මේ ටිකේ නැගලම යන බිස්නස්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මන් දැක්ක මේ ද්වස් වල දොඩම් බීම විකුනන තැන්වල සුපිරි බිස්නස් මේ රස්නෙත් එක්ක සුපිරිම ගේමක් ගහන්න පුලුවන් ,,,
    හැබැයි මෙහෙමයි නිකම්ම නිකන් දොඩම් වීදුරුවක් දෙන්නෙ නැතුව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා දුන්නොත් හොද සේ එකක් හදාගන්න පුලුවන් කුරුම්බා ගෙඩියේ වතුරත් එක්ක ලොද ටිකත් දොඩම් එක්ටම දාලා අයිස්කැට ටිකක් වැඩිපුර දාල පොඩි කලරින් පාරකුත් දැම්ම්න්ම්.. සුපිරි තමයි
    wac.JPG
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    තැඹිලි එහෙම බොන්න ඕනි දෙහි ලුනු සීනි පොඩ්ඩ පොඩ්ඩ දාලා..
    මාරම රහක් තියෙන්නේ
    එක පාරක් මං කියනවට බිල බලපන්කෝ
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    තැඹිලි එහෙම බොන්න ඕනි දෙහි ලුනු සීනි පොඩ්ඩ පොඩ්ඩ දාලා..
    මාරම රහක් තියෙන්නේ
    එක පාරක් මං කියනවට බිල බලපන්කෝ
    ඔවු මචෝ මං බීල තියන්වා සුපිරියක් තමයි..
     
    • Like
    Reactions: War Fighter

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    හපෝ බං ගොඩක් තැන් වල cup එක එකම වතුර බේසමක දාලා හෝදන්නේ.
    මම නම් ආය බොන්නෙ නෑ කියලා හිතා ගත්තා.
    ඒක ඇත්ත බං අපේ වුන්ගේ පිරිසිදුකම 0 යි නේ..
    ඔය වැඩේ පිරිසිදුව කරන්න ඔනේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    හපෝ බං ගොඩක් තැන් වල cup එක එකම වතුර බේසමක දාලා හෝදන්නේ.
    මම නම් ආය බොන්නෙ නෑ කියලා හිතා ගත්තා.
    Shop වල කොහොමද හෝදන්නෙ කියල උඹ ඇතුලට ගිහින් බලනවද? :confused:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ඔව් විශේෂයෙන් රස්නේ පළාත්වල දැන් හොඳටම කරන දෙයක් ලු මේ දවස්වල. තැඹිලි , කුරුම්බා , අයිස් මේ දවස්වල හොඳ business. පාරවල් දිගට තියෙනවා තැඹිලි නම් දැන්.

    හපෝ බං ගොඩක් තැන් වල cup එක එකම වතුර බේසමක දාලා හෝදන්නේ.
    මම නම් ආය බොන්නෙ නෑ කියලා හිතා ගත්තා.
    මේක නම් ඇත්ත 🙁
    ------ Post added on Feb 27, 2024 at 10:33 PM
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඔව් විශේෂයෙන් රස්නේ පළාත්වල දැන් හොඳටම කරන දෙයක් ලු මේ දවස්වල. තැඹිලි , කුරුම්බා , අයිස් මේ දවස්වල හොඳ business. පාරවල් දිගට තියෙනවා තැඹිලි නම් දැන්.


    ඔවු ඇත්ත
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    තැඹිලි එහෙම බොන්න ඕනි දෙහි ලුනු සීනි පොඩ්ඩ පොඩ්ඩ දාලා..
    මාරම රහක් තියෙන්නේ
    එක පාරක් මං කියනවට බිල බලපන්කෝ
    දෙහි ලුනු සීනි
    අයිස් වතුරට දාල බිඋවත් රහයි...
    ගමිරිස් ඇටෙකුත් තලලා දන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    දොඩම් හදන උට්ටලා සුගර් සිරප් එකක් දාන්නෙ ටූ මච් සුගර්..
    ඊට වඩා හොදයි තැබිලි බොන එක...
     
    • Wow
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    දොඩම් හදන උට්ටලා සුගර් සිරප් එකක් දාන්නෙ ටූ මච් සුගර්..
    ඊට වඩා හොදයි තැබිලි බොන එක...
    එහමත් සීන් එකක්ද