hand brake ප්‍රස්නයක් ....
මේකයි ප්‍රශ්නය hand brake ඇදල තිබිල release කරලා යද්දී සද්දයක් එනවා වාහනේ
හැම තිස්සෙම එන්නේ නැ කොහෙහරි ගිහින් ඇවිල්ල නවත්වල අයේ උදේ start කරපුවහම එනවා
අයෙත් කොහෙහරි ගමනක් ගිහින් වහනය නවත්ත්වල ටික වෙලාවක් ඉඳල ආයේ යන්ඩ යද්දී වෙනවා
පිටිපස්සේ රෝද වලින් තමයි සද්දේ එන්නේ (මම හිතන්නේ රෝද කියල සද්දේ එන්නේ පිටිපස්සෙන් )
වහනය Suzuki swift jeep model
හේතුව මොකක් කියලද හිතන්නේ ...