ඇදුම් ගන්න අවුරුද්දට?

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ඇදුම් ගන්න අවුරුද්දට?

    1.png



    මේ දවස් වල කස්ටිය බරටම ඇදුම් ගන්නවනේ. පොඩ්ඩක් කියමුද බලන්න මිල අඩුවට හොද ඇදුම් ගන්න තියන තැන් මොනවද කියල තම තමන් ඉන්න නගර වල. ඒ වගේම ඇදුම් අරන් ඇවිත් චොර වෙච්චි සිද්දි, ඩිස්කවුන්ට් වගේ දේවල් ගැනත් විස්තර කියමු. ප්‍රසිද්ධ කඩ ඇරුනාම පොඩි පොඩි තැන් තියනව හොද ෆැක්ට්‍රි අවුට්ලට් බඩු තියන. ශෙයා කරගමු තම තමන්ගේ බ්‍රෑන්ඩ් , ගනිපු තැන් එහෙම.. :rofl::rofl:
     
    Last edited: