SSD එකක් ගහන්නේ කොහොමද?

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    SSD එකක් ගහන්නේ කොහොමද?

    ලැප් එකට SSD එකක් ගහගන්න ඕනේ. M.2 SLOT නම් නෑ. SATA තමා ගහන්න වෙන්නේ. මේකට SSD එකක් ගහද්දි DVD DRIVE එක වෙනුවට CADDY එකක් හරහා SSD ගැහුවොත් HDD එක අයින් කරලා SSD එක ගහන එකට වඩා SLOW වෙනවද? SATA speeds වෙනස් වෙනවද? HDD එකේ CONNECTOR එකේ සහ DVD DRIVE එකේ CONNECTORS වෙනස් නිසයි ඇහුවේ. මොඩෙල් එක ACER E5-573G. PORT දෙකේම තියෙන්නේ එකම SATA SPEEDS ද?
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,539
    6,026
    113
    eka nam danne nah.. habai ssd ekak gahapan.. sabay wenasak danei umbata.. anek mala jarawa aye pawichchi karanna hithena ehekuth nah
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    HDD & DVD දෙකේම තියෙන්නෙ එකම සාට කනෙක්ටර් එක තමයි. සාටා වල වර්ශන් තියනවා එහෙම උනොත් ස්පීඩ් වෙනස් වෙන්න පුලුවන්
    ඒත් ලැප් එකක නම් තියන සාටා පෝට් දෙකම එකම ස්පීඩ් එක තමයි

    හැබැයි ඉස්සර ආවා PATA කියලා කනෙක්ටර් එකක් ඒකට නම් සාටා කන්වර්ටර් තියනවද දන්නෙ නැහැ. එහෙම කන්වර්ටරයක් ගහනවා නම් නෝමල් හාඩ් එක කන්වර්ටරේට ගහලා ලැප් එකේ හාඩ් එක ගහලා තියන තැනට SSD එක ගහන්න
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    HDD & DVD දෙකේම තියෙන්නෙ එකම සාට කනෙක්ටර් එක තමයි. සාටා වල වර්ශන් තියනවා එහෙම උනොත් ස්පීඩ් වෙනස් වෙන්න පුලුවන්
    ඒත් ලැප් එකක නම් තියන සාටා පෝට් දෙකම එකම ස්පීඩ් එක තමයි

    හැබැයි ඉස්සර ආවා PATA කියලා කනෙක්ටර් එකක් ඒකට නම් සාටා කන්වර්ටර් තියනවද දන්නෙ නැහැ. එහෙම කන්වර්ටරයක් ගහනවා නම් නෝමල් හාඩ් එක කන්වර්ටරේට ගහලා ලැප් එකේ හාඩ් එක ගහලා තියන තැනට SSD එක ගහන්න

    ඒක තමයි මටත් දැනගන්න ඕනේ මචං. HDD port එක නම් SATA 3 6GB/s. ඒ කියන්නෙ dvd drive port එකත් ඒ speed එකම ඇති නේද?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඒක තමයි මටත් දැනගන්න ඕනේ මචං. HDD port එක නම් SATA 3 6GB/s. ඒ කියන්නෙ dvd drive port එකත් ඒ speed එකම ඇති නේද?

    6 Gb/s kiyanne interface eke speed eka. aththatama data transfer wena speed eka newei. aluth lap ekak nam godak welawata SATA III port ekak thama atte. DVD drive eka nisa SATA II(3 Gb/s) ekak wennath puluwan. eth aulak na SATA II and III backward compatible.

    Hodama de SSD eka main port ekata gahala HDD eka caddy ekata danna eka. Mokada main port eka aniwa SATA III ekak atte. HDD ekata SATA II ekak set unata aulak na echchara speed ekakin laptop HDD data transfer karanne na.

    Hariyatama sure karanaganna onenam issalla DVD drive eka gahawala balanna. godak welawata eka screw ekak ain kalama drive eka eliyata ganna puluwan. Oya NEMISIS kiyala tiyana PATA port eka SATA ekata wada wenas.