1. hpalpola

    ප්‍රශ්නයක් - ත්‍රිපිටකය සහ කඨිනය

    මේ දිනවල රූපවාහිනියේ, ගුවන් විදුලියේ නිතරම කඨින පිංකම් ගැන ධර්ම දේශනා විකාශනය වෙනවා. විනය පිටකයේ මහාවග්ග පාලියේ කඨිනක්ඛන්‌ධකය ඇතුළත්. හැබැයි එතැන දි බුදුරජාණන්වහන්සේ කඨිනයෙන් පිං සිදුවෙන ආකාරය ගැන දේශනා කරන්නෙ නැහැ. මේ හැර කඨින චීවරය ගැන විනය පිටකයේ අවස්ථා කීපයකදී දේශනා කර තියෙනවා. කඨින...
  2. hpalpola

    සෝණදණ්ඩ බමුණා සහ බුදුරජාණන්වහන්සේ.

    සෝණදණ්ඩ බමුණා සහ බුදුරජාණන්වහන්සේ. ත්‍රිපිටකයේ දීඝ නිකායේ ඇති එක් සූත්‍රයකි සෝණදණ්ඩ සූත්‍රය. සෝණදණ්ඩ බමුණා මෙහි ප්‍රධාන චරිතය වේ. මේ සූත්‍රය අවසානයේ සෝණදණ්ඩ බමුණා, බුදුරජාණන්වහන්සේට තමුන් උන්වහන්සේට කරන ගරුසරු පිළිබඳව විස්තරයක් කරයි. එය පහත පරිදි ය. එවිට සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන්...
  3. hpalpola

    සාවත්ථියං විහරති ජේතවනේ..

    සාවත්ථියං විහරති ජේතවනේ.. ලෝක ප්‍රසිද්ධ ජේතවන දෙකකි. ඒ ඉන්දියාවේ ජේතවනාරාමයත් ශ්‍රී ලංකාවේ ජේතවනාරාමයත් ය. ලංකාවේ ජේතවනාරාමය ගැන මේ දිනවල වාහන නැවතුම්පොලක් හේතුවෙන් වැඩි වැඩියෙන් කථා කරයි. ඒ ගැන මෙහි කථා කිරීමට බලාපොරොත්තු නොවේ. මේ කථා කරන්නේ ඉන්දියාවේ ජේතවනාරාමය ගැනය. දඹදිව චාරිකා යන අය...
  4. hpalpola

    යමකට පිළිතුරු දීමේ දී ඔබටත් බියක් දැනෙනවා ද?

    යමකට පිළිතුරු දීමේ දී ඔබටත් බියක් දැනෙනවා ද? බොහෝඅවස්ථාවලදී මිනිසුන්ට ඇති ප්‍රශ්නයක් වන්නේ යමකු යමක් විමසූ විට නිසි පිළිතුර දැන සිටියත් අසන්නාගේ තත්ත්වය හෝ අවස්ථාව අනුව හෝ වෙනත් යම් හේතුවක් නිසාවෙන් නිසි පිළිතුර දීමට බියක් දැනීමයි. එනිසා නිසි පිළිතුර නොදී වෙනත් පිළිතුරක් ලබා දී එම තත්ත්වය මග...
  5. hpalpola

    මහායානය හා ථෙරවාදය

    තවත් කෙටි කථාවක්. 🇱🇰 වචන වලින් කරන යුද්ධ තමයි දැන් ජනප්‍රිය. ඉස්සරනෙ කඩු සටන්, තුවක්කු සටන් තිබුනේ. මොකක් හරි මාතෘකාවක් අල්ලන් දෙපිල බෙදිලා වාද කරනවා. අපහාස කරනවා. ඒ මාතෘකා අතරෙ තියෙන ජනප්‍රිය මාතෘකා දෙකක් තමයි ⁣ජම්බුදීපය ලංකාවයි කියන එකයි රාවණා රජ්ජුරුවෝ ගැන කථාවයි. මේ මාතෘකා වෙනුවෙන් කරන...
  6. hpalpola

    වෛශාලී

    වෛශාලී බුදුරජාණන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්‍ර නුවර ගැන විස්තර කර තිබේ. එවකට අජාසත් රජුගේ සෙනෙවියන් දෙදෙනකු පාඨලීපුත්‍ර නුවර නිර්මාණය සඳහා යොදවා තිබිණි. ඒ සුනීධ සහ වස්සාකාරයි. පාඨලීපුත්‍රය, පසුව අජාසත් රජු විසින් මගධ රාජ්‍යයේ මුල් තැන බවට පත්කරන ලදි. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී...
  7. hpalpola

    තමුන් රැකී අනුන් රකිමු. අනුන් රකිමින් තමුන් රැකෙමු.

    තමුන් රැකී අනුන් රකිමු. අනුන් රකිමින් තමුන් රැකෙමු. සංයුක්ත නිකායේ ඇති සේදක සූත්‍රය උගන්වන පාඩම් දෙකකි. තමුන් රැකී, අනුන් රකින ආකාරයත් අනුන් රකිමින් තමුන් රැකෙන ආකාරයත් එහිදී බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. දේශනාව සඳහා උපමා කථාවක් ඇත. එක්තරා ශිල්පයක් වෙයි. එහිදී එක් පුද්ගලයකු බිම සිට තමුන්ගේ උරය...
  8. hpalpola

    විශාඛාවට තේරුණු අපි තේරුම් ගනිමින් සිටිනා දහම් කරුණක්..

    විශාඛාවට තේරුණු අපි තේරුම් ගනිමින් සිටිනා දහම් කරුණක්.. බුද්ධ ධර්මය අකාලිකය. සාන්දිට්ඨිකය. කාලයේ බලපෑමක් බුද්ධ ධර්මයට නැත. කාලයේ බලපෑම ඇත්තේ අපට ය. අපගේ වටහා ගැනීමේ හැකියාවට ය. වැඩිදුර කතාවට පෙර ඔබට පරණ සිදුවීමක් සිහි කර ගැනීමට ආරාධනා කරමි. සිද්ධිය මෙයයි. ඔබ අවසන් වරට සහභාගී වූ මළගෙය මතක ද...
  9. hpalpola

    බාහිය දාරුචීරීය - දේශනාව නිසි ලෙස අල්ලා ගත්තා ද?

    බාහිය දාරුචීරීය - දේශනාව නිසි ලෙස අල්ලා ගත්තා ද? අසූ මහා ශ්‍රාවකයන්වහන්සේලාගෙන් අයෙකි බාහිය දාරුචීරීය ස්වාමීන්වහන්සේ. ස්වාමීන්වහන්සේට අදාළ කතාව සියල්ලෝම දන්නා නිසා ආපසු මෙහි විස්තර කිරීම අනවශ්‍ය ය. කෙසේවෙතත් කෙටි හැඳින්වීමක් කිරීම සුදුසු බව පෙනේ. සූත්‍රය ට අනුව බාහියට බුදුරජාණන්වහන්සේ ගැන...
  10. hpalpola

    බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර

    බුදුරජාණන්වහන්සේ සහ කිඹුල්වත් නුවර මහා පරිනිබ්බාන සූත්‍රය අවසානයේ මෙසේ දැක් වේ. මෙහි බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා සඳහා චෛත්‍යයන් කරවූ ස්ථානයන් පිළිබඳව සඳහන් කර තිබේ. එක්තරා මතයක් දරන්නා වූ පිරිසක් මේ ස්ථාන ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බව කියයි. තවත් පිරිසක් ඒවා ඉන්දියාවේ ඇති බව කියයි...
  11. hpalpola

    කථාවට ගැලපෙන පුද්ගලයා තෝරා ගමු.

    කථාවට ගැලපෙන පුද්ගලයා තෝරා ගමු. මිනිසා, මිනිසා සමඟ අදහස් ප්‍රකාශ කරගන්නා මූලිකම ක්‍රමවේදය වන්නේ වාචික සංනිවේදනය යි. සමහරුන්ට මෙය අපහසු කාර්යයකි. සමහරුන්ට නම් එසේ නොවේ. රස මිහිරි කථා ඇසීමට අපි ස්වභාවයෙන් ම කැමැති ය. පරුෂ කථා ඇසීමට ස්වභාවයෙන් ම අකමැති ය. ඒ කෙසේවෙතත් කථාවට සංනිවේදනයේ දී...
  12. hpalpola

    කේසාරිය ස්ථූපය

    කේසාරිය ස්ථූපය බෞද්ධයන් ඉතා අගය කොට සලකන සූත්‍රයකි කාලාම සූත්‍රය. සියල්ලෝම නම දන්නේ නමුත් අන්තර්ගතය නොදන්නා හෝ දැන ගැනීමට උත්සුක නොවන සූත්‍රයකි. එම නිසා ලිපිය අවසානයේ සූත්‍රය උපුටා දක්වා ඇත. කෙසේවෙතත් ටික වේලාවකට අපි ඒ සූත්‍රය අමතක කරමු. මේ කාලාම සූත්‍රය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ...
  13. hpalpola

    ගග්ගරා රැජිනගේ වැව ලෝකයේ වාර්තාවන පැරණිම වැව ද?

    ගග්ගරා රැජිනගේ වැව ලෝකයේ වාර්තාවන පැරණිම වැව ද? ජල සම්පාදනය ශ්‍රී ලංකාවට පමණක් අයිති නොවන ලෝකය පුරාම පැවැති ක්‍රමවේදයකි. කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ජල සම්පාදනය අත්‍යවශ්‍ය විය. ලංකාවේ දී පණ්ඩුකාභය රජු ආශ්‍රයෙන් පළමු වන වැව වාර්තා වේ. අදටත් ඒ වැවේ වතුර අපේ ප්‍රයෝජනයට ගත හැක. කෙසේවෙතත් මේ...
  14. hpalpola

    මුනිවරු v. අපි

    මුනිවරු v. අපි මුනිවත නිහඬතාවය ලෙසින් අපි හඳුන්වන්නෙමු. එක් අතකට එහි වරදක් නැත. මුනිවරු නිහඬතාවය අගය කරති. ත්‍රිපිටකයේ සූත්‍ර කීපයකදී ම මුනිවරු ගැන විස්තර කරයි. මුනි යන වචනය ත්‍රිපිටකයේ දී බුදුරජාණන්වහන්සේ ට මෙන්ම රහතන්වහන්සේ වෙනුවෙන් ද භාවිතා කර ඇත. කෙසේවෙතත් මුනි පාඨය බුදු දහමේදී පමණක් නොව...
  15. hpalpola

    බුද්ධඝෝෂ v. සිංහලයා

    බුද්ධඝෝෂ v. සිංහලයා බුද්ධඝෝෂ කියන නම ඇහෙද්දිත් කේන්ති යන අය අපේ සමාජයේ ඉන්නවා. මොකද එක පිරිසකගේ අදහස නැත්නම් මතය තමයි අටුවාව ඇතුළු සිංහල ත්‍රිපිටකය විනාශ කිරීම බුද්ධඝෝෂ විසින් සිදු කල බව. තව පිරිසක් මේ මතය පිළිගන්නෙ නෑ. කොහොමවුනත් චූළවංශය කියවද්දී දැනෙන දේ තමයි බුද්ධඝෝෂ හිමි විසින් සිංහල...
  16. hpalpola

    අත්හැරීමේ බය v. නිවන

    අත්හැරීමේ බය v. නිවන බෞද්ධයන් තරම් අත්හැරීම ගැන දැනුමක් ඇති වෙනත් දර්ශනයක් දරන්නෝ මෙලොව තවත් ඇත් ද? මා නම් සිතන්නේ නොමැති බවයි. අත්හැරීම ගැන කෙතරම් නම් අපි කථා කරන්නේ ද? නිවන... නිවන ගැන ද බෞද්ධයන් තරම් කථා කරන්නෝ ලොවේ නැත. ධම්මචක්කපවත්තන සූත්‍රයට අනුව බලන විට නිවන යනු දුක නැති ස්ථානයයි...
  17. hpalpola

    නිවන සහ මාංශ භාවිතය

    නිවන සහ මාංශ භාවිතය. අප ජීවත්වන මනුස්ස ලෝකයේ දී විවධ පුද්ගල කොට්ඨාශ දක්නට ලැබෙයි. ජාති කුල ලිංග වශයෙන් පමණක් නොව කන බොන දේ අනුව ද පුද්ගල කොට්ඨාශ දක්නට ලැබේ. සුප්‍රසිද්ධ වෙජිටරියන් නැත්නම් ශාක පමණක් ආහාරයට ගන්න පිරිස සහ මස්, මාංශ ආහාරයට ගන්නා පිරිස් ලෙසින් ද මේ කොට්ඨාශ බෙදා ඇත්තා හ. සමහරක් ආහාර...
  18. hpalpola

    ජීවක v. මස් කෑම

    ජීවක v. මස් කෑම මජ්ජිම නිකායෙ ගෘහපති වග්ගයෙ තියෙනවා හරි ලස්සන සූත්‍රයක් ජීවක සූත්‍රය කියලා. ජීවක සූත්‍රය කියලා තවත් තියෙනවා. අපි මෙතනදි කතා කරන්නෙ මජ්ජිම නිකායෙ තියෙන සූත්‍රය ගැන. මේ සූත්‍රයෙදි ජීවක, තමුන්ට අහන්න ලැබුන කටකතාවක් ගැන බුදුරජාණන්වහන්සේගෙන් ඇත්ත නැත්ත අහනවා. ඒකට කලින් අපි ජීවකව...
  19. hpalpola

    ඇසළ පෝය v. දුක

    ඇසළ පෝය v. දුක අද ඇසළ පෝය. අනෙක් පෝයවල් වගේම වැදගත් පෝයක්. අද තමයි බුදුරජාණන්වහන්සේ පළමු ධර්ම දේශනාව පවත්වලා තියෙන්නේ. ඉසිපතනයේ මිගදායේ. පස්වග මහණුන්ට. සංයුක්ත නිකායේ සඳහන් වෙලා තියෙන මේ දේශනාව හඳුන්වන්නේ ‘ධම්මචක්කපවත්ත සූත්‍රය‘ කියලා. මේ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමන් විසින්...
  20. hpalpola

    අපි = මාරයා v. බුදුරජාණන්වහන්සේ

    අපි = මාරයා v. බුදුහාමුදුරුවො. මගේ ජීවිතයට මන් අහලා තියෙන, දැකලා තියෙන උතුම්ම පුද්ගලයා ගෞතම බුදුරජාණන්වහන්සේ. පෘථග්ජන අපි වෙනුවෙන් බුදුරජාණන්වහන්සේ කළ කී දේ වචනෙන් විස්තර කරන්න අමාරුයි. අද ඉතින් අපිට බුදුරජාණන්වහන්සේ දකින්න ලැබෙන්නෙ ත්‍රිපිටකය හරහා ධර්මයෙන් තමයි. ත්‍රිපිටකයෙ ඛුද්දක නිකායෙ...

    No contents