1. T

    CCTV Help Needed. Dumped dog.

    Thanks.
  2. T

    CCTV Help Needed. Dumped dog.

    මචංලා, ගේ ඉස්සරහා CCTV තියෙද්දීත් ඊයේ රෑ 7.30 පමණ බයික් එකකින් ආපු නරුමයෝ දෙන්නෙක් අසරණ බලු පැටවකු පාරේ අතරමං කොට යන අන්දම මේ පින්තූරයේ පේනවා. මුං දෙන්නාව හරියට හඳුනා ගන්න මේ CCTV වල තියෙන අඩුපාඩු මොනවා ද? නොම්මර තහඩුව හඳුනා ගැනීමට මේවාට අමතරව LPR කැමරාවක් සවි කළොත් හරි ද? එය මේ කැමරාවක් සවි කර...
  3. T

    ක්‍රිස්ටෝපර් පෝල් දිවිසැරිය නිම කරයි.

    ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙලා නේද? මං ආසම කරන ගායකයෙක්. අවසන් කටයුතු පැවැත්වෙන්නේ කොහේදීද? යනාදී විස්තර දන්නවා නම් සඳහන් කරන්න.
  4. T

    Daraz බලු වැඩ

    මුං refund එක දෙන්නේත් නෑ, වැරදි අයිටම් එක ආපහු එවන්නේත් නෑ. මේක මාර අසාධාරණයක්නේ, මචං. මුංට කීප වතාවක්ම කතා කළා. වැඩක් වෙන්නේ නෑ. මුං කියන්නේ Return Item එක reject කරලා කියලා, ඒකට හේතුවක් කියන්නේත් නෑ. මේ ගැන Consumer Affairs Authority එකට පැමිණිලි කරන්න පුළුවන් ද? මුදල නම් රු. එක්දාස් ගානක්...
  5. T

    Daraz බලු වැඩ

    අද මං කස්ටමර් කෙයා කෝල් කළා. තවම Return අයිටම් එක වෙයාර් හවුස් එකට ලැබිලා නැතිලු. තවමත් ඒ ගැන සොයා බලනවාලු. මං ඩරාස් හබ් එකට (කලෙක්ෂන් පොයින්ට්) එකට දුන්නේ අප්‍රියෙල් 27 දා. එය භාර ගත් බවට රිසිට් එකත් දුන්නා. Your return package is on its way to our warehouse. කියලා ඊමේල් එහෙමත් මට ආවා. ඉතින්...
  6. T

    Damro fridges sucks. Manufacturing defect happen 2 times .they keep the fridge 3 months.

    අපේ Innovex ශීතකරණයේත් උඩ කොටසේ තියෙන Deep-freezer කොටසේ දොරේ වතුර බිංදු බැඳෙනවා මේ දිනවල මං දැක්කා. Innovex Inverter එකක්. මේ වැසි දිනවල නිසා සාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන් මං හිතන්නේ. කොහොම වුනත් සමාගමේ Facebook පිටුවේ Comment එකක් දාන්න ඔයාගේ ගැටවව ගැන කියලා. මං හිතන්නේ ඉක්මනින් විසඳලා...
  7. T

    Daraz බලු වැඩ

    මේ ඉන්නේ සෙලර්. https://www.daraz.lk/shop/new-we-united-marketing?spm=a2a0e.order_details.0.0.778371a09IrEHr අයිටම් එක දැනට Unavailable.
  8. T

    Daraz බලු වැඩ

    මං Daraz එකෙන් Kitchen Knife 2 ක් ඕඩර් කළා. කලෙක්ෂන් පොයින්ට් 1 න් කලෙක්ට් කර ගන්න විදියට දැම්මේ. Seller එවලා තිබුණේ Cloth Hanging Clips වගයක්. Daraz Wrapping වල ඔතලා තිබුණේත් නෑ. Bubble Wrapping වල ඔතලා එය මත Way Bill එක අලවලා එවලා තිබුණේ. එදා මං තව අයිතම 2 - 3 කුත් ඇවිත් තිබිලා කලෙක්ට් කර...
  9. T

    ලංකාවේ elder-care ඉගෙන ගන්න හොඳ courses මොනවද? පස්සේ කාලෙක රට යන්නත් ආසාවක් තියෙනවා

    වයස කීය ද? පුළුවන් නම් යොවුන් සේනාංක පුහුණුවට බැඳෙන්න. ඒ පුහුණුවෙන් පස්සේ Caregiver පුහුණුව තෝරා ගන්න. රෝහලකට අනුයුක්තව පුහුණුව ලබා සහතිකයක් ලබා ගන්න පුළුවන්. NVQ සහතික දෙන්නේ.
  10. T

    Compatible toners

    මචං, Daraz එකෙන් වගේ ගන්නේ බලාගෙන. Quality එක ෂුවර් නැත්නම් ගන්න එපා. ලාභය ගැන විතරක් හිතන්න එපා. මං ගත්තා, Premium ද මොකක් ද බ්‍රෑන්ඩ් එකක්. Canon 6030 ප්‍රින්ටරේට කෙල වුනා. ටෝනර් එක දාලා ප්‍රින්ටරේ ඔන් කරද්දීම ෂෝට් වුනා වගේ දැනුනා. ඉන් පස්සේ ප්‍රින්ටරේ පවර් ඔන් වෙනවා විතරයි, Initialize...
  11. T

    දුම් පරීක්ෂණයේදී වාහනය රේස් කිරීම

    අපි වීල් 1ක් තිබුණාට අඩු කුලේ නෙමෙයි බං. වීල් 1 තියෙන්නේ ගෙදර පාවිව්වියට, හයර් කරන්නේ නෑ. කාර් 2 කුත් තියෙනවා, Alto හා Prius.
  12. T

    දුම් පරීක්ෂණයේදී වාහනය රේස් කිරීම

    "Do not run the vehicle at full throttle for long periods and in stationary condition" යනුවෙන් කියලා තියෙනවා.
  13. T

    දුම් පරීක්ෂණයේදී වාහනය රේස් කිරීම

    මං අද මගේ Tuk Tuk (3W) එක දුම් පරීක්ෂණයට අරන් ගියා, පරීක්ෂණය කරන එකා ඕනාවට වඩා ලොකු වේගයකින් වාහනය රේස් කළා. මීට කලින් අවුරුදු වලත් එතැනින්ම තමයි කළේ. ඒත් මෙච්චර රේස් කළේ නෑ. අද ගොඩාක් වාහන ඇවිත් තිබුනා දුම් පරීක්ෂණයට, දිගු සති අන්ත නිවාඩුව නිසා වෙන්න ඇති. මං ඊයේ ටුක් එක Full Service කරලා...
  14. T

    Food waste

    මචං, Food City එක කොහෙද? මං පාරේ බල්ලන් ටිකකට හවසට කෑම දෙනවා, එහෙම දින පැනලා අයින් කරන බනිස් ටිකක් එහෙමත් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
  15. T

    insurance company

    කෘෂි රක්ෂණ මංඩලයෙන් දානවා නම් බයික් 3rd party එකට රු. 470/- ළගම පිහිටා ඇති ගොවිජන සේවා කාර්යාලයෙන් ගන්න පුළුවන්. ඒත් ආදායම් බලපත ඔන්ලයින් ගන්නවා නම් මේ රක්ෂණය හරි යන්නේ නෑ.
  16. T

    Huawei Y5P Reset කරගන්න.

    මගේ Huawei Y5P පෝන් එකේ Display එක වැඩ කළත් Touch වැඩ කරන්නේ නෑ. මෙය විකිණීමට අදහස් කරන නමුත් ඊට පෙර Factory Reset එකක් කර ගන්න ඕනා. Touch වැඩ කරන්නේ නැති නිසා මෙය සාමාන්‍ය විදියට කර ගන්න බෑ. මෙය සිදු කර ගත හැකි අන්දම විස්තර කර දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
  17. T

    පශු වෛද්‍ය ගාස්තු ගැටළුවක්

    තියෙනවා. ඒත් Vet ඉන්නේ හවස 5 න් පස්සේ, ඒ වෙලාව කරදරයි.
  18. T

    පශු වෛද්‍ය ගාස්තු ගැටළුවක්

    තවම විසඳුමක් නෑ. මං කෙලින්ම ඇහුවා (දුරකථනයෙන්), Vet කියනවා අනෙක් අයට අඩු ගානට (රු. 2200/ ) කරන්නේ ආන්ඩුවේ බේත් ටිකක් ඒ සඳහා තියාගෙනලු, මං හරියට NGO එකක් වගේ හිතාගෙනයි Vet ඉන්නේ, මං පුළුවන් තරම් කිව්වා fb යාළුවෝ කීප දෙනෙක්ගේ කාරුණික උදව්වෙන් අහිංසක සතුන් වෙනුවෙන් මේ සත්කාරය කරන්නේ කියලා, මගේ fb...
  19. T

    daraz මේක බොරුවක්ද ?

    ලාබයි මචං. මං හිතන්නේ කඩේ ගාන 800+. මං ඊයේ 4ක් ඕඩර් කළා. ඩරාස් ඩිස්කවුන්ට් හා බැංකු ඩිස්කවුන්ට් දෙකමත් එවෙලේ සෙට් වුනා. පැලවත්ත 400g කිරිපිටි පැකට් එකකටත් එක්කම ඔක්කොම ගාන වුනේ රු. 2694/ (ශිපින් එක්කම) ඩරාස් හබ් එකට ගිහින් කලෙක්ට් කර ගන්න විදියට දැම්මේ, 5 ටම ශිපින් වුනේ රු. 150 විතර.
  20. T

    cement 1kg

    කිලෝ 1 රු. 60/- යි, මං අද උදේත් කිලෝ 2ක් මිල දී ගත්තා, මාදම්පේ.

    No contents