1. hpalpola

    ක්‍රිෂ්ණා - රාධා සහ රුක්මණී

    ක්‍රිෂ්ණා - රාධා සහ රුක්මණී අද පොන්ගල් දවස. ඉතින් හිතුනා හින්දු දේව සාහිත්‍යයත් සම්බන්ධ කර ගෙන කතාවක් ලියන්න. කැමැති නම් කියවලා බලන්න. රාධා ක්‍රිෂ්ණා කියන්⁣නෙ අපිට නුහුරු නම් නෙමෙයි. ඒ නම් යොදාගෙන සිංහල සින්දු පවා තියෙනවා අහලා ඇතිනෙ. රාධා ක්‍රිෂ්ණා කතාව ඇවිල්ලා ආදර කතාවක්. හුඟක් වෙලාවට ආදරේ...
  2. hpalpola

    බුද්ධඝෝෂ භික්ෂුව - කෙටි හැඳින්වීමක්

    බුද්ධඝෝෂ භික්ෂුව මෙම කෙටි ලිපිය තුළින් බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් කිරීමට බලාපොරොත්තු වේ. හැඳින්වීම මහායාන බුදුදහම තුළ දී නාගර්ජුනයන්ට ලැබෙන පිළිගැනීම කෙසේද, ථෙරවාදී බුදුදහම තුළ ඊටත් වඩා වැඩි පිළිගැනීමක් බුද්ධඝෝෂ භික්ෂුවට ලැබේ. කෙසේවෙතත් එක් පාර්ශ්වයක් බුද්ධඝෝෂ භික්ෂුව...
  3. hpalpola

    මිත්‍රත්වයේ දෑත් දිගුවන වසරක් උදා වේවා

    මිත්‍රත්වයේ දෑත් දිගුවන වසරක් උදා වේවා.. බුදුරජාණන්වහන්සේ නිතරම අගය කරපු දෙයක් තමයි මිතුරු කම. හොඳ මිත්‍රයෙක් මහා සම්පතක් විදියටයි බුදුරජාණන්වහන්සේ දැක්කෙ. සිඟාලෝවාද සූත්‍රයෙ දි මේ ගැන හොඳ දේශනාවක් තියෙනවා. අපි ශ්‍රී ලාංකිකයො විදියට ලෝකෙම ප්‍රසිද්ධ වුනේ මිතුරුකමත් එක්ක. මිතුරුකම තිබුන නිසයි...
  4. hpalpola

    කේතකී මල එක්ක බොරුව

    කේතකී මල නැත්නම් වැටකෙයියා මල පූජා කර්ම වලදී ලංකාවේ දී මිලෙන් වැඩි මලක්. නොයෙක් අපල දුරුවෙන්න කියලා හිතන් බෞද්ධ පින්වත්තු මේ මල් හොයාගෙන ගිහින් වෙහෙර විහාරවලට පූජා කරනවා. සමහරුනම් ඉතින් සුවඳ නිසාත් පූජා කරනවා. ඇත්තටම හරි ප්‍රසන්න සුවඳක් තමයි වැටකෙයියා මලෙන් හමන්නෙ. මේ මලට සම්බන්ධ දේවකතාවක්...
  5. hpalpola

    අමෘතය සෙවීම

    අමෘතය සෙවීම. අමෘතය ගැන අපි හැමෝම දන්නවා අහලා තියෙනවා. මන් හිතන්නේ අමෘතය කියන දේ විශ්වීයයි. හැබැයි විවිධ අර්ථ තියෙනවා. බුදු දහමට අනුව අමෘතය කියන වචනය නිවන වෙනුවෙනුත් යොදා ගන්නවා. හින්දු සාහිත්‍යයේදී අමරණීයත්වයට හේතුවක් විදියටත් යොදා ගන්නවා. දැන් මම කථා කරන්න හිතුවෙ හින්දු සාහිත්‍යය පැත්තෙන්...
  6. hpalpola

    අභයගිරි විහාරය

    අභයගිරි විහාරය බුද්ධඝෝෂ භික්ෂුව පිළිබඳව කතා කිරීමේ දී අභයගිරි විහාරය ගැන කතා නොකර ම බැරිය. එනිසා මෙහිදී ඒ සම්බන්ධයෙන් ද කෙටි අවධානයක් යොමු කිරීමට සිතමි. චූලවංශයට අනුව රේවත තෙරුන්ගේ පැවරීම පරිදි බුද්ධඝෝෂ භික්ෂුව ලංකාවට පැමිණෙන්නේ ඒ වන විට මහා විහාරයේ ව්‍යවහාරව පවතින හෙළ අටුවා ව මගධ භාෂාවට...
  7. hpalpola

    මර බිය හා බහුශ්‍රැත බව

    මර බිය හා බහුශ්‍රැත බව බුදු දහම තුළ මර බිය ගැන සඳහන් වන අවස්ථා කීපයකි. බහුශ්‍රැත බව ගැන සඳහන් වන අවස්ථා ද කීපයකි. මේ ගැන ප්‍රසිද්ධම ⁣කරුණ වාර්තා වන්නේ මංගල සූත්‍රයේ දී ය. එය එසේ තිබියදී දැන් අපි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බ්‍රාහ්මණ වග්ගයේ සඳහන් ජාණුස්සෝනි සූත්‍රයට ⁣යොමු වෙමු. ජාණුස්සෝනි...
  8. hpalpola

    බුද්ධඝෝෂ භික්ෂුව

    බුද්ධඝෝෂ භික්ෂුව ...... බුද්ධඝෝෂ භික්ෂුව සම්බන්ධයෙන් සිංහල බසින් ප්‍රකට විචාරයක් හෝ කරුණු සම්පාදනයක් සිදුව ඇති බවක් නොපෙනේ. ඒ කෙසේවෙතත් බුද්ධඝෝසුප්පත්ති පොත ලියනු ලැබූ මහාමංගල හිමි ශ්‍රී ලාංකික ස්වාමීන්වහන්සේ නමක් බවට පිළිගැනීමක් ඇත. මේ පොතේ සඳහන් එක් කරුණක් මෙහිදී සඳහන් කරමි. ලංකාවට වැඩම වූ...
  9. hpalpola

    ආනන්ද ස්ථවිරගාථා

    පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රිකායකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීවාක්කර්‍මයෙන් යුක්ත වැ නො හැරැ සිටුනා සේයාවක් මෙන් භාග්‍යවතුන් වහන්සේට උවැටන් කෙළෙමි. පස්විසි වසක් මුළුල්ලෙහි මෛත්‍රීමනඃකර්‍මයෙන් යුක්ත වැ නො හැරැ...
  10. hpalpola

    ආනන්ද ස්වාමීන්වහන්සේ සහ මම

    ආනන්ද ස්වාමීන්වහන්සේ සහ මම. බෞද්ධ සාහිත්‍ය තුළදී ආනන්ද ස්වාමීන්වහන්සේ සඳහා ද වැඩි ඉඩක් වෙන් වී තිබේ. අද අපි ධර්මය කථා කරන්නේ උන්වහන්සේ නිසාවෙනි. සෑම සූත්‍රයක් ම අද දක්වා පැවතීමට හේතුව උන්වහන්සේ විසින් පළමු ධර්ම සංගායනාවේ දී ඒ සංගායනා කිරීමයි. ත්‍රිපිටකය තුළ ආනන්ද ස්වාමීන්වහන්සේ සම්බන්ධ නොයෙක්...
  11. hpalpola

    බුද්ධ ධර්මයේ පරිහානිය සඳහා නැගී සිටිමු

    බුද්ධ ධර්මයේ පරිහානිය සඳහා නැගී සිටිමු. බුද්ධත්වයට පත් වූ බුදුරජාණන්වහන්සේ ඉසිපතනයේ මිගදායේ දී දහම් සක පැතිරවූ සේක. එසේ ටික කලක් ගත වන විට ඒ ධර්මය අසා පැහැදුනු බොහෝ පිරිස් බුද්ධ ධර්මය වටා එක් රැස්විනි. එම තත්ත්වය නොඉවසූ මාරයා (සමහරුන්ට අනුව නම් මාරයා සංකල්පයකි) බුදුරජාණන්වහන්සේ හමු වී...
  12. hpalpola

    "දුක" එන්ජෝයි කරනවා ද?

    "දුක" එන්ජෝයි කරනවා ද? දුක, ගැන නොදන්න කෙනෙක් නෑනෙ නේ ද? සිරාවටම දුක එන්ජෝයි කරන්න පුළුවන් බව දන්නව ද? ඇත්තටම ඔව්. දුක එන්ජෝයි කරන සෙට් එකක් ඉන්නවා මචංලා. හැබැයි එන්ජෝයි නිසා දුකද කියලා තේරෙන්නෙ නෑ. රයිට්. කොයි වගේද දුක එන්ජෝයි කරන්නෙ. ඒකත් බලන්න එපැයි. ඔන්න දැන් සිදුහත් කුමාරයා රම්‍ය...
  13. hpalpola

    ගිහියා රකින ශීලයේ ඵල ⁣තිබේ ද?

    ගිහියා රකින ශීලයේ ඵල තියේ ද? බෞද්ධයාගේ ජීවිතයේ අරමුණ උතුම් වූ නිර්වානය අත්කර ගැනීමය. මේ සඳහා මාධ්‍යයන් දෙකක් දේශනාවේ ඇත. ඒ පැවිදි වත හා ගිහි වතයි. පැවිද්දා නිර්වානය බලාපොරොත්තු වන්නේ නම් කල යුතු දේ තිබෙනවා සේ ම ගිහියා නිර්වානය බලාපොරොත්තු වන්නේ නම් කල යුතු දේ ද තිබේ. මේ කුමන මාධ්‍යය වුවත් අදියර...
  14. hpalpola

    බුදුරජාණන්වහන්සේ, ඉවසීම සහ අපි

    බුදුරජාණන්වහන්සේ, ඉවසීම සහ අපි. අද සමාජය තුළ අපට හමුවන්නේ සීමා සහිත ඉවසීමක් පුරුදු කරන්නා වූ පුද්ගලයෝ ය. අවාසනාවට අපට ඔවුන් හමුවන බොහෝ අවස්ථාවලදී ඔවුන් සිටින්නේ ඉවසීමේ සීමාව ඉක්මවීමට ඔන්න මෙන්න සීමාවේ ය. නැත්නම් සීමාව පැනීමෙන් පසු අවස්ථාවේ ය. බොහෝ අය ඉවසීමේ සීමාව දන්නේ වුවත් ඉවසීම යනු කුමක්දැයි...
  15. hpalpola

    නාගර්ජුනකොන්ඩෙන් හමු වූ සම්බුද්ධ පාද ලාංඡනය හා ලිපිය

    නාගර්ජුනකොන්ඩෙන් හමු වූ සම්බුද්ධ පාද ලාංඡනය හා ලිපිය ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවෙත් ඓතිහාසික උරුමය ගැන කතා කරද්දි බහුතරයක් තියෙන්නෙ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධ නිර්මාණ. රටවල් දෙකම සමාන්තර යුග වල ඒ ඒ විදියට නිර්මාණයන් පවත්වාගෙන ගිහින් තියෙනවා කියලා පේන්නෙ හම්බවෙන සාක්ෂි වලින්. මේ කථා කරන්නෙ ඒ ගැන...
  16. hpalpola

    සැරියුත් මහතෙර හා මට ලැබුණු දේ

    සැරියුත් මහතෙර හා මට ලැබුණු දේ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවකයන් දෙපලගෙන් මුල් තැන හිමි වන්නේ පූජනීය සැරියුත් මහතෙරණුවන්ට. උන්වහන්සේගේ ජීවිතය මට විතරක් නෙමෙයි අපි හැමෝටම ජීවිත ආදර්ශයක්. ඇයි මම එහෙම කියන්නෙ? අත්දැකීමෙන් ම මට ඒ ආදර්ශය ලැබිලා තියෙන නිසා. මට ලැබෙන දේ තව කෙනෙක්ට නොලැබෙයි කියලා හිතන්න...
  17. hpalpola

    පංචශීලය හා භාවනාව

    පංචශීලය හා භාවනාව ගිහි උපාසක උපාසිකාවන් සඳහා බුදු දහම තුළ අනුදැන වදාළ ශීලය පංචශීලය වේ. පොහොය අටසිල් ද ගිහි පිරිස වෙනුවෙන් අනුදැන ඇතත් එය නිත්‍ය ශීලය ලෙසින් දැක්වෙන්නේ නැත. දාන, ශීල, භාවනා බෞද්ධයන්ට අමුතු දේ නොවේ ය. පංච ශීලය ද ශීලයට ඇතුළත් වේ. ගිහියන්ට ශීලය පුහුණු කිරීමට පංච ශීල ප්‍රතිපත්තියේ...
  18. hpalpola

    බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද?

    බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව පාලි ද? ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය තුළ ද බුදුරජාණන්වහන්සේ කථා කළ භාෂාව කුමක් ද යන්න සම්බන්ධයෙන් විවාදයක් පවතී. ශ්‍රී ලංකාවේ දී නම් බුදුරජාණන්වහන්සේ හෙළ භාෂාවෙන් කථා කළ බව කියැවෙන අවස්ථාද නැතුවා නොවේ. කෙසේවෙතත් මේ වන තුරු නිශ්චිතව මෙකී වාදය අවසන්ව නැති අතර ඇත්තේ...
  19. hpalpola

    ගිහියා, ලිංගික සංවාසය සහ බුදු දහම - කෙටි හැඳින්වීමක්.

    ගිහියා, ලිංගික සංවාසය සහ බුදු දහම - කෙටි හැඳින්වීමක්. බුදු දහම තුළ ලිංගික සංවාසයට වැඩි ඉඩක් හමු නොවේ. නමුත් බොහෝ පෙරදිග සහ අපරදිග ආගම්වල ලිංගිකත්වය සඳහා ඉඩක් ලැබෙන අතර සමහර අවස්ථාවලදී ලිංගිකත්වය ආගමක් කර ගන්නෝ ද වෙති. බුදු දහම ලිංගික සංවාසය ප්‍රතික්ෂේප කරන්නේ ද? බුදු දහම තුළ දී පුද්ගලයන්...
  20. hpalpola

    කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ

    කොණ්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ. බෞද්ධ දේශනාව තුළ නිවන් මාර්ගයේ ගමන් කිරීම සඳහා සහායක් සලසන අංගයක් ලෙසින් ශ්‍රද්ධාව විස්තර කෙරේ. ශ්‍රද්ධාව ඇති කර ගැනීමට නොයෙකුත් ක්‍රම ඇති අතර ඒ අතර බුදුරජාණන්වහන්සේගේ චරිතය හා ශ්‍රාවකයන් වහන්සේලා චරිතය පිළිබඳව දැන කියා ගැනීමත් ක්‍රමයකි. පාඨක ඔබගේ ශ්‍රද්ධාව වැඩීම පිණිස...

    No contents