1. Amare machan

    Top up bachelor degree වල වෙනස

    මචංලා top up degree එකයි bachelor degree එකෙයි වෙනස මොකක්ද බං? එතකොට advance diploma +top up degree එක සමාන වෙනවද bachelor degree එකට පොඩ්ඩක් පැහැදිලි කරලා දියල්ලකෝ 🤔
  2. Amare machan

    education help

    Hospitality management කරලා රට යන්න ආසාවක් තියනවා මේ ෆීල්ඩ් එක කොච්චර demand එකක් තියනවද(europe). covid නිසා tourism වැටිලා නේද hotel වැහිලා නේද ඉස්සරහට මේකට ඉල්ලුම අඩු වෙයිද මචංලා ලෝකේ
  3. Amare machan

    Class 2016 (bbc)

    මචංලා ඔය සීරිස් එකේ direct download link එකක් හොයලා දියල්ලකෝ
  4. Amare machan

    පෝන් එකේ අවුලක්

    මචංලා පෝන් එක samsung galaxy a2 core සමහර ඇප් වැඩ කරන්නෑනේ බං මොකක්ද දන්නෑ කේස් එක නේ ?app isn't available කියලා එනවා ඇප් එක ඔබපුවම මෙන්න මෙහම සුදු වෙලා තියෙන්නේ Up ------ Post added on 1610291278
  5. Amare machan

    pathway programs

    මචංලා මං අද හොටෙල් ස්කූල් එකකට කතා කරා එයාලගේ advance diploma එක ගැන අහන්න උං කියනවා අවුරුදු 2ක් මෙහෙ කරලා ඊලඟ අවුරුද්ද කැනඩා වල කරන්න පුළුවන් කියලා ඇත්තටම මචංලා එක අවුරුද්දකට කැනඩා වීසා දෙනවද එතකොට ලංකාවේ කරලා යනකොට අමතර වාසියක් වීසා එකට තියනවද ? නැත්තං normal visa process එකද යන්නේ
  6. Amare machan

    Seedr cc ගැන

    මචංලා seedr .cc free ද බං account එකක්
  7. Amare machan

    Winstone hotel school

    මචංලා winstone hote school එකේ ඉගෙනගන්න උං කවුද ඉන්නෙ පොඩි හෙල්ප් එකක් ඕන
  8. Amare machan

    Win stone hotel school

    Winstone හොටෙල් school යන කවුද ඉන්නේ?🤔🤔🤔🤔🤔🤔🤔🤔
  9. Amare machan

    Win - stone hote school

    ♦️Winstone hotel school එක හොඳයිද බං හොටෙල් කෝස් වලට පිලිගන්නවද? . ♦️pathway programs වලින් හම්බෙන වාසිය මොකක්ද බං නෝමල් වීසා ප්රොසෙස් එකමද බං වෙන්නේ ?
  10. Amare machan

    Leadership management

    Leadership management මේ ෆීල්ඩ් එක මොකක්ද මචංලා මේකේ කෝස් එක කොයි වගේද මේක කරලා මොනවටද යන්න පුළුවන් ????🤔🤔🤔🤔🤔
  11. Amare machan

    Turkey study vida

    මචං ටර්කි වලට study visa වාසිද බං මං දැක්කා ඇඩ් වගයක් ශිෂ්‍යත්වත් දෙනවලු?????? වගතුගක් තියෙයිද බං ගිහිං???🤔🤔🤔🤔🤔🤔
  12. Amare machan

    Event management ගැන

    මචංලා මේ දවස් වල tv එකේ ඇඩ් යනවා hospitality and event management කියලා කෝස් 🤨 එකක් මේ කෝස් එක කරලා ලංකාවේ තැනක් තියනවද බං රටකට වගේ පැනගන්න මේක කොච්චර වටීද බං 🤔දන්නා උං කියහල්ලකෝ😊
  13. Amare machan

    Mobitel package ගැන

    මචංලා mobitel එකේ content based plan වල fb,insta,twitter පැකේජ් එක ලාබද බං ස්පීඩ් ද ?????? නැත්තං 2G ද?????
  14. Amare machan

    Coursera free course

    මචං coursera.com වගේ ඒවගේ සම්පූර්ණයෙන් free ද බං කෝස් එක මං සීන් එක ගැන එච්චර දැනුවත් නෑ කොහොමද මචං වෙන්නේ දන්න උං කියහල්ලකෝ zoom වගේ ඇප් හරහාද කොහොමද බං
  15. Amare machan

    බෙහෙත් for covid

    කොරොනා වලට ලංකාවට ගෙනාපු "ඇවිගන්" පෙත්ත හරි ගියාද බං ! ඒකට මොකද බං උනේ?
  16. Amare machan

    japan job visa ????

    මචංලා japan job visa ලංකාවේ කරනවද බං??? එතකොට අර රජයෙන් යවන්නේ training visa කියන එක නේද????එතකොට බං japan job visa එක ලංකාවේ නැද්ද ?????දන්න උං දැනුම්වත් කරහල්ලකෝ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
  17. Amare machan

    ජපන් student යන එක

    මචංලා japan student visa යන එක වාසිද බං !!! මං අහන්නේ මචං ලෝන් එකක් ගෙවාගෙන ගේමක් ගහගන්න පුළුවන් වෙයිද????? අවුරුදු 5කට පස්සේ ගානක් හොයාගන්න පුළුවන් වෙයිද?????
  18. Amare machan

    Cricket නිසා ලංකාව ප්රසිද්ධද?

    ඇත්තටම මචංලා cricket නිසා ලංකාව කොච්චර ජනප්‍රියද??? සංගලව සුද්දෝ එහෙම දන්නවද? එහෙම නැත්තං අපි රැවටිලද ඉන්නෙ cricket නිසා ලංකාව ප්රසිද්ධයි කියලා උඹලට එහෙම අත්දැකීම් නැද්ද ??????
  19. Amare machan

    Osthar reactions

    මචංලා ඉගෙනගන්න ඉන්න උංට පට්ටම චැනල් එකක් මම දැකපු උඹලා මොකෝ හිතන්නේ
  20. Amare machan

    Panadura bodare

    මේ place එකට කවුද ගිහිං තියෙන්නේ

    No contents