දැං මචංලා සිංහල මිනිස්සු ලමයින්ට නම් දාන්නේ හරි අමුතු මොඩන් ක්රමේටනේ ඒ කියන්නේ මෙහෙමයි
30 ගනං වල =හින්නි අප්පුහාමි,සීමන් සිංඣො
50 ගනංවල =නන්දසේන,මහින්ද ,බැසිල්
80 ගනංවල=සංජීව,සමන්,රසික
90 ගනං වල=චතුර,සුපුන්
2020+ =නෞකා තටාංගනී,ටෝල්මොජිත්,ඉගිලුනු පියාසලා
හේ වගේ එන්ඩ එන්ඩ මොඩන් වෙනවා හැබැයි...