1. RaVa

    Induction or Infrared Cooker?

    bill eka keeyak wage wadi unada mchn. units gaana balala thiynawada noral usage ekata? Daily use krnwada bn. bill eka godak wadi wenawada? ------ Post added on 1651494786
  2. RaVa

    Induction or Infrared Cooker?

    සිහලු.. electric cooker එකක් ගන්න බැලුවේ. ගෙදර දර තියනවා. හදිස්සියකට උයන්න ඕන උනොත් ගන්න බැලුවේ . induction ද infrared ද හොඳ? energy efficiency වල ලොකු වෙනසක් තියනවද?
  3. RaVa

    දැන් වැඩිපුර data කැපෙනවද???..

    සිහලු... ලඟකදි ඉදන් වැඩිපුර data කැපෙනවා කියලා මීටර් නැද්ද?? slt, mobitel, hutch,... ,වෙනදා වගේ දෙගුනයක් data දානවා දැන් මාසෙකට..
  4. RaVa

    TWS ekak ganna oni

    Soundpeats truengine 3se
  5. RaVa

    ලැප්ටොප් එකට හොඳ වයිරස් ගාඞ් එකක්

    Kaspersky. False positive adui. Crack hama ekakma boruwata detect karanne na. smooth, less resource usage. user friendly. Ebay keys thiynawa 1500ta wwithara.
  6. RaVa

    මයිනා වලකජ්ජ ගැහුවොත්...

    ehema bane? mtath hithenne mun set ekama yai ------ Post added on 1645633425 e athal bala bala inna ekak na minissu. Danatath munwa elawanna puluwan hari leadership ekak thiyana ekek innawanam.. ------ Post added on 1645633527 Dan rewila inne kattiyata. Anuradhapura meeting ekata aweth...
  7. RaVa

    මයිනා වලකජ්ජ ගැහුවොත්...

    රටේ මේ තියන තත්ත්වෙත් එක්ක මයිනත් වලකජ්ජ ගැහුවොත් මොනවා වෙයිද? මටනම් හිතෙන්නේ ගොටාභය වැඩේ ඇරලා යයි. මයිනා ඉද්දිත් මේ ආණ්ඩුවේ උන් දඟලන දැගලිල්ලට , මයිනත් නැතිඋනොත් ඔක්කොම සැලඩ් එකක් වෙයි හිතෙන්නේ. සමහරවිට ආණ්ඩුව විසුරවයි. හොඳ හොඳ ආතල් බලන්න වෙයි ඉස්සරහට....
  8. RaVa

    AMD Ryzen overclock help!!!!!!!!!!!!!!!!

    මචන්ලා. Ryzen 7 2700x එකේ frequency එක fixed value එකකට හරි maximum frequency එකකට හරි fix කරන විදිහ දන්නවද? Ryzen master එකෙන් කරහම කරාට restart පස්සේ ආපහු වෙනස් වෙනවනේ??? සාමන්යෙන් එන විදිහටම speed එක auto අඩු වැඩි වෙන විදිහට තියන එකද හොඳ නැත්තම්, fixed හෝ maximum frequency එකක් සෙට් කරන එකද හොඳ?
  9. RaVa

    Unity System warranty/After service???

    Unity System එකේ warranty claim, after service හොඳයිද මචන්ලා. උන් direct import ද කරන්නේ. උන්ගේ වොරන්ටියක් ද දෙන්නේ. කවුරුහරි claim කරගත්තු අය ඉන්නවද?.
  10. RaVa

    SINHALA MOVIES

    thanx bn
  11. RaVa

    SINHALA MOVIES

    " Akasa Kusum" film eka nadda mcnla............
  12. RaVa

    Budget Bluetooth speaker??

    මචන්ලා. සවුන්ඩ් කොලිටි බජට් වයර්ලස් ස්පිකර්ස් මොනවද තියෙන්නේ ? Genath stock thiyana aya innawada?
  13. RaVa

    Budget Wireless Headphone???

    ela bn tanx
  14. RaVa

    Budget Wireless Headphone???

    Kawuda mcn
  15. RaVa

    Budget Wireless Headphone???

    Daraz eke thiyenne replica bn. me budget ekata set wena ewa na
  16. RaVa

    Budget Wireless Headphone???

    මචන්ලා. 5000 ට අඩුවෙන ගන්න තියන හොඳ wireless or wired headphone මොනවද තියෙන්නේ. මේ corn කියන brand එක තියනවා 4990 ක් කියනවා. එත් review එකක් වත් නෑ කොහෙවත් හොයාගන්න හොඳද කියල වත්. මේක use කරපු අය ඉන්නවද? නැත්තම් වෙන suggestions මොනවද?

    No contents