1. hpalpola

    මනුස්ස උපත බුදු දහම ට අනුව කෙටියෙන්.

    මනුස්ස උපත බුදු දහම ට අනුව කෙටියෙන්. බුදු දහමට අනුව මනුස්ස උපතක් ලබා ගැනීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වැනි දුර්ලභ අවස්ථාවකි. ජාති ලෙසින් මෙය සරලව හැඳින්වේ. ජාතිය ඇති වෙන ආකාර 4 ක් බුදු දහමේ පෙන්වා දී ඇත. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වේ. මින් මනුස්ස ජාතිය අදාළ වන්නේ ජලාබුජ ආකාරයට...
  2. hpalpola

    මුසාවාදා හා ගැහැණු දැරිවිය

    මුසාවාදා හා ගැහැණු දැරිවිය මේ දිනවල සමාජ මාධ්‍ය යේ ජනප්‍රිය මාතෘකාවක් බවට එක්තරා මහණනමක් විසින් ධර්ම දේශනයකදී ගැහැණු දරුවන් පවුලකට ඉපැදීමේ හේතුව ගැන කියන කොටසක් පත්ව ඇත. දෙමාපියන්ගේ සංසාරයේ කරනු ලැබූ මුසාවාදයේ ප්‍රතිඵලයක් ලෙස ගැහැණු දරුවන් පවුලකට උපදින බව එහිදී කියයි. මෙය වාද විවාද සඳහා පදනමක්...
  3. hpalpola

    ඉඉඉ

    ඡන්දයෙන් ද, ද්වේෂයෙන් ද, මෝහයෙන් ද, බියෙන් ද අගතියට නො යන්නේ ..... ============== බුදුරජාණන්වහන්සේ භික්ෂූන්වහන්සේලාට නිතරම වදාළ ධර්ම කරුණක් වන්නේ සතර අගතියට නොවැටෙන්න යන්නයි. මේ කරුණු ගිහියන්ට ද එලෙසින් ම වැදගත් වේ. ඡන්දය නැත්නම් කැමැත්ත නිසා මෙලොව පරලොව දෙලොව්හිම මිනිසා දුකට පත් වේ. අද අපි...
  4. hpalpola

    ධම් සක සහ තණ්හාවේ ආකාර

    ධම් සක සහ තණ්හාවේ ආකාර ධම්මචක්කපවත්තන සූත්‍රය මා ඉතා ලැදි සූත්‍රයකි. සමහරක් වෙලාවට සූත්‍රය ගැන හිතද්දී ලංකාවේ බෞද්ධයෝ ධම්සක ගැන නොසිතා වෙනත් සකවල් ගැන සිතන්නේද කියා නොසිතෙන්නේ ද නොවෙයි. බෞද්ධ සාහිත්‍යයට අනුව බුදුරජාණන්වහන්සේ ධම්සක පෙරළවන්නේ බුද්ධත්වයට පත්ව සති 8 ක් ගත වීමෙන් පසුව ය. ධම්සක...
  5. hpalpola

    තණ්හාව සහ අපි

    තණ්හාව සහ අපි අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්.... සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ලස්සන සිංදුවක් බොහෝදුරට ඔබ අසා ඇති. තණ්හාව බෞද්ධයන්ට අළුත් දෙයක් නොවෙනවා සේම අන් ආගමිකයන්ටත් අළුත් දෙයක් නොවේ. සෑම ආගමකම තණ්හාව සම්බන්ධයෙන් දේශනා කර ඇත. දානය සෑම ආගමකම පවතින ඉගැන්වීමකි. තණ්හාව ක්ෂය කර ගැනීමේ සරලම...
  6. hpalpola

    බුදු දහම සජීවී, ඒත් අපි?

    බුදු දහම සජීවී, ඒත් අපි? බුදු දහමේ එක් ගුණයක් වන්නේ එහි ඇති අකාලික ගුණයයි. ඕනෑම කලක දී ධර්මයෙන් ඵල ලබා ගත හැක. නමුත් ඒ සඳහා ධර්මයට අනුව ජීවිතය හැඩ ගසා ගත යුතු වේ. එසේ නොවන්නට එහි ඇති රසය විඳිය නොහැක. බුදුරජාණන්වහන්සේ තමුන්ගේ ගුරු තනතුරේ පිහිටුවා ගත්තේ ධර්මයය. ධර්මය එතරම් උතුම් වේ. පළමු ධර්ම...
  7. hpalpola

    පන්සිල් හා භාවනාව

    පන්සිල් හා භාවනාව
  8. hpalpola

    මරණය ඔබේ යහළුවෙක් කර ගන්න.

    මරණය ඔබේ යහළුවෙක් කර ගන්න. සංයුක්ත නිකායේ සගාථවග්ගයේ කෝසල සංයුක්තයේ ජරාමරණ සූත්‍රය වේ. එම සූත්‍රය මා ඉතා ප්‍රිය කරනා සූත්‍රය කි. ඒ අනුව දිනක් කොසොල් රජු ජේතවනාරාමයේ වැඩවාසය කරන බුදුරජාණන්වහන්සේ හමුව මෙවැනි ප්‍රශ්නයක් අසයි. "ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ’’ උපන්...
  9. hpalpola

    සද්ධම්මපතිරූපක සූත්‍රය

    සද්ධම්මපතිරූපක සූත්‍රය සාමාන්‍යයෙන් අපිට ප්‍රසිද්ධ මාධ්‍යයෙන් අහන්න නොලැබෙන නමුත් කාලෙට ගැලපෙන සූත්‍රයක් තමයි සද්ධම්මපතිරූපක සූත්‍රය. සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයෙ තමයි මේ සූත්‍රය තියෙන්නෙ. හරි ලස්සන අර්ථවත් සූත්‍රයක්. මේ සූත්‍රයට අනුව ජේතවනාරාමයේ බුදුරජාණන්වහන්සේ වැඩ සිටින වෙලාවක කාශ්‍යප...
  10. hpalpola

    ක්‍රි.පූ. යුගයේ දී සිංහලයා වාර්තා තැබූ ජම්බුදීපය නැත්නම් දඹදිව

    ක්‍රි.පූ. යුගයේ දී සිංහලයා වාර්තා තැබූ ජම්බුදීපය නැත්නම් දඹදිව ජම්බුදීපය නැත්නම් දඹදිව, දෙපිරිසකගේ වාදයක මාතෘකා පාඨයකි. අප ඒ වාදයට සම්බන්ධ නොවන්නේ නමුත් දෙපිරිස ම ඉදිරිපත් කරන කරුණු කෙරේ අවධානයෙන් පසු වන්නෙමු. මින් පෙරදී ඉන්දියානුවන් දුටු ජම්බුදීපය ගැන සටහනක් තබනු ලැබූවේ ඒ අනුව ය. මෙවර අප...
  11. hpalpola

    භික්ෂුව සහ ගණිකාව

    භික්ෂුව සහ ගණිකාව මිනිසකු සතු මානසික ශක්තිය, ජීවත්වීම සඳහා ඔව් ජීවත් වන බව දනිමින් ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. කායික ශක්තියෙන් ප්‍රභලයෝ පවා දුබලයා ඉදිරියේ දුබලයා සතු මානසික ශක්තිය හේතුවෙන් පරාජයට පත් වෙති. මනසේ ශක්තිය එසේයි. නමුත් මානසික ශක්තිය උපතින් පැමිණෙන්නක් නොවේ. එය වර්ධනය කර ගත...
  12. hpalpola

    ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්.

    ගණ දෙවියන්ගේ ඇත් හිසේ උපත - නෑසූ කතාවක්. ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා බෞද්ධයැයි කීවත් බෞද්ධ දර්ශනය අනුව ජීවත් නොවන බව රහසක් නොවේ. මෙනිසා ඉතා පහසුවෙන් අන්‍යාගමික විශ්වාස, මත බෞද්ධයන්ට පැටවිය හැක. එහි එක් අවස්ථාවකි දරු පැටවුන්ට අකුරු කියැවීම. එහිදී ගුරු කොට ගන්නෙ සරස්වතී දේවිය සහ ගණ දෙවියන් ය...
  13. hpalpola

    ඔබටත් සමාව දිය හැකි ද?

    ඔබට සමාව දිය හැකි ද? මනුෂ්‍යාට පමණක් නොව තිරිසන් සතුන්ට ද තරහව යන හැඟීම දැනේ. තරහ ඇති වීමට මූලයන් කිහිපයක්ම ඇත. බුදුරජාණන්වහන්සේ තරහවත් ද්වේශයේම කොටසක් ලෙසින් දක්වයි. ද්වේශය අකුසලයක් මිස කුසලයක් නම් නොවේ. අකුසලය ඇත්තේ දුක පිණිස ය. මෙනිසා බුදුරජාණන්වහන්සේ ද්වේශය බැහැර කළ යුතු අංගයක් ලෙසින්...
  14. hpalpola

    අධම්මික සූත්‍රය

    පිච්චෙන්න අව්ව. වැස්සක් පේන පාතක නෑ. හුලඟත් රශ්නෙයි. කාලගුණය වෙනස් වෙලා හැඩයි. ඒ විතරකැයි යුක්‍රේනයයි රුසියාවයි අතරෙ මහ යුද්ධයක්. මේ වගේ වෙලාවට ස්වාමීන්වහන්සේලාට හැර හැමෝටම වගේ මතක් වෙන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ. ඒකෙ නම අධම්මික සූත්‍රය. මේ සූත්‍රයෙ හැටියට...
  15. hpalpola

    දැමුණු හිතට කුමට රන්, රිදී ?

    දැමුණු හිතට කුමට රන්, රිදී ? නොදැමුණු සිතට තරම් ආශාවන් ඇතිවන වෙනත් මූලයක් නැත. බුදුරජාණන්වහන්සේගේ ධර්මය සෘජුවම යොමුව ඇත්තේ සිත දමනය කිරීම සඳහාය. සිත දමනය වන විට ආශාවන් ක්‍රම ක්‍රමයෙන් බැහැරව යයි. ආශාවන් වැඩි තරමට ඔබගේ හිතේ සැනසීම අඩුවෙයි. ඒ සඳහා බුදු දහම තුල නිදසුන් ඕනෑම තරමක් සොයාගත හැක...
  16. hpalpola

    මහා ශිව රාත්‍රී දිනය දා ...

    අද මහා ශිව රාත්‍රී දවස. හින්දු භක්තිකයන් හරි ගෞරවයෙන් සමරන දවසක්. අද දවස ශිව දෙවියන්ගෙ දවස. බෞද්ධ දර්ශනයෙ අපිට හම්බවෙන හුඟක් දේවල් ශිව දෙවියන්ගේ ජීවිතයටත් සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි අපි දකිනවා ශිව චරිතය ⁣බුදුරජාණන්වහන්සේට පූර්ව චරිතයක් බව. ඒ කොහොමවුනත් මේ දර්ශන ගැන පැහැදිලි කරන්න නෙමෙයි මන්...
  17. hpalpola

    බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට ....

    බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේය කියන අයට .... මේ වන විට සිංහල රටේ පවතින එක්තරා වාදයක් වන්නේ බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නේ ද නැද්ද යන වාදය යි. ඒ වාදය තුළ බුදුරජාණන්වහන්සේ උපන්නේ ලංකාවේ නොවේයැයි කියන අය වෙනුවෙන් මේ කෙටි ලිපිය සැකසීමට සිතුවෙමි. බුදුරජාණන්වහන්සේ ලංකාවේ උපන්නෙකියි යන ස්ථාවරය...
  18. hpalpola

    කාන්තාව අද සහ එදා

    කාන්තාව අද සහ එදා දැනට වසර කීපයකට පෙර මා ජීවත් වූ නිවසේ ද විදුලිය තිබුනේ නැත. පැට්‍රොල් මැක්ස් ලාම්පුවක්, කුප්පි / චිමිනි ලාම්පු ආලෝකය ලබා ගැනීම උදෙසා භාවිතා කළෙමු. ඒ කාලයේ නින්ද යනතුරු කතා ඇසීමට අපට වේලාව තිබුණි. අඳුර නිසා නිවසේ සිටි අය සිටියේ එකට ය. දැන් ආපසු ඒ කාලය හා සමාන අත්දැකීම් විඳීමට...
  19. hpalpola

    කාන්තාව සහ පිරිමියා

    එදිනෙදා අධිකරණයේ කටයුතු කිරීමේ දී දක්නට ලැබෙනා සිදුවීම් ජීවිතයට දිනෙන් දින අත්දැකීම් එක් කරයි. ඒවා එක් කොට පොතක් වුව ද ලිවිය හැක. හැම දිනකම අළුත් දෙයක් ජීවිතයට අධිකරණයෙන් එකතු වෙයි. කුඩා කළ කියවා ඇති පොත් පත්වල සඳහන් චරිත ඒ අත්දැකීම් සමඟ නැවත ආවර්ජනය වේ. බොහෝ අධිකරණ කටයුතුවල කාන්තාවන් සහ...

    No contents