මරුනේ මචංනැහැ මචෝ..
මම shipping line එකක..
ඔව් මචන්, ඉගනගෙන තියෙන්නෙත් මේ දේවල්ම තමයි.මරුනේ මචං
මට පුදුම කුතුහලයක් තියෙන්නේ ඔය ෆීල්ඩ්1 ගැන.. උඹේ ඉගෙනුමත් ඔය පැත්තෙන්මද ?
අපේ පොඩි එකෙක් ඉන්නවා මෙවර ඒලෙවල් රිසල්ට්ස් ආව. ඔය ෆිල්ඩ්1ට ආස කෙනෙක්ට කොතනින්ද පටන් ගන්න ඕන රෙකමන්ඩ් කරන්න
good thread... TFS!!!!!!!!
------ Post added on Sep 1, 2022 at 6:45 AM
ඔය කියන්නෙ ක්ලියරන්ස් ඔෆිසර් කෙනෙක් වෙන 1ද ?ඔව් මචන්, ඉගනගෙන තියෙන්නෙත් මේ දේවල්ම තමයි.
පොඩි කෙනෙක්ට shipping line එකක docs පැත්තෙන් පටන්ගන්න පුළුවන්
යන්න පැති කිහිපයක් තියෙනවා මචන්..ඔය කියන්නෙ ක්ලියරන්ස් ඔෆිසර් කෙනෙක් වෙන 1ද ?
ට්‍රේනින් කෙනෙක් විදියට යත හැකි නේද.. ස්කුල් ලීවස්ල ගන්නවනෙ උන් ට්‍රේඉන් කරන්න..රජයෙ අයතන තියේද නොමිලේ ඉගෙනගන්න ඕපන් යුනි හෝ ඒ වගේ අයතන ?
ඔය ෆිල්ඩ්1 ගැන විස්තරයක් දාන්න වෙලාවක..ත්‍රෙඩ්1ක් විදියට... එක එකේ වෙනස් කම්, ජොබ්1 කරන්න තියන දේවල් වගෙ එක්ක..යන්න පැති කිහිපයක් තියෙනවා මචන්..
ඔනනම් Liner shipping
ඔනනම් Freight forwarder shipping
ඔනනම් 3PL & CFS / warehousing
ඔනනම් transport & clearing
රජයේනම් මොරටුව විතරයි මම දන්න විදියට..
එලියෙ CINEC, NSBM, CILT වගේ තැන් තියෙනවා මචන්..
අනිවා මචන්..ඔය ෆිල්ඩ්1 ගැන විස්තරයක් දාන්න වෙලාවක..ත්‍රෙඩ්1ක් විදියට... එක එකේ වෙනස් කම්, ජොබ්1 කරන්න තියන දේවල් වගෙ එක්ක..