මචන්සලා PC එකක් assemble කරන්නයි බැලුවේ ... ගොඩක් සල්ලි නම් නැ ..
Games ගහන්න තමයි :D පොඩි ප්‍රස්න ටිකක් තියෙනවා
1. gigabyte motherboard හොඳයි ද පාවිච්චි කරන අය ඉන්නවද ....
2. neo view එකේ තියෙනවා පාවිච්චි කරපු processors motherboard මේවා ගන්න එක අව්ලක් යයි ද 6 months වොරන්ට් තියෙනවා
3...