වෙන රටවල් වල අන්ලිමිටඩ් internet

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    2000 ka wage extra gb nam ganne na. eth dan download ehema night data walin dala thamai me ganin hari shape karaganne. ehema karalath 10gb ganna una giya mase. mata thiyana prashne 8Mbps speed eken download ekak ehema danna giyama epa weida kiyala. Illan kawa wage weida danne nane 😂
    Itha hadisii loku file download karanna thiyanawa nam prashnayak wei. Naththan awlak naha.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,555
    167,077
    113
    එකමත් එක රටක
    Mama aye kiyanna ona nahane ban, torrent rule eka daala thiyenne abuse eka walakwanna legal point ekak widiyata.
    Dan umbata eka prashnayak naththan monada thawath ekama kiyanne?
    ඉතින් මම කියන්නේ packages වල තියන අවුල :rofl:
    හැම එකාම 3TB පුරුව ගන්නේ නෑ මාසේ ගානේ. ඕක බිස්නස් එකක් කරගත්තා එකෙක් ඔහොම කරයි.. ඌ කොහොමත් කරනවා .
    ඒත් සාමාන්‍ය විදියට internet එක use කරන කරන එකෙක්ට ඔය ලිමිට්ස් අවුල්..

    Additional cost ekak nathuwa ganna ona tharam widi thiyanawa, chuttak google search karanna.
    මේකට පොඩි උදාහරණයක් දෙන්න . මට නම් additional cost එකක් යනවා දැනටත්. ඕන size එකක් පුලුවන්ද ? 30gb එකක් උනත්? :baffled:
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,986
    2
    54,722
    113
    Itha hadisii loku file download karanna thiyanawa nam prashnayak wei. Naththan awlak naha.

    Ehema ekak thiyenawa nam timed package ekek thamai hariyanne. Rs. 20 for 30 minute 30Mbps download

    මේකට පොඩි උදාහරණයක් දෙන්න . මට නම් additional cost එකක් යනවා දැනටත්. ඕන size එකක් පුලුවන්ද ? 30gb එකක් උනත්? :baffled:

    Seedr mage 6GB thynw. Thawa krama athi.
    ------ Post added on Apr 12, 2021 at 10:50 AM
     
    • Like
    Reactions: GTRZ

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඉතින් මම කියන්නේ packages වල තියන අවුල :rofl:
    හැම එකාම 3TB පුරුව ගන්නේ නෑ මාසේ ගානේ. ඕක බිස්නස් එකක් කරගත්තා එකෙක් ඔහොම කරයි.. ඌ කොහොමත් කරනවා .
    ඒත් සාමාන්‍ය විදියට internet එක use කරන කරන එකෙක්ට ඔය ලිමිට්ස් අවුල්..
    Abuse karana kenata oka thiyenne. Wena simple widi dannawa nam abuse karanne naththan prashnayak kara ganna epa.
    මේකට පොඩි උදාහරණයක් දෙන්න . මට නම් additional cost එකක් යනවා දැනටත්. ඕන size එකක් පුලුවන්ද ? 30gb එකක් උනත්? :baffled:
    PMed
     
    • Like
    Reactions: dilann

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මෙතන වෙලා තියෙන්නෙ මෙකයි ඇත්තම කතාව .
    ගොඩක් මෙ ත්‍රෙඩ් එකෙ දියුණු රටවල් වලට මිග්‍රෙට් වෙච්ච උන් රට ඇඩ් දෙනවා මෙකෙ .
    අර බණ්ඩා කොළඹ ගියා වගෙ වැඩක් තමා .
    දියුණු රටෙ දියුණුව දැකලා මවිත වෙලා තමන්ගෙ රටෙ මෙහෙම නැත්තෙ ඇයි කියලා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ප්‍රශ්න කරනවා.
    ඊට පස්සෙ ඔන්න දේශපාළුවන්ට බනිනවා ,සිංහලෙ ජාන වලට බනිනවා .

    ෆේස්බුක් එකෙත් ඉන්නවා ඔහොම සෙට් එකක් .සුවිෂේශත්වය තමා එහෙම කරන ගොඩක් අය රතු මල්ලිලාට ඡන්දෙ දෙන අය.
    දියුණු රටක මොනො රෙල් එකක් පෙන්නලා අපෙ කොච්චි වල ෆුට් බොඩ් යන ෆොටොස් දාලා අවුරුදු හැත්තෑ ගාණට බැන බැන ඉන්නවා .
    thread eke saranshaya ketiyenma kiyala tiyanawa.
     
    • Like
    Reactions: icepack

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    කොච්චර unlimited දුන්නත් data වැය වෙන විදියට කරන්න දේවල් නැති තරම්. බලන්න ඉස්සර වගේ film තියනවා කියලා යෑ. ISPලා එක්ක තියන ජන්ම වයිරෙ හින්දා හම්බවෙන quota එක ඉවර කරලා දානවා මිසක්. උබලට තියනවාද පන දාගෙන data consumption කරන දේවල්?

    ප. ලි එහෙම නෙවෙයි speed එක up කරලා දෙනව නම් ඕං මනාපයි
    මමත් ගේම් ගහන්නෙත් නෑ ඒත් ඔක්කොම ගේම් බානව නයිට් ඩේට අපරාදෙ නිසා.
     
    • Like
    Reactions: stasia

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,069
    113
    නෙදර්ලන්තයේ ඉන්න අපි ගෙවන ගනන්

    Mobile Plans: € 35
    Unlimited Calls (Local and Roaming within Europe) + Unlimited Internet 4G+5G + 120min Free call to Europe

    House Plans : €80
    Land Phone: Unlimited Calls to 80 Countries Including Sri Lanka)
    TV: 40 Free Channels
    Internet: 200Mbs (Unlimited Fixed
    Bandwidth)
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,882
    113
    ආශ්චර්යමත් රටක
    ape 600Mbps for $48 👍😂😂😂 Unlimited.

    Mokakda ban rata?

    ඉන්දියාවේ එච්චර ගොඩකට දැනට දීල තියන වගේ connection එක්ක cost එක අපේ එකත් එක්ක බලන්න බෑනේ... එකම cost එක නෙවෙයි..
    අපේ උනුත් මේ දෙන එක තව හොදට ලිමිට්ස් අඩු කරල දුන්නනම් ඒක ගන්න උන් තව වැඩි වෙන්ව. අපි හිතනවා අපේ රටේ උන් ගන්නේ නෑ කියලා.. ඉන්දියාවේ උන්ට වඩා වියදම් කරන්න බලාගෙන ඉන්නේ ලංකාවේ සාමාන්‍ය උන්.

    Menna meka tamai math kiyanne. Thanks bro @dilann 😍👍

    @GTRZ @Hyaenidae
    Tawa mata kiyanna ona una anith tikath @dilann kiyala tiyenawa wage anith comments wala.
    mata owa type karanna welawa na sinhalen.

    Summary ekakata krepayak kiyannan.

    1. Kochchara india wala population wadi unath spending power eka per capita wadi lankawe. Internet bill gewanne wena wenama. Ratak widiyata newei. Tawa per capita neda bandwidth ekath ganne? E kiyanne 22 million people lata adalawa witarai lankawata ona. India walata 1300+ million walata adalawa bandwidth ona. Ethakota lankawe bandwidth cost eka enne 22 mil witarai, India wala 1300+ mil walata enawa. Ethakota ekath per capita gattama loku wenasak wenna ba. (Mata oya side eka gana loku technical knowledge ekak na. Dannawa nam pahadili karanna)

    2. Kattiya download karanakota speed prashna enawa nam India walath ehema wenna epai. Per person wadi wena taramatane infrastructure wadi karanna wenne.

    3. Dan dena gana kohethma sadarana na. 1 mbps walin monawada karanna puluwan? Aduma 15-20 wath thiyenna ona. Eketh unlimited wadak na, aduma 150-200 GB tibuna nam athi samanya kenekta.

    Indiyawe 3 TB denawalu. Echchara ona na katawath. Kawuruwath echchara download karanneth na tibuna paliyata.
    ------ Post added on Apr 12, 2021 at 4:24 PM
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අපේ නම් 100Mbps - 177 SEK per month
    Speed තව වැඩි ඒව තියෙනව. ගනන් මතක නැත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,555
    167,077
    113
    එකමත් එක රටක
    මගේ අවුලක් නෙවෙයි මම කියන්නේ. මට පුලුවන් බාන්න. බන්නේ නැතුවත් මට වැඩේ කරගන්න පුලුවන්.. GT ත් පොඩි දෙයක් මතක් කරා.
    හැබැයි උන් ඒ විදියට ලිමිට්ස් දාන්න ඕන නෑ . TB ගණන් බාන එක නවත්තන්න slt එකට පුලුවන්. oya 10mpbs කියලා දෙන එකත් කවුරුහරි 500gb ට වඩා වැඩියෙන් මාසෙට බානවන්ම් උන්ට ඒක control කරන්න පුලුවන් නේ. බාන එකාට බාන්න පුලුවන් වෙන විදි වලින්.මටත් පුලුවන්. මම කිව්වේ පොදුවේ packages වල අවුල්... ඔය 100mbps 10gb cap එක එක්ක ගත්ත උන්ට ලොකු දෙයක් හදිස්සියේ බාන්න උන දාට තේරෙයි තිබ්බ fiber එක තිබ්බනම් කියලා. 6000කට unlimited කියලා package එකක් දීල . අරව බෑ මේවා බෑ කියලා කිව්වම ඕක ගන්න උන් අඩුයි ලංකාවේ. මුන් හොදටම දන්නවා නේ ලංකාවේ උන් torrent බානවා කියලා. ඔහොම එකක් ගන්නෙම ඒකට . ලංකාවේ උන් වැඩි හරියක් පාවිච්චි කරන්නේ pirated softwares . adobe collection එක 20GB වගේ . image එකක් විදියට අවොත් ඔය 5400 උන්ට ඕක බාගන්න බෑ . :rofl: lumion බාන්න බෑ, solidworks ගොඩක් වෙලාවට බෑ ඔය වගේ සෑහෙන size වැඩි softwares තියනව අපේ උන් අනිවා පාවිච්චි කරනවනම් pirated පාවිච්චි කරන..
    games උනත් ලොකුයි. ඔය වගේ connection එකක් ගන්න එකේ තේරුමක් තියෙන්න ඕනේ. ලිමිට්ස් දැම්මට අවුලක් නෑ , මේ ලිමිට්ස් ලංකාවට ප්‍රයෝගික නෑ .
    Mokakda ban rata?

    Menna meka tamai math kiyanne. Thanks bro @dilann 😍👍

    @GTRZ @Hyaenidae
    Tawa mata kiyanna ona una anith tikath @dilann kiyala tiyenawa wage anith comments wala.
    mata owa type karanna welawa na sinhalen.
    ------ Post added on Apr 12, 2021 at 4:24 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,882
    113
    ආශ්චර්යමත් රටක
    මගේ අවුලක් නෙවෙයි මම කියන්නේ. මට පුලුවන් බාන්න. බන්නේ නැතුවත් මට වැඩේ කරගන්න පුලුවන්.. GT ත් පොඩි දෙයක් මතක් කරා.
    හැබැයි උන් ඒ විදියට ලිමිට්ස් දාන්න ඕන නෑ . TB ගණන් බාන එක නවත්තන්න slt එකට පුලුවන්. oya 10mpbs කියලා දෙන එකත් කවුරුහරි 500gb ට වඩා වැඩියෙන් මාසෙට බානවන්ම් උන්ට ඒක control කරන්න පුලුවන් නේ. බාන එකාට බාන්න පුලුවන් වෙන විදි වලින්.මටත් පුලුවන්. මම කිව්වේ පොදුවේ packages වල අවුල්... ඔය 100mbps 10gb cap එක එක්ක ගත්ත උන්ට ලොකු දෙයක් හදිස්සියේ බාන්න උන දාට තේරෙයි තිබ්බ fiber එක තිබ්බනම් කියලා. 6000කට unlimited කියලා package එකක් දීල . අරව බෑ මේවා බෑ කියලා කිව්වම ඕක ගන්න උන් අඩුයි ලංකාවේ. මුන් හොදටම දන්නවා නේ ලංකාවේ උන් torrent බානවා කියලා. ඔහොම එකක් ගන්නෙම ඒකට . ලංකාවේ උන් වැඩි හරියක් පාවිච්චි කරන්නේ pirated softwares . adobe collection එක 20GB වගේ . image එකක් විදියට අවොත් ඔය 5400 උන්ට ඕක බාගන්න බෑ . :rofl: lumion බාන්න බෑ, solidworks ගොඩක් වෙලාවට බෑ ඔය වගේ සෑහෙන size වැඩි softwares තියනව අපේ උන් අනිවා පාවිච්චි කරනවනම් pirated පාවිච්චි කරන..
    games උනත් ලොකුයි. ඔය වගේ connection එකක් ගන්න එකේ තේරුමක් තියෙන්න ඕනේ. ලිමිට්ස් දැම්මට අවුලක් නෑ , මේ ලිමිට්ස් ලංකාවට ප්‍රයෝගික නෑ .

    Oka tamai math kiyanne. Speed cap karanna puluwan 😍
    Boruwata optimistic wela admin and hyaenidae 🤣

    Unlimited kiyala boruwa karata wedak na ona welawata wade karaganna barinam. Telegram walin 20 gb mokak hari banna tibunoth ba. Mokakda kiyahan athi wade. Labbe unlimited 😂😂

    Unlimited tibuna kiyala unusual widiyata download karana ekek innawa nam data cap danna puluwan 500 gb newei 250gb dammath kamak na. Ewath limits keepayak danna puluwan ona nam.

    Attatama company karayo oka danne nathuwada? Na. Un dannawa. E widiyata dunnoth gasa kanna ba dan wage. Unge uwamanawa gasa kama. Anduwa ekata support. Ekai mama kiyanne.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,241
    24,969
    113
    tracing Geo-location.. ... ...
    මගේ අවුලක් නෙවෙයි මම කියන්නේ. මට පුලුවන් බාන්න. බන්නේ නැතුවත් මට වැඩේ කරගන්න පුලුවන්.. GT ත් පොඩි දෙයක් මතක් කරා.
    හැබැයි උන් ඒ විදියට ලිමිට්ස් දාන්න ඕන නෑ . TB ගණන් බාන එක නවත්තන්න slt එකට පුලුවන්. oya 10mpbs කියලා දෙන එකත් කවුරුහරි 500gb ට වඩා වැඩියෙන් මාසෙට බානවන්ම් උන්ට ඒක control කරන්න පුලුවන් නේ. බාන එකාට බාන්න පුලුවන් වෙන විදි වලින්.මටත් පුලුවන්. මම කිව්වේ පොදුවේ packages වල අවුල්... ඔය 100mbps 10gb cap එක එක්ක ගත්ත උන්ට ලොකු දෙයක් හදිස්සියේ බාන්න උන දාට තේරෙයි තිබ්බ fiber එක තිබ්බනම් කියලා. 6000කට unlimited කියලා package එකක් දීල . අරව බෑ මේවා බෑ කියලා කිව්වම ඕක ගන්න උන් අඩුයි ලංකාවේ. මුන් හොදටම දන්නවා නේ ලංකාවේ උන් torrent බානවා කියලා. ඔහොම එකක් ගන්නෙම ඒකට . ලංකාවේ උන් වැඩි හරියක් පාවිච්චි කරන්නේ pirated softwares . adobe collection එක 20GB වගේ . image එකක් විදියට අවොත් ඔය 5400 උන්ට ඕක බාගන්න බෑ . :rofl: lumion බාන්න බෑ, solidworks ගොඩක් වෙලාවට බෑ ඔය වගේ සෑහෙන size වැඩි softwares තියනව අපේ උන් අනිවා පාවිච්චි කරනවනම් pirated පාවිච්චි කරන..
    games උනත් ලොකුයි. ඔය වගේ connection එකක් ගන්න එකේ තේරුමක් තියෙන්න ඕනේ. ලිමිට්ස් දැම්මට අවුලක් නෑ , මේ ලිමිට්ස් ලංකාවට ප්‍රයෝගික නෑ .

    eka hari. me package ekak ganna hamoma wage thamange dan thiyana connection ekata wada rental ekak gewanna thamai mewa ganne. ehema eke mechchara limitation damma eka hari na thamai.. harihaman connection denawa nam lankawe ganna un innawa. ISP la eka dannawa. unta oni unge time based packages sell karaganna misak unlimited wadiyen sell karaganna newei. me packages unappealing wena tharamata unta eka lesi. mata unath hitha hadaganna ba web pro eka gannawada unlimited ekak gannawada kiyala. unta onith eka. extra gb sale eka atharinna bari tharam unta lokui.. okai aththa kathawa..