ජීවිතේ ලස්සනයි.
ජීවිතේ හරිම ලස්සන දෙයක්. ඒත් කේන්තිය, පසුතැවීම, සැකය, සාංකාව, දුක වගේ හැඟීම් වලින් ඒ ජීවිතය අවලස්සන වෙනවා. ඇත්තෙන්ම කියනවානම් අවලස්සන වෙනවා නෙමේ අවලස්සන කර ගන්නවා අපිම. අපි අවට ජීවත්වෙන කිසිම කෙනකුටවත් කිසිම දේකටවත් බෑ අපේ හිතේ කේන්තියක්, පසුතැවීමක්, දුකක් ඇති කරන්න. දැන්...