්, රිදී ? නොදැමුණු සිතට තරම් ආශාවන් ඇතිවන වෙනත් මූලයක් නැත. බුදුරජාණන්වහන්සේගේ ධර්මය සෘජුවම යොමුව ඇත්තේ සිත දමනය කිරීම සඳහාය. සිත දමනය වන විට ආශාවන් ක්‍රම ක්‍රමයෙන් බැහැරව යයි. ආශාවන් වැඩි තරමට ඔබගේ හිතේ සැනසීම අඩුවෙයි. ඒ සඳහා බුදු දහම තුල නිදසුන් ඕනෑම තරමක් සොයාගත හැක...
  15. hpalpola

    මහා ශිව රාත්‍රී දිනය දා ...

    අද මහා ශිව රාත්‍රී දවස. හින්දු භක්තිකයන් හරි ගෞරවයෙන් සමරන දවසක්. අද දවස ශිව දෙවියන්ගෙ දවස. බෞද්ධ දර්ශනයෙ අපිට හම්බවෙන හුඟක් දේවල් ශිව දෙවියන්ගේ ජීවිතයටත් සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි අපි දකිනවා ශිව චරිතය ⁣බුදුරජාණන්වහන්සේට පූර්ව චරිතයක් බව. ඒ කොහොමවුනත් මේ දර්ශන ගැන පැහැදිලි කරන්න නෙමෙයි මන්...
  16. hpalpola

    බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....

    පෙර කී ලෙස ඉන්දියාව ව්‍යවස්ථාපිතව භාරතය ලෙසින් ද හැඳින් වේ. සමහරුන් කියන්නේ රිෂභගේ පුත් භරතගේ නමින් භාරතය ලෙසින් හඳුන්වන බවයි. තවත් අය දුෂ්‍යන්තගේ පුත් භරතගේ නමින් භාරතය ලෙසින් හඳුන්වන බව කියයි. ත්‍රිපිටකයේ මහා ගෝවින්ද සූත්‍රයේද භරත රජු ගැන සඳහන් වේ. මහාභාරතය දුෂ්‍යන්තගේ පුත් භරත ගැන සඳහන් කරයි...
  17. hpalpola

    බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....

    බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට .... මේ වන විට සිංහල රටේ පවතින එක්තරා වාදයක් වන්නේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නේ ද නැද්ද යන වාදය යි. ඒ වාදය තුළ බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේයැයි කියන අය වෙනුවෙන් මේ කෙටි ලිපිය සැකසීමට සිතුවෙමි. බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නෙකියි යන ස්ථාවරය...
  18. hpalpola

    කාන්තාව අද සහ එදා

    කාන්තාව අද සහ එදා දැනට වසර කීපයකට පෙර මා ජීවත් වූ නිවසේ ද විදුලිය තිබුනේ නැත. පැට්‍රොල් මැක්ස් ලාම්පුවක්, කුප්පි / චිමිනි ලාම්පු ආලෝකය ලබා ගැනීම උදෙසා භාවිතා කළෙමු. ඒ කාලයේ නින්ද යනතුරු කතා ඇසීමට අපට වේලාව තිබුණි. අඳුර නිසා නිවසේ සිටි අය සිටියේ එකට ය. දැන් ආපසු ඒ කාලය හා සමාන අත්දැකීම් විඳීමට...
  19. hpalpola

    කාන්තාව සහ පිරිමියා

    එදිනෙදා අධිකරණයේ කටයුතු කිරීමේ දී දක්නට ලැබෙනා සිදුවීම් ජීවිතයට දිනෙන් දින අත්දැකීම් එක් කරයි. ඒවා එක් කොට පොතක් වුව ද ලිවිය හැක. හැම දිනකම අළුත් දෙයක් ජීවිතයට අධිකරණයෙන් එකතු වෙයි. කුඩා කළ කියවා ඇති පොත් පත්වල සඳහන් චරිත ඒ අත්දැකීම් සමඟ නැවත ආවර්ජනය වේ. බොහෝ අධිකරණ කටයුතුවල කාන්තාවන් සහ...
  20. hpalpola

    ක්‍රිෂ්ණා - රාධා සහ රුක්මණී

    ක්‍රිෂ්ණා - රාධා සහ රුක්මණී අද පොන්ගල් දවස. ඉතින් හිතුනා හින්දු දේව සාහිත්‍යයත් සම්බන්ධ කර ගෙන කතාවක් ලියන්න. කැමැති නම් කියවලා බලන්න. රාධා ක්‍රිෂ්ණා කියන්⁣නෙ අපිට නුහුරු නම් නෙමෙයි. ඒ නම් යොදාගෙන සිංහල සින්දු පවා තියෙනවා අහලා ඇතිනෙ. රාධා ක්‍රිෂ්ණා කතාව ඇවිල්ලා ආදර කතාවක්. හුඟක් වෙලාවට ආදරේ...

    No contents