2005-2010 කාලේ ලංකාවේ boys band පට්ට විදිහට ෆෝම් උනා v3 boys,centigradz ,multy style,6th lane වගේ ඒ ආපු උංගෙන් පට්ට දක්ෂ සෙට් එකක් තමා centigradz වැඩි හරියක් slow beat මුංගේ තියෙන්නේ band එකේ පීක් එක එනකොටම මුං කැඩුනා අද වෙනකොට දෙගොල්ලටම වගතුවක් නෑ වගේ ,ලංකාවේ ගීත කලාවට උන ලොකු අපරාධයක් උං...