නිවන සහ මාංශ භාවිතය.
අප ජීවත්වන මනුස්ස ලෝකයේ දී විවධ පුද්ගල කොට්ඨාශ දක්නට ලැබෙයි. ජාති කුල ලිංග වශයෙන් පමණක් නොව කන බොන දේ අනුව ද පුද්ගල කොට්ඨාශ දක්නට ලැබේ. සුප්‍රසිද්ධ වෙජිටරියන් නැත්නම් ශාක පමණක් ආහාරයට ගන්න පිරිස සහ මස්, මාංශ ආහාරයට ගන්නා පිරිස් ලෙසින් ද මේ කොට්ඨාශ බෙදා ඇත්තා හ. සමහරක් ආහාර...