1. lkkolla

    Call කොන්ෆරන්ස් ගැන

    මචංලා button පෝන් වල කොන්ෆරන්ස් දාන්න පුලුවන්ද..
  2. lkkolla

    විනාඩි දෙකෙන් වෙබ් සයිට් එකක් හදමු..

    Bolt .diy මෙකෙන් අපිට පුලුවන් විනාඩි ගානකින් අපිට ඔනෙම website එකකට code කරගන්න.. අපිට තියෙන්නෙ හදන්න ඔනේ site එක ගැන විස්තරයක් දෙන්න විතරයි.. .. Deepseek. Gemini Qwen .. මේ වගේ ගොඩක් model සපොර්ට් කරනවා.. අපෙ pc එකෙම local run කරන්න පුලුවන්.. Deepseek model එක තමයි ..මටනම් set උනේ...
  3. lkkolla

    AI Image ජෙනරේටරයක් හැදුව කලුවනේ

    නිකන් ඉන්න ගමන් පොඩි image generate tool එකක් හදා ගත්තා , මේක ඇත්තටම ලොකු දෙයක් නම් නෙමෙයි. huginface api එක තියෙන්න ai model එක flux-dev generate වෙන images නම් සුපිරී උබල ai වලින් හදපු tool මොනවද තියෙන්නෙ
  4. lkkolla

    ඊ කොමස් සයිට් කෙරුවාව

    product 4-5 වගේ තියන site එකක් හදන්න, හොද කරදර අඩු WordPress එක්ක්ක woocommerce වගේද? නැත්නම් react js වගෙ හොදයිද ?
  5. lkkolla

    chat GPT හෙල බස සමග අමනාප වෙයි....

    මෙ ලගදි ඉදලා chat gpt වල සිංහලෙන් දෙයක් අහපුවම විකාර දේවල් එනවා උබලගෙත් එහෙමද (කලින් සිංහල හොදට වැඩ කරා) ඒකම clude ගෙන් ඇහුවාම කිසි අවුලක් නෑ
  6. lkkolla

    කෙල්ලෙක් ටෝක් කරගන්න ඔනේ

    දැන් තනිකඩව හිටියා ඇති කියල හිතෙනවා, කෙල්ලෙක් ටෝක් කරගන්න ඔනේ, අද්දැකීම් තියන අය ගෙන් උපදෙස් ටිකක් ඔනේ
  7. lkkolla

    කැලේ ඇතරමං වෙන සීන් තියන film

    කැලේ ඇතරමං වෙන සීන් තියන film ටිකක් කියනවද
  8. lkkolla

    slt ප්‍රශ්නයක්

    යාලුවෙක්ගේ slt fiber connection එකක් තියනවා. පොරගෙ 80BG package එකක් තියෙන්නෙ . ඒකේ මාර විදිය්ට data use වෙනවනෙ Adon කරන data එක දවසට ඉවරයි, slt එකට කතා කරත් උන් කියනවා, ඒ ගොල්ලන්ට ඒක හොයන්න බරිලු හරියටම, ඇයි දන්නෙ නෑ එහෙම වෙන්නෙ (මම slt පාවිචි කරල නෑ)
  9. lkkolla

    පෝන් හොරු

    මුන්ගෙනම් පුක පලන්න තියෙන්න
  10. lkkolla

    Facebook ෆේක් Account Remove කිරීම

    මචංලා මගෙ යාලුවෙක්ගේ fb එකේ නමින් fake එකවුන්ට් එකක හදලා තියනවා report කරාල remove උනෙ නෑ, මොකක්ද කරන්න පුලුවන්
  11. lkkolla

    පොස් system ගැන පොඩි දෙයක්

    මචංලා නිතර ම price product update වෙන shop එකකට manual product feed කරන්නෙ නැතුව ලේසි ක්‍රමයක් නැද්ද, product add කරන්න, product 1500 වැඩිය තියන shop එකකට
  12. lkkolla

    මරු පොඩි එකා..

  13. lkkolla

    බිස්නස් අයිඩියා එකක්

    ලංකාවේ හොදට බිස්නස් තියෙන ශොප් වල social media marketing පැත්ත ඇත්තෙම නෑ සමහර විට social media marketing ටිකත් කරගත්තනම් තව බිස්නස් වැඩිකර ගන්න පුලුවන්... social media marketing agency එකක් පටන් ගත්තොත් කොහොමද?? ශොප් එකෙන් ශොප් එකට ගිහින් පලවෙනි කස්ටර්මර්ල 10 හොයාගන්න එක ලේසිද මොකද...

    No contents