මචං මං මෙඩිකල් එකට නම් ඔන්ලයින් බුකිං දාලා ගියේ ඊ චැනලින් එකෙන්. එතකොට මුකුත් රස්තියාදුවක් නෑ. පෝලිම කොච්චර තිබුණත් බුකිං දාලා තියෙන අය මුලින් ගන්නවා, එතැන ලොකු වෙලාවක් ගියේ නෑ. DS ඔපිස් එකේ බුකිං දාන්න බෑ, එතැන තියෙන පෝලිම අනුව වෙලාව ගත වෙනවා, සෑහෙන පෝලිමක් තිබුණා, හැබැයි ඉක්මනින් යනවා, පැය 2...