සිවිලිමක් ගහන්න ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,074
    1,522
    113
    මම ගෙදර වැඩ කරන්නෙ .. කාමරේට අසිවිලිමක් ගහගන්න ඔනේ . අඩුවට ගන්න තැනක් නැද්ද

    උබලගේ වැඩ කරන කාමරේ කොහොමද තියෙන්නෙ photo ටිකක් දාපල්ල්කෝ
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,920
    1
    95,445
    113
    32
    Kalutara
    කාමරේ සිවිලිමේ මකුළු දැල් බැඳලා නිසා මගේ කාමරේත් දැන් මේ වගේ..


    07bNddo.png
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,245
    1,715
    113
    SKY
    Man giya awurudde baladdi sivilima eke ipanel ceiling eka 12x12 room ekakata gahanawa nm 40k wage una material cost eka.