1. Amare machan

    Daraz එක

    මචංලා daraz එක CASH ON DELIVERY කරන්නේ COLOMBO ඒරියා එකට විතරද කොලඹින් පිට delivery කරන්නෑද්ද 🤔🤔🤔🤔🤔
  2. Amare machan

    Uoc tourism economic

    මචංලා colombo university එකේ tourism economic කරපු අය ඉන්නවද?
  3. Amare machan

    විවෘත විශ්ව විද්යාලය

    මචංලා ලංකාවේ තියන විවෘත විශ්ව විද්යාලයට(open university ) තියන පිලිගැනීම කොහොමද බං ලංකාවේ සහ ලංකාවෙන් පිට එහෙම 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓
  4. Amare machan

    සයිනොෆාම්

    සයිනොෆාම් එන්නත නිසා China වල covid නැවතුනාලු ඇත්තටම දැනට සාර්ථකමඑන්නත මොකක්ද? ලංකාවේ 50%කට වගේ විදින්න හදන්නේ WHO අනුමත VACCINE 4ක් එතකොට වත් මේ වයිරස් එක නතර වෙයිද බංලා 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤗
  5. Amare machan

    අවසාන විසඳුම එන්නත්

    අවසාන විසඳුම එන්නත්කරනය නම්: ඇත්තටම දැනට එහෙම සාර්ථක එන්නතක් තියනවද? රුසියාවේ හදපු sputnik එක සහ astra zeneca එක මේවා විදලා නතර කරන්න පුළුවන් වෙයිද🤔🤔🤔🤔 එහෙනං ඇයි ඉන්දියාව මේක විදලා ඉවර කරන්නැත්තේ 🤔
  6. Amare machan

    බිල්ඩිමක් හදද්දි

    මචංලා අලුතෙන් බිල්ඩිමක් හදද්දි ප්රාදේ/සබාවට/ නගර සබාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවන්න ඕනද?
  7. Amare machan

    ඉදිරියට ඉල්ලුම වැඩි වෙයි කියලා හිතන job feild

    මොකද හිතන්නේ මේ ගැන?
  8. Amare machan

    පොරක් වගේ ජීවත් වෙන්න

    ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????🤔
  9. Amare machan

    Diploma හෙල්ප්

    The Diploma in Sales & Marketing for Maritime Shipping, Freight Forwarding and Logistics Services" මෙන්න මේ ගැන දන්න කවුරු හරි ඉන්නවද මේක international (රට යනවනං) පිලිගන්නවද?
  10. Amare machan

    ඇමරිකාවේ ජනාධිපති අපිට සුබ පතලා

    ජෝ බයිඩන් අපිට සුබ පතලා ඒකත් සිංහලෙන් ඒකත් මුලින්ම ඒ කියන්නේ අපේ මේ පුංචි රට ලෝකෙට කොච්චර වටිනවද proud to be a sri lankan thank you joe sir 🇺🇸🇱🇰🇺🇸🇱🇰
  11. Amare machan

    ලංකාව 47 වන තැනට🤗

    කැනඩාව අංක 1ලු මේ පුංචි රට මුල් 50හෙ ඉන්නවා proud to be a sri lankan
  12. Amare machan

    සිමෙන්ති

    මචංලා ready to mix concrete කිලෝ 50ක මිටියකින් කොච්චර වර්ග අඩි ගානක් කවර් වෙයිද මචං දාපු අය ඉන්නවනං කියහල්ලකෝ
  13. Amare machan

    Tv එකක් ගන්ඩ

    මචංලා ජපන් ටීවි ⁣මොනවද බං ලංකාවේ ගන්න පුළුවන් දැං අර ගෙඩි tv එන් නැද්ද බං?📺📺📺📺📺📺📺📺 📺 ------ Post added on 1616426908
  14. Amare machan

    Hotel school

    මචංලා mount lavinia hotel school එකට පිලිගැනීම තියනවද බං ? කරපු උං ඉන්නවද?
  15. Amare machan

    Aliexpress එකෙන්

    මචං මට aliexpress එකෙන් මෙහෙම email එකක් ආවනේ මං register වෙලා නැහැනේ මොකක්ද මේ සීන් එක බං Up ------ Post added on 1616255137
  16. Amare machan

    කැමතිම සංවාද වැඩසටහන

    ලංකාවේ දැනුම ගන්න පුළුවන් දැනට විකාශනය වන රූපවාහිනී වැඩසටහන මොකක්ද ?
  17. Amare machan

    ආකර්ෂණීය නීතිය

    මචංලා මොකක්ද මේ ආකර්ෂණීය නීතිය (law of attraction) කියන්නේ ? ඉන්ට⁣නෙට් එකේ හෙව්වා හැබැයි තේරුං ගන්න අමාරුයි බර වචන වැඩී පොඩ්ඩක් දන්න අය පැහැදිලි කරමුද?
  18. Amare machan

    අමාරුම ලේසිම ඩිග්රිය

    ඩිග්රි එකක් කරන්න යද්දි ගොඩක් අයට එන ප්රශ්නයක් තමා workload එක ඒකත් එක්ක හිර වෙයිද කියලා මේ ගැන research එකක් කරපු indiana university එක මෙන්න මෙහෙම report එකක් දාලා තියනවා මම දැක්කා web site එකක(මේ අගයන් සතියකට කරන වර්ක් ලොඩ් එක පැය වලින් ) . Architecture 22.2 Chemical engineering 19.66 Aero...
  19. Amare machan

    සමාජවාදී රටවල් සහ කොරෝනා

    කියුබාව සහ වියට්නාමය කොරෝනා හොඳින් පාලනව කර ඇත්තේ සමාජවාදී විනය නිසා කියලා කට්ටිය කතා වෙනවා ඇත්තටම මචංලා ඒ රටවල් වල විනය උපරිමයිද?
  20. Amare machan

    පෝන් එකේ චාජර් එක ගැන

    මචංලා මං phone එක charge එකට ගහලා ටික වෙලාවකින් බලනකොට charge වෙන එක නැවතිලා චාජරේ පට්ට විදිහට රත්වෙලා පස්සෙ මං නිවෙන්ඩ ඇරලා ගැහුවා chargeනං වෙනවා හැබැයි චාජරේ රත් වෙනවා.මචංලා විස්තරේ අනුව මට කියහල්ලකෝ චාජරේට බඩු පැකට් වෙයිද 🙄 නැත්තං බැටරිය අවුල් යයිද කියලා (Samsung galaxy a2core)

    No contents