Chip shortage එකක්. AI data centers වලට ඉල්ලුම වැඩි හින්දා consumer production අඩු කරලා, market එකේ ඉතුරුවෙලා තියෙන ඒවා මාසෙකට දෙගුණෙකින් විතර ගණන් වැඩිවෙලා. ඕක දැන්ම හරියන්න තරම් supply එකක් නෑ ඒ හින්දා RAM, SSD ගණන් යයි තව
මේක තමයි අඩුවට දැක්කෙ දැන් බලද්දි රු 23,500 Lenovo 1tb M.2 Nvme Ln860...