...................................................
මීට අවුරුදු 50කට විතර කලින් කියපු සිංදුවක් බලපල්ලා මචංලා මේකේ electric train,tv එතකොට හඳේ film theaters,floating restaurant ගැන තියනවා මේ සිංදුව රිලිස් කරන කාලේ විශ්වාස කරපං ලංකාවේ රූපවාහිනී තිබිලා නෑ 😮 electric train තාම නෑ floating market...