Trip advice Trincomalee

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ගෙදර කට්ටිය ට්‍රින්කෝ ට්‍රිප් එකක් යන්න යන්නේ මචන්සලා
    යන අතරමග සහ ට්‍රින්කෝ වල බලන්න ලස්සන තැන් මොනවද තියෙන්නේ දන්නා අය පොඩ්ඩක් කියන්ඩකෝ
    නිලාවේලි Beach
    Marble Beach
    ඔය දෙක විතරයි මම දන්නේ
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Trinco Beach
    koneshwaram
    Dutch Museum & Cemetry (Town eke ona ekek me place dannawa)
    Nilaweli
    Marble beach
    Kanniya unuwathura lin
    Kanthale lake

    Oya tika balanna 3 days witara yay :)
     
    • Like
    Reactions: Tanto

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    යන්න කලින් නෙවි එකට කතා කරලා උන්ගේ බෝට් ride එකකුයි museum එකයි බලන්න බූක් කර ගනින්.
    නිලාවේලි , hot water ළිං , කෝනේෂ්වරම් , අනිවා බලන්න පලයන්. මුහුදේ නනවානම්, ඉරක්කන්ඩි කියල place එකක් තියනවා එතනට පලයන්. bridge එකක් තියනවා එතන නාන්න සුපිරි. අඩියක් උනත් ගහුවකි aulak නැතුව.
    මාලු ගන්නවානම් මර්කෙට් එක ගාව සම්පත් අය්යාගේ වාඩියට පලයන්. :yes:
     
    • Like
    Reactions: Tanto

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    Kohomada mchn book karaganne?

    COM East - Eastern Navel Area,
    SLN Dockyard,
    Trincomalee.

    ඔය address එකට registered post ලියුමක් දාන්න ඕනේ මචන්

    කීයක් එනවද, ID numbers, එන vehicle එකේ no. එක , Driver ගේ license no. සහ එන දවස දාල.ඊට පස්සේ යන්න දවස් දෙකක ට තුනකට කලින් call එකක් දීල බලපන් permission ලබිලද කියල. thats all. 0112210000 මේකට කතා කරලා trinco navel base එක ඉල්ලපන්.
     
    • Like
    Reactions: Hayao

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,792
    1
    27,735
    113
    ලංකාපටුන
    ගංගෙයි මහවැලි ගග මුහුදට වැටෙන තැන
     
    • Like
    Reactions: Tanto

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    COM East - Eastern Navel Area,
    SLN Dockyard,
    Trincomalee.

    ඔය address එකට registered post ලියුමක් දාන්න ඕනේ මචන්

    කීයක් එනවද, ID numbers, එන vehicle එකේ no. එක , Driver ගේ license no. සහ එන දවස දාල.ඊට පස්සේ යන්න දවස් දෙකක ට තුනකට කලින් call එකක් දීල බලපන් permission ලබිලද කියල. thats all. 0112210000 මේකට කතා කරලා trinco navel base එක ඉල්ලපන්.

    Ela thanks a lot mcho. :) Mehemai mama taniyama yanna baluwe train eke trincomalee gihin. Etakota bari weida permission ganna. :confused: