education help

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Hospitality management කරලා රට යන්න ආසාවක් තියනවා මේ ෆීල්ඩ් එක කොච්චර demand එකක් තියනවද(europe). covid නිසා tourism වැටිලා නේද hotel වැහිලා නේද ඉස්සරහට මේකට ඉල්ලුම අඩු වෙයිද මචංලා ලෝකේ
     
    • Like
    Reactions: kinkon

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Hospitality management කරලා රට යන්න ආසාවක් තියනවා මේ ෆීල්ඩ් එක කොච්චර demand එකක් තියනවද(europe). covid නිසා tourism වැටිලා නේද hotel වැහිලා නේද ඉස්සරහට මේකට ඉල්ලුම අඩු වෙයිද මචංලා ලෝකේ
    Hospital වල ලොකුවටම management අවුලක් තියනවා බං. හොඳයි ඒ ගැන බලන එක. :lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    BUMPER

    na bn demand eka tynwa bn
    අනේ මන්දා මචං ⁣covid case නිසා සංචාරක සීමා ලෝකේ වටේට තියනවා තව කොච්චර කල් මේ වසංගතේ තියෙයිද ?
     
    • Like
    Reactions: hodakolla

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අනේ මන්දා මචං ⁣covid case නිසා සංචාරක සීමා ලෝකේ වටේට තියනවා තව කොච්චර කල් මේ වසංගතේ තියෙයිද ?
    අවුරුදු 5ක් අඩුම තියෙයි. උපරිමයක් ගැන තවම හිතන්න බෑ. ඇයි ඉතින් අවදානමක් ගන්නේ?
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අවුරුදු 5ක් අඩුම තියෙයි. උපරිමයක් ගැන තවම හිතන්න බෑ. ඇයි ඉතින් අවදානමක් ගන්නේ?
    ඒ කියන්නේ දැනට මේ feld එක අවදානම් නේද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒ කියන්නේ දැනට මේ feld එක අවදානම් නේද?
    නැතුව. මේ අවුරුද්දේ මේ field එකෙන් qualification හදාගෙන එලියට එන එවුන්ට මොකද වෙන්නේ? ගිය අවුරුද්දේ එවුන් කෝ? එතකොට උන් ජොබ් ගන්නේ කොයි කාලෙටද ?
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නැතුව. මේ අවුරුද්දේ මේ field එකෙන් qualification හදාගෙන එලියට එන එවුන්ට මොකද වෙන්නේ? ගිය අවුරුද්දේ එවුන් කෝ? එතකොට උන් ජොබ් ගන්නේ කොයි කාලෙටද ?
    සුසුභවාදී බලාපොරොත්තුවක් ඇත්තෙම නැති වෙයිද මේ feild එකට
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සුසුභවාදී බලාපොරොත්තුවක් ඇත්තෙම නැති වෙයිද මේ feild එකට
    මෙහෙමයි, උඹ ආසම පැත්ත එක නම්, උඹ ඒක කරපන්. කැපවීමෙන් කරන එකාට, රටේ එන්නේ එකම එක Opportunity එකක් වුනත්, එකට පැනගන්න පුළුවන්. කොහොමත් එක පාරට සංචාරක කර්මාන්තය නගින්නේ නෑ. විශේෂයෙන් ලංකාවේ. Language skills ටිකක් හදාගන්න බලපන්. රටකට හරි පැනගන්න. චීන, කොරියන්, ජපන් වගේ අවස්ථා වැඩියි ඉස්සරහට.
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙහෙමයි, උඹ ආසම පැත්ත එක නම්, උඹ ඒක කරපන්. කැපවීමෙන් කරන එකාට, රටේ එන්නේ එකම එක Opportunity එකක් වුනත්, එකට පැනගන්න පුළුවන්. කොහොමත් එක පාරට සංචාරක කර්මාන්තය නගින්නේ නෑ. විශේෂයෙන් ලංකාවේ. Language skills ටිකක් හදාගන්න බලපන්. රටකට හරි පැනගන්න. චීන, කොරියන්, ජපන් වගේ අවස්ථා වැඩියි ඉස්සරහට.
    thank you machan