ඡන්දයෙන් ද, ද්වේෂයෙන් ද, මෝහයෙන් ද, බියෙන් ද අගතියට නො යන්නේ .....
==============
බුදුරජාණන්වහන්සේ භික්ෂූන්වහන්සේලාට නිතරම වදාළ ධර්ම කරුණක් වන්නේ සතර අගතියට නොවැටෙන්න යන්නයි. මේ කරුණු ගිහියන්ට ද එලෙසින් ම වැදගත් වේ.
ඡන්දය නැත්නම් කැමැත්ත නිසා මෙලොව පරලොව දෙලොව්හිම මිනිසා දුකට පත් වේ. අද අපි...