පහුගිය දිනවල ෆේස්බුක්, රේඩියෝ වැනි ජනමාධ්‍ය හරහා නාගදීපය, නාගතිව් කිරීමට යාමට වන විරෝධය පෑම ගැන තොරතුරු වාර්තා විය. මේ ගැන යමක් ලිවීමට සිතුනේ එනිසාවෙනි.
නාගදීපය යනු කුමක් ද යන්න කෑ ගසන බොහෝ සිහලුන් දන්නේ දැ යි සැකයක් මතු වේ. කෙසේවෙතත් නොදන්නා අයවලුන්ගේ දැන ගැනීම සඳහා නාගදීපයේ ආරම්භය මෙසේ...