දවස් 2,3 ක් විතර free service දුන්නා කියලා නම් ඕවාට දැනෙන්නවත් පාඩුවක් වෙන්නේ නෑ. SLT එකෙන් කොහොමත් 00:00 - 07:00 internet free package තියෙන්නෙ, උන් ඒක පිටින් දාලා බොරුවට internet free දෙනවා කියලා. ඒ වගේ මිනිස්සුන්ව අන්දන තක්කඩි company ලංකාවෙ තියෙන්නෙ. Starlink එකෙන් ලංකාවට විතරක් නෙවෙයි ඕනි...